මගෙ ලග අදහසක් තියෙනවා.(WEBSITE එකක් හදන්න.)
නමුත් ඒ අදහස ක්‍රියත්මක කරන්න මට සල්ලිත් නැ,ලොකුවටම දැනුමත් නැ.
හැබැයි මම දන්නවා මෙ අදහසෙන් ගොඩක් උපයන්න පුලුවන් කියලා.
එතකොට මට මෙ අදහස කරන්න මොන වගේ ක්‍රමද තියෙන්නෙ.???
තව දෙයක් තියෙ දැන ගන්න..
ALIEXPRESS වගෙ website , app එකක් හදාගන්න කොච්චර ගානක් යයිද?
එහෙම හදාගන්න ලන්කාවේ තියෙන විශ්වාසී තැන් මොනවද?