1. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    කියන්න බෑ තවම. මොනවද බං පොල් හදනවා කියන්නෙ? ------ Post added on 1667718798
  2. ජොසී

    රට යනවද? ලංකාවේ ඉන්නවද? HELP HELP

    ඒකත් ඇත්ත. රට යන්න තීරණේ ගන්න එක තමා අමාරුම කියලා හිතන එවුං දන්නෑ ඒ process එක ඇතුලෙම කොච්චර අමාරු දේවල් තියනවද කියලා. තමංගෙ comfort zone එකෙං හෙලවෙන්න අමාරු නිසයි මේ වගේ thread එකක් open කරන්නෙම.
  3. ජොසී

    රට යනවද? ලංකාවේ ඉන්නවද? HELP HELP

    මම දන්න විදියට නම් රට යන බහුතරේ දැං බැඳපු අය තමා. අනික ඒ හැමෝටම වගේ දෙමාපියොත් ඇති. නැති වෙන්න විදියක් නෑ නෙ. සිරා කතාව. තීරණේ ගන්න හේතුවෙන දේවල් 100%ක් දන්නෙ තමන් විතරයි. තමන්ගෙ වගතුව තියා නම වත් දන්නෙ නැති එවුං ඉන්න තැනකට ඇවිල්ලා තීරණයක් ගන්න උපදෙස් පතනවා. මේවා විහිලු මචං. ------ Post added...
  4. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    බංගලි කප් එක ගනියිද මන්දා මේ පාර. 🥲
  5. ජොසී

    රට යනවද? ලංකාවේ ඉන්නවද? HELP HELP

    යන්න එපා බං. කොහොමත් නාමල් මහත්තයා ජනාධිපති වුනාම, මේ රට සුරපුරයක් කරනවා. මේ බංකොලොත් වෙලා තියන ආර්ථිකේ ගොඩ දානවා. වටේටම තියන ණය ටික ගෙවනවා මන්නාරමෙන් බොර තෙල් හොයාගත්තම. එතකොට ලංකාව ඌණ සංවර්ධිත list එකෙං ආපහු සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වෙනවා. ඊට පස්සෙ ඒ ගැම්මටම සංවර්ධිත රටක් බවට පත්...
  6. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ශකීබ්ට විතරයි අද බවුන්ඩ්‍රි ගහන්නෙ කියලා මුං දෙන්නා open ඇවිත් තියෙන්නෙ. උඹ කියන්නෙ Final යන්නෙ Ind vs PAK කියලද? මම නම් හිතන්නෙ Eng vs NZ යයි කියලා final ------ Post added on 1667716859
  7. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    කවුරු දිනුවත් කැපෙනවා. පක්කො හරි, බංගලි හරි සෙමි යනවා ඉන්දියාවත් එක්ක.
  8. ජොසී

    Career change karanna gihin FUCK una ?

    There is always an entry barrier pago
  9. ජොසී

    මේ එළකිරි එකේ අද සෙට් උන 3 දෙනෙක්. නම කියපන්ල්ල පුළුවන් නම්

    කුක්කු බලලා නම කියන්න මුං බඩුද යකෝ? 😂
  10. ජොසී

    වැල්ලවත්තේ උරුමකරුවන් වූ හුණු කුලයේ මිනිසුන්

    ලස්සන කතා ශෛලයකට පද ගලපලා තියනවා. TFS
  11. ජොසී

    මාව වෙන රටකට ගිහින් දාපල්ලා😪

    ඕන රටකට යන්න ක්‍රම තියනවා උඹට උනන්දුව තියනවා නම්. විසි කරන්න සල්ලි නැති නම්, තමංට මොකක් හරි දේක ප්‍රවීණතාවයක් හදාගන්න වෙනවා.
  12. ජොසී

    සුද්දොන්ට අලි ගහනව

    ඇත්ත නේන්නං
  13. ජොසී

    බබාට සෙරිලැක් හදනකොට වයිෆ් වැඩිපුර හදලා එයත් කනවා

    අපේ ගෙදර බබාට කවන්නෙ මම. ඉතිං ගොඩක් වෙලාවට බබා කනවා වගේ තුන් හතර ගුණයක් හදනවා. 😂
  14. ජොසී

    මෙයා මෙතන බ්‍රා ඇදලා නැද්ද බන්?

    කතාව ඇත්තනෙ ඒ වුනාට. 😏
  15. ජොසී

    කවුද මචන් ඇහැරලා ඉන්නේ? උදව්වක් ඕනේ

    Reply බල බල ඉන්නෙ නැතුව කියපං මිනිහො.
  16. ජොසී

    BSc (Hons) Business Management Top-up Degree - Northumbria University

    ඒක තමා මම කියපු කතාවෙ තේරුම. student, skilled worker කියලා visa type දෙකක් විතරක් නෙවේ තියෙන්නෙ හැබැයි. මේක බලපංකො. https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing

    No contents