1. ජොසී

    BSc (Hons) Business Management Top-up Degree - Northumbria University

    බොරු බං. අහුවෙන්න එපා. "Post qualification" experience ඉල්ලන්නෙ Australia වලට අනාදිමත් කාලෙක ඉඳලම.
  2. ජොසී

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඇත්තනෙ ඉතිං. England වල Rank එක 2. ලංකාව 8.
  3. ජොසී

    කාල තියෙන උන්

    ඔෆිස් එක ලඟ අඹ ගහෙන් අඹ කඩලා. 😌
  4. ජොසී

    Hisense 65″ 4K Android UHD Smart TV

    TV එකයි, Brand එකයි පට්ට. ලංකාවට එන්නෙ මොන grade එකේ බඩු ද දන්නෑ.
  5. ජොසී

    JOHN KEELLS HOLDINGS (JKH)

    IT (Software Engineering & BPO), Food & Beverage Production, International & local logistics, Super markets, Banking & Insurance, Hotels & Properties, Tourism ඇතුලු සෑහෙන industry ගොඩක නම ගිය company තියෙන්නෙ JKH යටතේ. Ken තමා JKH එකේ පලවෙනි Sri Lankan CEO. Wikipedia article එක බලන්න "Kandiah...
  6. ජොසී

    ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දින්නේ මගේ කතාවක් හොරකම් කරලා..- රාජ්පාල් අබේනායක

    ලංකාවෙ වෙන්නෙම ඔහොම වැඩ නෙ බං. එල්ලන්න ඕන එවුං කීයක් ඉන්නවද දැනටම. 😂
  7. ජොසී

    මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

    ඔය සොච්චං ගනං insurance company එකකට ලොකු ගානක් නෙවේ. Vehicle insurance එකකට වුනත්, insurance company එකේම estimator කෙනෙක් නැතුව, claim කෙරෙන්නෙ නැහැ. පුළුවන් නම් අනිත් උංටත් දැනගන්න insurance company එක කියපංකො estimation නැතුව recover කරන. Insurance company කියන්නෙ ලංකාවෙ වැඩිම ROI එකක් තියන...
  8. ජොසී

    මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

    පට්ට නැරෝ මයින්ඩඩ් සෙට් එකක් ඉන්නවා. උංට පේන මායිමෙන් එහා ලෝකයක් තියනවා කියලා හිතන්න කැමති නැති. රක්ෂණයේ මූලික අරමුණ හානි පූර්ණය මිසක් ලාභ ලැබීම නෙවෙයි. දන්නෙ නැත්තං පොඩ්ඩක් හොයලා බලන්න. ඔව්, රක්ෂණ ආයතනයක් බලන්නෙ risk එක වැඩි නම්, බාර නොගෙන ඉන්න. Risk එක වැඩි වෙන තරමට premium එක වැඩි කරනවා...
  9. ජොසී

    මහන මැසිමක් ගන්න උදව් කරපල්ලා

    මැහුම් පුරුදු වෙන්න නම් හොඳයි ඕවා. රස්සාවක් විදියට කරනවා නම්, ලෙඩ දෙන්නෙ නැති, කල් පවතින එකක් ගනිං. දැක්කම පේනවනෙ මේවගෙ ඉදිකට්ටත් ප්ලාස්ටික්ද කියලා හිතෙනවා.
  10. ජොසී

    රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

    Real value එක හරියට කියන්න බෑ. සතියකට හතර පාරකට වඩා රුපියල බලෙන් උස්සලා value එකක් දෙන්නෙ දැනට. ඉතිං එක පාරක් වෙනස් කරපු value එකක් නෙවේ නිසා, පාවෙන්න දීලම තමා හොයන්න වෙන්නෙ real value එක. එක පාර වැටෙන්න ගත්තම, ගොඩක් අය රුපියල් වලින් තියන investment අයිං කරගන්නවා පාඩු වෙයි කියලා. එතකොට සෑහෙන්න...
  11. ජොසී

    මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

    නොදන්න මගුල් දන්නවා වගේ කතා කරන්න එපා යකෝ.
  12. ජොසී

    මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

    Insurance දාලා ලාභයක් ලබන්න බෑ පොන්නයො
  13. ජොසී

    මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

    Good one ☝️ Also first names are rhyming words. 😅 හරි බං එල ------ Post added on 1667474508
  14. ජොසී

    මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

    ඇයි උඹ හිතන්නෙ රට පනින්නෙ අම්මා තාත්තට ආදරේ නැති උං කියලද?
  15. ජොසී

    මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

    There is nothing UNLIMITED. I have worked in on of the leading insurance companies in SL. As your covered amount goes up, your premium goes up. As your parents’ health risk goes up, your premium goes up. As number of covers and adding you get to cover all the health conditions, you premium...
  16. ජොසී

    Facebook Group Post Decline

    දැං බැහැ මචං. මං ෆෝන් එකෙං ආවෙ මේ තැපැල් කන්තෝරුවට ආව ගමං. පස්සෙ එන්නම්.
  17. ජොසී

    Facebook Group Post Decline

    මොකක්ද යකෝ ඔය link එකක් තියෙන්නෙ? 😁 දැං උඹ ඕක run කරනකොට මොකද වුනේ?
  18. ජොසී

    Facebook Group Post Decline

    Selenium කියන්නෙ Test automation tool එකක් මචං. ඒක browser එකේ driver එකත් එක්ක communicate කරල, elements & browser actions එක්ක වැඩ කරනවා. Programming දන්නවා නම් ඒක ලේසියි.
  19. ජොසී

    Facebook Group Post Decline

    කෝ උඹේ console logs share කරපං වැරැද්ද කියන්න. මූ Chrome console එකේ execute කරන්නෙ.

    No contents