EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොබයිල් එකත් සමගම උණද සනීපය .:cool::cool:
    එදා ඩෝනර් කෙනෙක්ට හරියට නිඩ්ල් එක ගහන්න පුදුම වදයක් වින්ද උදේම.
    අත වෙවුලනවා උන නිසා .
    පස්සේ හරිගියා බුදු සරණින් :cool:
    hari de karana wita leda suwa we..................
    soba dahame niyama eyayi:yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොබයිල් එකත් සමගම උණද සනීපය .:cool::cool:
    එදා ඩෝනර් කෙනෙක්ට හරියට නිඩ්ල් එක ගහන්න පුදුම වදයක් වින්ද උදේම.
    අත වෙවුලනවා උන නිසා .
    පස්සේ හරිගියා බුදු සරණින් :cool:
    :dull::dull: sorry wenna onaa wihilu kolaata machan
    get well soon bro
     

    kingdewi

    Well-known member
  • ඉතිං ඒ මනුස්සයා හොල්මන් වෙන්නැති මේ මනුස්සයා මොකද මේ කරන්නේ කියලා........:oo:

    මම ඒ මල්ලිට කිවුව සිද්දිය .
    පස්සේ එයත් කිවුව හොද දෙයක් නේ කරන්නේ අනිවා හරියයි කියල .
    සිරාවට මම සෑහෙන්න අප්සෙට් ගියා .ඒත් පස්සේ උණේ කෑලිත් නෑ :cool::cool:
    hari de karana wita leda suwa we..................
    soba dahame niyama eyayi:yes::yes:
    අනිවා කිඹුලයිය :yes:
    :dull::dull: sorry wenna onaa wihilu kolaata machan
    get well soon bro

    දැන් සනීපයි මචන් .:cool:
    විහිළු අදුනමි :cool::cool::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ඒ මල්ලිට කිවුව සිද්දිය .
    පස්සේ එයත් කිවුව හොද දෙයක් නේ කරන්නේ අනිවා හරියයි කියල .
    සිරාවට මම සෑහෙන්න අප්සෙට් ගියා .ඒත් පස්සේ උණේ කෑලිත් නෑ :cool::cool:

    අවංකවම හොඳ වැඩක් කරපු නිසා එකේ පිනෙන් ඔයාට සනීප වෙලා....... :) :) :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    paressamin yanu manawi
    BUDU SARANAI


    බුදු සරණයි ත්‍රිවිධ රත්නත්තරේම පිහිටයි එක පවුලේ අයියලා මල්ලිලා වගේ ඉන්න අපේ කුකුල්ලු ටිකටයි ඒ කුකුලන්ගේ පුංචි කැදලි වල ඉන්න එයාලගේ මුළු ලෝකෙම වෙච්චි පුංචි පවුල් වලටයි.......

    ඔන්න මම ගියා එහෙනං මගේ පුංචි කැදැල්ල බලා...... :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    බුදු සරණයි ත්‍රිවිධ රත්නත්තරේම පිහිටයි එක පවුලේ අයියලා මල්ලිලා වගේ ඉන්න අපේ කුකුල්ලු ටිකටයි ඒ කුකුලන්ගේ පුංචි කැදලි වල ඉන්න එයාලගේ මුළු ලෝකෙම වෙච්චි පුංචි පවුල් වලටයි.......

    ඔන්න මම ගියා එහෙනං මගේ පුංචි කැදැල්ල බලා...... :)
    උබටත් ඒ ආශිර්වාදයෙන්ම සතුට සමගිය කැදැල්ල තුල සදා රදෙවා :yes:
     

    kingdewi

    Well-known member

  • බුදු සරණයි ත්‍රිවිධ රත්නත්තරේම පිහිටයි එක පවුලේ අයියලා මල්ලිලා වගේ ඉන්න අපේ කුකුල්ලු ටිකටයි ඒ කුකුලන්ගේ පුංචි කැදලි වල ඉන්න එයාලගේ මුළු ලෝකෙම වෙච්චි පුංචි පවුල් වලටයි.......

    ඔන්න මම ගියා එහෙනං මගේ පුංචි කැදැල්ල බලා...... :)

    අනිවා මල්ලි උඹලටත් තෙරුවන් සරණයි :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට එපාවෙලා ඕයි!
    හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
    මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....

    ඔහොම තමා විකී මලේ..................මොනව කරන්නද?
    මටත් ඔය දේම උරුමයි අනිද්දට..........:dull:
    මම ගන්නේ නෑ...අනිත් උන් ඔක්කොටම ගන්නවා...මොකද මට ගන්න පයිසයක් ඉතිරි වෙන්නේ නෑ...................
    තෑගි වලට දෙන ඇදුම් ඇතුළුව ඇදුම් වලට යනව සාමාන්‍යෙයන් 20කට ආසන්න ගානක්.............:dull:
    මම හිතාගෙන හිටියේ මෙහෙම වෙන්නේ මට විතරයි කියල....
    අවුලක් නෑ, බලනකොට තව කට්ටිය ඉන්නවා....
    17දහස් ගානක රෙද්දවල් ගත්ත. මට මොකුත් ගන්න බැරිවුනා.:baffled:
    දැන් ඉතින් තව උන්ට එහෙමයි කියල හිත හදාගන්න පුළුවනි....:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ඔන්න ඔහේ ඔය තියෙන විදියටම තියාගනින් බස් ටික......... :cool::yes:

    :yes: ඔව් බං..... ආයේ පේන්ට් කරන්න බර ගානක් යනවා..... අනික වෙලාව.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2 , 3 අනිවා ඔබ හිතන ආකාරයටම සිදුවේවි , ජස්ටින් අයියාගේ ගේ සංගීතයේ කියන වචන ටික අල්ලා ගාන්න බැරිව සින්දුවේ පද පේලිය ඉවරවෙනකොට කියන ඔහ්හ් බේබි යන පදය පමණක් කියන සුකිරි බටිලි ලෝකය ක උබ සංගීත රසය මොකද්ද කියල ඔන්ලයින් එවුන්ට කියල දුන්න ඒ පිනම ඇති 2 සාර්ථක වීමට
    අනෙක සාර්ථක වනවා කියන්නේ උබගේ ගෙදර බිත්තියේ සිත්තම් කර ඇති හෙළ චිත්‍ර සාහිතයේ අනුරුව ඔබගේ දරුවන්ට නිතර නෙත ගැටෙන බැවින් ඔවුන් නිරායාසයෙන් එහි රසයට සමවදිනවා නියතය :yes::yes:

    හැකි අවස්තාවක රස විදිමු :yes:

    :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    අර ත්‍රෙඩ් එක වහලා:P
    2.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: බස් කියන්නේ ඈට බෝල නෙවේ...... :no:

    ඒක තමයි කියන්නේ හුනු ටිකක් ගාලා දාපං කියලා.. ඇටබෝල වලට තමඉ පේන්ට් ගහන්නේ... හොඳ මෙටලික් පේන්ට්... :P
     
    Status
    Not open for further replies.