EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ වාසනාවන් මෙහෙමත් ඔෆිස්....... :) ඒකට අපේ එක......... :(

    :yes: අඩු තරමේ, අද ඔෆිස් එන්නේ නෑ කියලා, ඉහල තැන් වලට, කෝල් එකක්වත් දුන්නේ නෑ මම..... :no: මෙහෙම ඔෆිස් හම්බවෙන්න පින් කරන්න ඕනා බොලව්..... :) :D :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: අඩු තරමේ, අද ඔෆිස් එන්නේ නෑ කියලා, ඉහල තැන් වලට, කෝල් එකක්වත් දුන්නේ නෑ මම..... :no: මෙහෙම ඔෆිස් හම්බවෙන්න පින් කරන්න ඕනා බොලව්..... :) :D :yes:

    ඒකට මෙහෙ....... යන්තම් බයිලයක් කියලා නිවාඩුවක් ගත්තයි කියමු....... එදාට කෝල්ස් එනවා එක එකාගෙන් ඔෆිස් එකේ වැඩ කරන දවසකට වඩා...... ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා එවෙලෙට.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකට මෙහෙ....... යන්තම් බයිලයක් කියලා නිවාඩුවක් ගත්තයි කියමු....... එදාට කෝල්ස් එනවා එක එකාගෙන් ඔෆිස් එකේ වැඩ කරන දවසකට වඩා...... ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා එවෙලෙට.......

    :shocked: ඔය වගේ තිබ්බා මටත් අබාන්ස් එකේදි.... දැන් නම් එහෙම කරදර නෑ.... දවසටම කෝල් දෙකක් තුනක් තමා වැඩිම උනොත්..... :)
     
    Status
    Not open for further replies.