EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    wikiya kee denekuta book karalada..?
    කාමර 6 හෝ 7 මම හිතන්නේ.....
    මොකක්ද කන්දක් උඩ වෙනම කාමර වගයක් තියෙනවා කියල, ඒටික බුක් කරා කියල තමා කිඋවේ......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: කක්කුස්සි බාල්දියට, ගහේ බඩුත් ගේනවා කිව්වේ....... :eek:
    ඔව්, ඔව්.....
    ගහේ බඩු ඕඩර් කරපු කතාවක් කිඋව...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාමර......? :eek::confused: MC එකේ නේද සෙට් වෙනවයි කිව්වේ......? :eek:

    :shocked: :lol: MC එකේ (Married Club) එකේ කට්ටිය, සෙට් වෙනවා කියලයි කිව්වේ.... උඹ මේ මොනවා කියනවද මන්දා.....?? :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාමර 6 හෝ 7 මම හිතන්නේ.....
    මොකක්ද කන්දක් උඩ වෙනම කාමර වගයක් තියෙනවා කියල, ඒටික බුක් කරා කියල තමා කිඋවේ......

    dan kawuru kawuruda yanne..? mamath enna try ekak denna kiyala hithan inne... :nerd:
     

    kingdewi

    Well-known member
  • 11.gif
    11.gif

    :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :lol: MC එකේ (Married Club) එකේ කට්ටිය, සෙට් වෙනවා කියලයි කිව්වේ.... උඹ මේ මොනවා කියනවද මන්දා.....?? :rolleyes:

    අර කොස්සා බීලා කියෙව්වද මන්දා ඌ කිව්වේ එහෙමනේ...... දැන් එතකොට කොහෙද සෙට් වෙන්නේ.......?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මීටර් අවුට් ගිහිං වැරදි පයන්නක් තමයි යකෝ කිව්වේ..... දැන් කියපන් හරි පයන්න මොකක්ද කියලා....... :lol:
    විකි අයියා තැනක් සෙට් කරලා තියෙන්නේ..කට්ටියට සෙට් වෙන්න..අඹේපුස්සට එහා තෝලංගමුව හරියේද කොහෙද..16 ගිහින් 17 එනවා..16 හවස කිව්වා යන්නේ...:yes::yes:
     

    kingdewi

    Well-known member
  • විකි අයියා තැනක් සෙට් කරලා තියෙන්නේ..කට්ටියට සෙට් වෙන්න..අඹේපුස්සට එහා තෝලංගමුව හරියේද කොහෙද..16 ගිහින් 17 එනවා..16 හවස කිව්වා යන්නේ...:yes::yes:

    :yes:
     
    Status
    Not open for further replies.