1. BlAcKIssUeS

    වතුර සහ current එක

    මචංලා කවුරුත් දන්නවද, තනි තට්ටුවෙ ගෙයක උඩ තට්ටුව හදලා වතුර සහ current එක separate ගන්න procedure එක කොහොමද කියලා? :confused: දන්නනවා නම් කරුණාකරලා පහදලා දෙන්න. ලොකු උදව්වක්. :yes: අවශ්‍ය ලිපි ලේඛන ගැනත් දැන ගන්න ඕනෙ. BUMP එකකින් හරි සහයෝගයක් දෙන්න. :):)
  2. BlAcKIssUeS

    Ananda or Nalanda

    මචං කිරියේ ඉන්නවද ආනන්දෙ හරි නාලන්දෙ හරි OBA එකේ ඉන්න කවුරු හරි. :confused: School Admission සම්බන්ධයෙන් පොඩි advice එකක් ගන්න මචං. :yes: ලොකු උදව්වක්... :yes:
  3. BlAcKIssUeS

    Asset Gold - Visa Consulting for Canada

    මචං මම Canada වල Job එකකට යන්න කැමැත්තෙන් ඉන්නවා. මට 2 years experience වගේ තියෙන්නෙ. :) Clerk job එකක් වගේ තමා බලන්නේ. හොයාගෙන හොයාගෙන යනකොට මට Asset Gold කියලා Visa Consulting Agency එකක් හම්බවුණා. :yes: මට කතා කර ගන්න කඳානෙ office එකට එන්න කිව්වා. මුලින් Rs. 3000ක් බඳින්න කිව්වා විස්තර...
  4. BlAcKIssUeS

    දන්නවා නම් කියන්න

    දන්නවා නම් කියන්න යාළුවනේ, අපේ එළකිරි members ලාගෙන් දැන ගන්න යමක් තියෙනවා. :yes: මගේ අම්මයි තාත්තයි දෙන්නම Cancer හැදිලා තමයි නැති වුනේ. ඒ දෙන්නා නැතිවෙලා අවුරුදු 5ක් වෙන්න එනවා. ඒක නිසා මමයි මල්ලියි එකතු වෙලා Cancer patients ලා ඉන්න තැනකට March අන්තිම දානයක් දෙන්න කියලා හිතුවා. හොයලා බැලුවම...
  5. BlAcKIssUeS

    මොකක්ද මේ ප්‍රාග්ධන බද්ද?

    මොකක්ද මේ ප්‍රාග්ධන බද්ද? මොකක්ද මේ ප්‍රාග්ධන බද්ද? :confused: කවුරු හරි දන්නවද? :rolleyes: අගමැති තුමා ඊයේ කිව්වා "ක්‍රමාණුකූලව ප්‍රාග්ධනයටත් බද්ධක් නියම කරනවා කියලා" :dull:
  6. BlAcKIssUeS

    16GB mini sd file copying error

    :confused:16GB mini sd card එකට files copy කරන කොට error එකක් එනවා මචන්ලා. :shocked: කව්රුවත් දන්නවද මේකට මොකද කරන්නෙ කියල. :( මම memeory එක use කරන්නෙ Samsung s2 එකක. :dull:
  7. BlAcKIssUeS

    උදව්වක් කරන්න...

    උදව්වක් කරන්න... යාළුවනේ දන්න අය පොඩි උදව්වක් කරන්න. පිං සිද්ද වෙයි. :yes: මම වැඩ කරන කොරියන් company එකේ, එක පාරටම අපේ computer වල CMOS password එක සහ Login password එක setup කරලා record කර ගත්තා. :confused::angry: මට දැන ගන්න ඕන, එහෙම කලාම අපේ computer එකට Korea වල ඉඳන් Log වෙන්න පුලුවන්ද...
  8. BlAcKIssUeS

    ලංකාවේ අඩුම Personal Loan?

    ලංකාවේ අඩුම Personal Loan? මචන්ලා ගොඩ කාලෙකින්.. :D ඉස්සෙල්ලාම කට්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!:yes: වැදගත් දෙයක් අහන්න තමා thread එකක් දැම්මේ... :confused: මට හදිසියකට Personal Loan එකක් දාන්න ඕනි වෙලා තියෙනවා.... :( ඔයගොල්ලෝ දන්නවා නම් අඩු පොලියට Personal Loan එකක් ගන්න පුලුවන්...
  9. BlAcKIssUeS

    BMW 118i

    මචං මගේ යාලුවෙක් BMW 118i එකක් (පොරගෙ අයියා Australia වල පැදපු එකක්) ගේන්න හදනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් import Tax එක කොච්චර විතර වෙයිද කියන්න. ඒකට Luxury Tax එකක් වදිනවද? Tax එක calculate වෙන විදිහ පුළුවන් නම් දාන්න. මේ වන්ඩියෙ Local Market Value එක කීයද කියලත් දන්නවා නම් කියන්න. ලොකු...
  10. BlAcKIssUeS

    කිරි-පිටි

    මේ දවස් වල කිරිපිටි කේස් එකක් යනවා කියලා හැමෝම දන්නවානේ...:confused: හැබැයි රතුපස්වල කේස් එක නිසා ඒක ටිකක් යට ගියා. ;) කලින් මේ කිරිපිටි කතන්දරේ ගැන thread තිබ්බද කියන්න නම් දන්නේ නෑ. :eek: කවුරු හරි දන්නවා නම් මොකක්ද කියලා හරියටම පැහැදිලි කරන්න. ඒක හැමෝටම වැදගත් වෙයි. එක එක අය එක එක කතා...
  11. BlAcKIssUeS

