EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ මැනේජර්ගේ පට්ට ටැලන්ට් එකක්නේ තියෙන්නේ බං සින්දු ලියන්න........ :cool::cool:

    :yes: මට පේන්නේ මැනා පාර දිහා බලාගෙන, පාරේ යන කෙල්ලන්ට ලයින් එක වගේ...... :yes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවා කොන්ට්‍රෝල් කරන්න HR මැනේජර් කෙනෙක්ව ගමු......... :rofl:

    :oo: මේ තත්වෙට පත් වෙන්න බලාපොරොත්තුවක් නැත. වැඩ පෙන්වන උන්ව, තව තවත් හිර කරන්න යන්නේ නෑ..... :no: මොකද, අපි ඒ වගේ තත්ව වලට මුහුණ දීලා තියෙන නිසා...... :yes:

    33kx9vq.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මේ තත්වෙට පත් වෙන්න බලාපොරොත්තුවක් නැත. වැඩ පෙන්වන උන්ව, තව තවත් හිර කරන්න යන්නේ නෑ..... :no: මොකද, අපි ඒ වගේ තත්ව වලට මුහුණ දීලා තියෙන නිසා...... :yes:

    සිරාවට........ :cool::cool::cool::cool::cool: කරුමේ කියන්නේ බං මේවා අපේ බොස්ලා දකින්නේ නෑනේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට........ :cool::cool::cool::cool::cool: කරුමේ කියන්නේ බං මේවා අපේ බොස්ලා දකින්නේ නෑනේ.......

    :yes: අපි මේවා විදලා තියෙන නිසා, අපේ බිස්නස් එකකට සම්බන්ධ වෙන උන්ට හරි, මේ වගේ නොවෙන්න, අපි වග බලා ගන්න ඕනා...... :yes: අපිට මේ වගේ උනහම, අපි කලකිරුනා වගේ, අපේ බිස්නස් එකක වැඩ කරන අයට උනත්, ඒ වගේ උනොත්, ඈති වෙන්නේ කලකිරීමක් බව, අපි දැනගෙන, එහෙම නොවෙන්න වැඩ කරන්න ඕනා..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: අපි මේවා විදලා තියෙන නිසා, අපේ බිස්නස් එකකට සම්බන්ධ වෙන උන්ට හරි, මේ වගේ නොවෙන්න, අපි වග බලා ගන්න ඕනා...... :yes: අපිට මේ වගේ උනහම, අපි කලකිරුනා වගේ, අපේ බිස්නස් එකක වැඩ කරන අයට උනත්, ඒ වගේ උනොත්, ඈති වෙන්නේ කලකිරීමක් බව, අපි දැනගෙන, එහෙම නොවෙන්න වැඩ කරන්න ඕනා..... :yes:

    සහතික පට්ටම ඇත්ත බං........ :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික්ස්...... ඔයිට අමතරව අපේ එක්කෙනා එවනවා මට "අනේ අදවත් අමතක නොකර පඩි අරං එන්න බැංකුවෙන්" කියලා...... :P:P:P :rofl::rofl::rofl:
    උඹ හාමිනේට සතයක් වත් දෙන්නෙ නැතුව ඇති.ඒකයි ඔය..:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ හාමිනේට සතයක් වත් දෙන්නෙ නැතුව ඇති.ඒකයි ඔය..:P

    පිස්සු...... එහෙම දෙයක් නෙවෙයි කොසෝ මට බැංකුවට දාලා තියෙන පඩිය ගෙදර ගෙනියන්න අමතක වෙනවා හැම සැරේම වගේ...... ගෙදර ගියාම පඩි ගැන අහද්දී තමා මතක වෙන්නේ අරගත්තේ නෑ කියලා....... :rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: අපි මේවා විදලා තියෙන නිසා, අපේ බිස්නස් එකකට සම්බන්ධ වෙන උන්ට හරි, මේ වගේ නොවෙන්න, අපි වග බලා ගන්න ඕනා...... :yes: අපිට මේ වගේ උනහම, අපි කලකිරුනා වගේ, අපේ බිස්නස් එකක වැඩ කරන අයට උනත්, ඒ වගේ උනොත්, ඈති වෙන්නේ කලකිරීමක් බව, අපි දැනගෙන, එහෙම නොවෙන්න වැඩ කරන්න ඕනා..... :yes:
    සංකපාල මලයා මුරුංගා අත්තේ තැබීම.:P;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හාමිනේට සතයක් වත් දෙන්නෙ නැතුව ඇති.ඒකයි ඔය..:P

    :rofl:

    පිස්සු...... එහෙම දෙයක් නෙවෙයි කොසෝ මට බැංකුවට දාලා තියෙන පඩිය ගෙදර ගෙනියන්න අමතක වෙනවා හැම සැරේම වගේ...... ගෙදර ගියාම පඩි ගැන අහද්දී තමා මතක වෙන්නේ අරගත්තේ නෑ කියලා....... :rofl::rofl::rofl:

    :oo: උඹ එක පාරම මුලු පඩියම ගෙදර අරන් යනවද.....?? ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරපන්.... එතකොට ඕනා වෙලාවට විතරක් කාඩ් එකෙන් ගෙවපන්..... පොඩි ගානක් අතේ වියදමට පර්ස් එකේ තියා ගනින්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාල මලයා මුරුංගා අත්තේ තැබීම.:P;)

    :frown: වැඩේමයි..... :angry: සංකපාලයා ගෙදරින් බැනුම් අහගෙන, ඊයේත් ගෙදර යද්දි රෑ උනා.... කස්ටමර් විසිට් එකක් දැම්මා අපි..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: වැඩේමයි..... :angry: සංකපාලයා ගෙදරින් බැනුම් අහගෙන, ඊයේත් ගෙදර යද්දි රෑ උනා.... කස්ටමර් විසිට් එකක් දැම්මා අපි..... :yes:
    රෑ වුනා කියල ගෙදරින් බැනුම් ඇහුවේ සන්කපාලය විතරමද....:baffled::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයුබෝවන්.. සුභ මද්‍යහනක් වේවා....
    මේ ඔබ අමතන්නේ ටෙක් ස්මාට් ලංකා පුද්ගලික සමාගමේ අළෙවි ප්‍රවර්ධන රථයයි...

    දිනෙන් දින ඉහල යන ජීවන වියදමත් සමගින් දරා ගැනීමට අපහසු තරම් විදුලි බිල අඩු කර ගැනීමට මෙන්න පිලියමක්...
    දැන්ම ඔබේ ඩෙක්ස්ටොප් පරිඝණකයෙන් ලැප්ටොප් පරිඝණකයකට මාරු වෙන්න..
    Toshiba,Dell,Assus,Acer,HP, වැනි ලොව ප්‍රමුඛ පෙලේ මාදිලි රැසකින් නවීන අංගෝපාංගයන්ගෙන් හෙබි අගනා ලැප්ටොප් පරිඝනක රාශියක්.. ඔබේ අතේ ඇති මුදලට තෝරාගන්න...

    profilepic1489_1.gif

    දිවයින පුරා පැතිරුනු ශාඛා 40 කටත් වඩා වැඩි ජාලය නිසා ඔබට වඩා සුවපහසු කඩිනම් සේවාවක්...

    වසර අටක් පුරා ඔබගේ විශ්වාසය දිනූ ටෙක් ස්මාට් ලංකා වෙතින්ම පමණයි..
    වරක් පැමිණ වෙනස වටහාගන්න....
    :cool::cool::cool:
     
    Last edited:
    Status
    Not open for further replies.