සාස්තරේ සාස්තරේ මෝල් වෙලා සාස්තර කියණු ලැබේ ,.............
උඹටත් එකක් කියන්නද?
හිනා ඉනා එකක්...

ඔව් යකෝ ඌතමා පිස්සු විකාර මෙහෙට බෝ කලේ ...
පස්සෙ අනිත් පිස්සො ඊට වඩා විකාර ගෙනාවා ........
ටයිමාමා හඩකැව්වේ ඒකාලේ යමක් ගන්න පුලුවන් ඒවා.....ටයිටස් තොටවත්ත ද ?
ඇයි ඔයා එහෙම කියන්නේ......
මම නම් ඒ මනුස්සයා ගැන වෙනින් කට්ටිය කියන කතා විතරයි අහල තියෙන්නේ..මම දැකලා නැති නිසා, ආශ්රයක් කරලා නැති නිසා හරියටම කොහොමද දන්නේ නෑ...![]()
ටයිටස් තොටවත්ත ද ?
ඇයි ඔයා එහෙම කියන්නේ......
මම නම් ඒ මනුස්සයා ගැන වෙනින් කට්ටිය කියන කතා විතරයි අහල තියෙන්නේ..මම දැකලා නැති නිසා, ආශ්රයක් කරලා නැති නිසා හරියටම කොහොමද දන්නේ නෑ...![]()

උඹටත් එකක් කියන්නද?
හිනා ඉනා එකක්...
හඬ කැවීම් වලින් පටං ගෙන තමයි විනාස වීම ආරම්භ උනේ ......
ලේසියට කොහේං හරි මොකක් හරි උස්සං ඇවිලා ඒක හඬ කවනවා .........
ඉතිං මෙහෙ හැමෝම දැං ඒකම කරනවා ... කිසිම අලුත් දෙයක් හදන්නෙ නෑ .. හදලා මාකට් කරගන්න බැරි නිසා .. හදන ඒවත් හදන්නෙ අර හඬ කවපු ඒවගේ විදිහට ... එහෙම ටික ටික විනාස උනා ..... මිනිස්සු බලන්න දෙයක් නැති කමට ඒවා බැලුවා ... දැං උන් ඒවම දැකලා... ඒවාම ඉල්ලනවා ........

ටයිමාමා හඩකැව්වේ ඒකාලේ යමක් ගන්න පුලුවන් ඒවා.....
දැන්නේ හැම රෙද්දම හඩකවන්න ගත්තේ...
අන්න බබෝ ඔයාට වැරදුණු තැන ....
එයා පටං ගත්තෙ කිසිම නාලිකාවක් නැති කාලෙ ...
ඒකියන්නෙ කිසිම කම්පිටිෂන් එකක් නෑ ....
මිනිස්සු පෙන්නන එව්ව බැලුවා .. මොකද ඉන්ටර්නෙට් නෑ .. උන් (මිනිස්සු) හිතුවා මේවා තමා පෙන්නන්න ඕනෙ කියලා .....

පිළි ගන්නෙ නෑ තමයි ඉතිං .. ඔලුව කුරුවල් වෙනකම්ම බැලුවෙ ඒවනෙ .....

හා නැද්ද?

එකක් හරි......ඒක නම් 2012 දීම අවස්තාවක් ආවා....අනික පහුගිය ආණ්ඩු පෙරළියෙන් පස්සේ වෙච්ච සිද්ධියක්.