    කකුල අතගාලා

    හෙන නෝණ්ඩිය බං... :no: බලපංකෝ මුන්ටත් පුදුම අමාරුවක්නෙ බං තියෙන්නේ...:shocked:
  12. BlAcKIssUeS

    ලේ (blood)

    එළකිරි යාළුවනේ, අපි ලේ දන් දීමේ පිංකමක් කරනවා. :yes: මම කලින් අර ඔයගොල්ලන්ගෙන් උදව් ඉල්ලුවෙ Key Tag එකක් design කරගන්න. :P මෙතනින් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1568439 ඉතින් ඒ වැඩෙත් ලස්සනට කරගත්තා. :yes: අපි ලේ දෙන හැමෝටම Key tag එක ගානෙ දෙනවා. :D කන්න බොන්නත් දෙනවා...
  13. BlAcKIssUeS

    උදව්වක්...

    මචන් පොඩි උදව්වක් ඕනේ එළකිරියෙ Graphic Design දන්න කියන කවුරු හරි ඉන්නවා නම්. :) අපි Blood Donation Campaign එකක් කරනවා මචන්ලා.. ඒකෙ donors ලට souvenir එකක් විදිහට Key Tag එකක් දෙන්න හිතන් ඉන්නෙ. :yes: අනේ පින් සිද්ධ වෙනවා මචන්ලා ලේ බින්දුවේ හැඩේට මට design එකක් කරලා දෙන්න පුලුවන්ද...
  14. BlAcKIssUeS

    වාහනයක් ගන්නවනම්

    වාහනයක් ගන්නවනම් මගේ වන්ඩිය විකුනනවා මචන්... ගන්න කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. :yes: :yes: වාහනේ හොඳටම තියෙනවා. office එකෙන් vehicle එකක් හම්බු වෙන නිසා දෙන්නෙ. :) Agent maintained Nissan N16 (EX-saloon) 1500CC, Manual, Full Option, YOM 1999 November, First Registration 2003, Genuine...
  15. BlAcKIssUeS

    විමල්ගේ අලුත්ම ඇනගැනිල්ල

    විමල්ගේ අලුත්ම ඇනගැනිල්ල අංගුලිමාල බුදු හාමුදුරුවන්ට ගල් පෙරළුවා වගේ.. :D:D:angry: 4JxJAMY6Kuc ගීද මෝපසාං මහල්ලා සහ මුහුද ලිව්වා කියල කියපු විමල් වීරවංශගේ අලුත්ම නා ගැනීම බලන්න. :confused: උපුටා ගැනීම FB එකෙන් :yes:
  16. BlAcKIssUeS

    FB DJ page

    යාළුවනේ මම අඳුරන මල්ලි කෙනෙක් DJ Page එකක් හදලා FB එකේ . :yes: බේරෙන්න බෑ Like ටිකක් අරන් දෙන්න කියලා. :angry: පුළුවන් නම් Like ටිකක් දෙන්න. බේරෙන්න බෑ කොල්ලගෙන්... :rofl: DJ උණ ඌට. :oo: https://www.facebook.com/DjSplashJAYVsDJSnoop?fref=ts ඔයගොල්ලන්ගේ වටිනා කාලය නාස්ති උනා නම් සමා වෙන්න... ;)
  17. BlAcKIssUeS

    පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක භාවිතය

    පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක භාවිතය මචන්ලා මේක විහිලුවක් නෙමේ... ;) දරා ගන්න බැරි උද්ධමනය අස්සේ ලයිට් බිලත් වැඩි කරානෙ...:no::frown: දැන් ඉතින් අපි විදුලි බිල අඩු කරන ක්‍රම වලට යන්න වෙනවා, වෙන විකල්පයක් නැති නිසා... :baffled: අපේ එළකිරි එකේ මිත්‍ර mano_323 තමා යෝජනා කලේ, පොල් කටු අඟුරු...
  18. BlAcKIssUeS

    DVD Cover Printing

    මචන් full professional විදිහට DVD cover එකක් print කරලා, අර වටේට දාන seal type polithine cover එක දා ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කියන්නකෝ... :confused: හැබැයි DVD එක duplicate කරන්නේ මම. :yes: අපේ එළකිරියෙ ඉන්නවද subject එක කරන කවුරු හරි...? :oo: Empty DVD ටිකත් වැඩේ කරන තැනින් ගන්න...
  19. BlAcKIssUeS

    Ussala Thanapata 16+

    OzELv1oo-20 Kohomada kattiya peddilla...? Hondai kiyala hithenawa nam denna balanna bump parak hari rep parak hari.. Jaya wewa.....
  20. BlAcKIssUeS

    Red Bull - Racing Car Manufacturing

    ඔන්න යාළුවනේ බලන්න Racing Car එකක් කොහොමද හදන්නෙ කියලා.:confused: මාර තාක්ෂණයක්නෙ තියෙන්නෙ ලෝකෙ. අපි ඇත්තටම මොනාද කරන්නෙ කියලා හිතෙනවා.:rolleyes: kGK1bhkl5VM දන්නවනෙ බලලා නිකන්ම යන්න එපා. :P BUMP එකක් වත් දාලා යන්න. REP නම් නැති වුනත් කමක් නෑ. ;)

    No contents