EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හික්ස්.... සහායිකාවගෙන් ඈපන්ටන් බොනවද කියලා ඈහුවා නම් හරි...... :P

    කොයි එකද දන්නේ නෑ කතා කරේ......... කොන්ද කැඩිච්චි ද බර වාහන වලින් එකක්ද දන්නේ නෑ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    579664_10151584440147429_388893535_n.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොයි එකද දන්නේ නෑ කතා කරේ......... කොන්ද කැඩිච්චි ද බර වාහන වලින් එකක්ද දන්නේ නෑ....... :P

    :oo: බර වාහන වලට කෝල් ආන්සර් කිරීම තහනම්...... :yes: කොන්ද කඩා ගත්ත එක තමා කෝල් කරන්නේ..... :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හම්මේ දැන් පොඩ්ඩකට කලින් කිඹුලා මාමගේ සහායිකාවක් මට ඇමතුවානේ...... (තව පොඩ්ඩෙන් වලිගෙ පාගා ගන්නවා මේ කිඹුලාගේ නෝනා කියලා.......:P)

    මම - ගුඩ් මෝනිං කිම්බුලෝ.......

    එහෙං - හෙලෝ මේ..... (හුටා! කවුද යකෝ මේ ගෑනු කටහඬ කිඹුලාගේ නෝනාවත්ද....?:baffled:) අපේ සෑර් කිව්වා (ඔන්න අපේ සෑර් කිව්වම තමා මීටර් වුනේ මේ සහයිකාව කියලා.....) හාල් ටිකයි මල් ගෝවා ටිකයි ගෙනියන්න 6 ට කලින් එන්න කියලා.....

    මම - හරි හරි මම එන්නම්...... සෑර් ගෙන් අහලා කියන්න ගාන කියද කියලා ඔක්කොටම.......

    එහෙං - මේ........ මෙන්න ගණන් අහනවා....... (ආයෙත් හුටා! යකෝ බැඳපු මනුස්සයාට කතාකරනවා වගේනේ......:baffled:, ඊට පස්සේ ඔන්න කිඹුලා හාල් වල ගණන් කිව්වා කියන්නයි කියලා.....) හාල් වලට මෙන්න මේ ගාන වෙන්නේ.......

    මම - හරි එක හරි...... එතකොට මල් ගෝවා වලට........ ඒවා නිකන්ද......?

    එහෙං - ආහ්හ් ඔව් ඔව් ඒවා නිකං........ :baffled::baffled::baffled::oo:(සහයිකාව ගණනේද මන්දා...... :P)

    :shocked:

    :lol::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ හිටපු නැති ටිකටනම් වලියක් තිබ්බෙ නෑ :rofl:
    කලින් තිබුන වලි ඉවරයි කියන එකනෙමෙයිනෙ ඔය කියන්නෙ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොටවන්නො දෙන්නාම ඇස් කරකවන එකෙන් කියන්නෙ වලි සමතයකට පත්වෙලා නෑ කියන එකද?
    මොන වලිද? කොසා:confused:
     
    Status
    Not open for further replies.