මට ටැග් එකක් දුන් අපේ හිතාදර ලොක්කයියාට පිං......![]()
![]()
![]()
![]()



Mona chinthanetada danne naa muu mata kiyala chooti wireless camerawak gena gaththe..![]()
![]()

Mona chinthanetada danne naa muu mata kiyala chooti wireless camerawak gena gaththe..![]()
![]()
ඔය අර එහා ගෙදර ඉන්න කෑල්ල දිහා බලන්නනේ.......

මල ඉවරද...![]()
මට එපා උනා මූත් එක්ක සාම ගිවිසුම් ගහලම 
Mona chinthanetada danne naa muu mata kiyala chooti wireless camerawak gena gaththe..![]()
![]()



හැදුවා seafood rice එකක් කිඹුල් මාමාගේ රෙසපියට....... ඊට අමතරව අපේ නෝනගේ රෙසපියකට අනුව චිකන් කරී එකකුයි, චොප්සි එකකුයි (මේක මගේ පොඩි ගොන්වැඩක් නිසා අල වුනා..... 
) හැදුවා........ අතුරුපසට චොකලට් පුඩිං.....
(පැකට් එකක් ගෙනත් හැදුවා......)




නිරපරාදේ මම උඹෙන් බැනුම් ඇහුව![]()

m.c. එක කුකරි ක්ලාස් එකක් වෙලානේ....ඔන්න නිවාඩු දවස් ටිකේ අපේ කිඹුල් මාමා උගන්වපු දෙයක් අත්හදා බැලුවා......හැදුවා seafood rice එකක් කිඹුල් මාමාගේ රෙසපියට....... ඊට අමතරව අපේ නෝනගේ රෙසපියකට අනුව චිකන් කරී එකකුයි, චොප්සි එකකුයි (මේක මගේ පොඩි ගොන්වැඩක් නිසා අල වුනා.....
) හැදුවා........ අතුරුපසට චොකලට් පුඩිං.....
(පැකට් එකක් ගෙනත් හැදුවා......)
ඊට අමතරව හවසට කන්න හැදුවා ඇඹරැල්ලා අච්චාරු......... මේකනං තනිකර මගේ කලා කුසලතාවයක්........
කිඹුල් මාමාට පිං සිද්ද වෙන්න මම දැන් කුකිං වැඩ වලට උදව් වෙනවයි කියලා ඔන්න අපේ මායියා හම්බුනු වෙලාවක කිඹුල් මාමාට ස්තුති කරන්නලු ඉන්නේ........





මූ හිට්ලර්ගේ මල්ලි වගේ යකෝ මල පැන්නමමට එපා උනා මූත් එක්ක සාම ගිවිසුම් ගහලම
![]()
හෆොයි..... මම එහෙනම් මුගේ නම්බර් එක බ්ලොක් කරලා දානවා..... නැත්නම් කෝල් කරලා අමතයි මටත්.......
