1. ජොසී

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    Up to date tools වල exposure එකක් නැතිව ගොඩක් අයට ජොබ්ස් වලට යන්නබැහැ. Government වුනාම දන්නවනෙ කේස් එක. ඒ නිසා සෑහෙන කට්ටක් කන්න වෙයි interview set වුනත් ගොඩ දාගන්න. ගොඩක් වෙලාවට වෙන job එකකට තමා යන්න වෙන්නෙ. IT field එකේ competition එක වැඩියි ජොබ් එකකට පනින්න.
  2. ජොසී

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    Survival game එකක් ගහනකොට කොහොමත් attitude වෙනස් වෙනවා. Commitments දෙන්න වෙනවා. සමහර අය adapt වෙන්න බැරිව ආපහු එනවා.
  3. ජොසී

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    දැනට අවුරුදු දෙකකට කලින් thread එකක් දාපුවාම මේකෙ රට ගිහිං වෙලා settle වෙලාම ඉන්න අය සෑහෙන්න හිටියා.
  4. ජොසී

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    Warehouse, Order management කියන්නෙත් ලොකුවට වැඩක් කරනකොට ලේසියෙන් අත අරින්න පුලුවන් දෙයක් නෙවෙයි. Production එකක්, distribution එකක් හෝ ඕනම business එකක් ලොකුවට කරන තරමට එක sale එකකට යන වියදම අඩුයි. එතකොට අඩුම market price එකකට ලේසියෙන් දෙන්න පුළුවන් වෙනවා.
  5. ජොසී

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    You’ll have more time once you migrated. Mostly due to less commitments and responsibilities beyond the job. That’s what I am experiencing at the moment. මමත් සිංහල වෙන පවිච්චි කරන්න තැනක් නැතිවට මේකෙ ලගින්නෙ. ------ Post added on 1667948996
  6. ජොසී

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    මචං. මම උඹට දෙයක් කියන්නද? උඹ blog එකක් පටං ගනිං. මීට වඩා හොඳ වෙයි. මේක දැං එක තැන පල් වෙන ගූ ගොඩක් වගේ. ගූ ත්‍රෙඩ් තමා වැඩිපුර ඇදෙන්නෙ average IQ එක පහලට වැටිලා තියෙන්නෙ දැං membersලාගෙ.
  7. ජොසී

    එම්බසියක් පිංබිමට එන අයට දෙන උපදෙස්

    කුරුනෑගලට සුද්දො එන්නෙ නෑ නෙ. උංට මැජික් වගේ ඇති.
  8. ජොසී

    ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

    ඒකට මොකෝ බං වුනේ? මටත් ආය notification එකකිං වත් හම්බුනේ නෑ.
  9. ජොසී

    මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

    මං කියපු එක තමා වෙලා තියෙන්නෙ. 😁
  10. ජොසී

    මේ පිංතූරය මතකද

    පොඩි කාලෙ කොණ්ඩෙ කපන්න යන saloon එකේ බිත්තියෙ ලොකුවට ගහල තිබ්බ. එතන ඉන්න වරු ගානම ඕක දිහා බලන් හිටියෙ. (2)
  11. ජොසී

    මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

    "ටවුන් එකට ගිහිං ගෙනාවා කියලා පටං ගන්නෙ ඉතිං අනුරාධරාධරාධරාධරා තමා. 😂 බලපං ගහපු ජැක් එකේ කට්ට කීයක් තියනවද output දෙන female port එකේ කට්ට කීයක් තියනවද, උඹේ headphone එකේ ජැක් එකේ කට්ට කීයක් තියනවද කියලා. වැරදි එකට සෙට් වුනාම තමා ඔහොම වෙන්නෙ.
  12. ජොසී

    fuel quota cheating

    Tip එක කියන්නෙත් පගාවක් තමා. ඇමරිකාවෙ කොහොමත් හොඳ නරක දෙපැත්තෙම දේවල් තියනවනෙ. American influence එකක් තියන රටවල ඇරුනම, අනිත් developed countries වල tip කියන සංස්කෘතිය ලොකුවට නැහැ.
  13. ජොසී

    මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

    AnuradhaRa 3 PS: ජැක් එකක් ගහනකොට තදට ගහන්න ඕන. ගොඩක් වෙලාවට පුරුදු නැති කෙනෙක් අලුතෙන් ජැක් එකක් ගහනකොට බුරුලට වදින්නෙ. ------ Post added on 1667909732
  14. ජොසී

    රට යනවද? ලංකාවේ ඉන්නවද? HELP HELP

    ඇත්තකුත් තියනවා හැබැයි කතාවෙ. අපේ ළමයත් conceived වුනේ මෙහෙ ඇවිල්ලා. සුද්දංගෙ වැඩමයි තියෙන්නෙ දැනටත්. කතා කරන්න කලින් ඉඳලම, මම ඉංග්‍රීසියෙන් කතා කරන සද්දයක් ඇහුනත් හැරිලා බලනවා. සිංහලෙන් කතා කරාට ගනං ගන්නෑ. 😂
  15. ජොසී

    ධනුශ්කට අැපත් නෑ..වැඩේ බරපතලයි!

    අවුරුදු ගානකට හිරේ ගියොත් හොඳයි. හැදෙන එවුං නෙවේ නෙ කාලකන්නි. කීවෙනි පාරද ඔය.
  16. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    PAK vs NZ ?
  17. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    දැං නම් හරි ඉතිං. NZ vs Ind පළවෙනි සෙමිය PAK vs Eng දෙවනි සෙමිය ------ Post added on 1667719082

    No contents