EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඊයේ පාටියේදී තනිකරම කෝක් මෙගා එකක් හිස් කරා බයිට් කකා.......
ඕක කලරින් නැතුව කොල පාටියි,ඩයි එක දැම්මම තේ කහට වගේ වෙනවා. බොන්න තියා කටේ තියන්නවත් බෑ, අනික ඕකට කාබන්ඩයොක්සයිඩ් ගහනවා. එතකොට තමයි ගතිය එන්නෙ,,;)
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක කලරින් නැතුව කොල පාටියි,ඩයි එක දැම්මම තේ කහට වගේ වෙනවා. බොන්න තියා කටේ තියන්නවත් බෑ, අනික ඕකට කාබන්ඩයොක්සයිඩ් ගහනවා. එතකොට තමයි ගතිය එන්නෙ,,;)

    ඩයි එකෙන්ද රසත් එන්නේ.........? :eek::eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: වෙන කොහොමද ඉතින් ත්‍රෙඩ් එක කාලම තමා..... :yes: :lol:

    මටනං ගානක්වත් තිබුනේ නෑ මෙතරම් බරපතල විදියට මමත් ත්‍රෙඩ් ඒක කෑවයි කියලා....... මම මේකට ලගදිනේ සෙට් වුනේ...... :eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    100% මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් තොරය......... :):):):):):)
    :shocked::(
    දුම්වැටි නම් කමක් නෑ ඉතින්...:yes::yes: ඒ වුනාට බියර් එකක්වත් ගහන්න ඕනේ...:D;)
     
    Status
    Not open for further replies.