~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එකක් හරි......ඒක නම් 2012 දීම අවස්තාවක් ආවා....අනික පහුගිය ආණ්ඩු පෙරළියෙන් පස්සේ වෙච්ච සිද්ධියක්.

    එකක් හිරු.. ආන්ඩු පෙරලියෙන් පස්සේ නම් ඉතින් ආණ්ඩුවේ එකක් වෙන්න ඔන... ඒකියන්නේ පච වාහිනිය හරි ස්වාධීන නැති වාහිනිය හරි :lol:
     
    උඹ 70 / 80 දශකයේ මිනිස්සු කටයුතු කරපු විදිහ ගැන 2019 ලෝකය තියෙන කෝණයෙන් බලලා ඔය කතාව කිව්වේ බන්...ටයි මාමා කලේ, ඒ කාලේ හැටියට එයාට තිබුණු සම්පත් සහ තාක්ෂනය අරගෙන එදා සමාජයට ගැලපෙන දේ මිසක් උඹ කියනවා වගේ ලේසියක් සහ අලුත් දෙයක් කරන්න හැකියාවක් නැති කම නිසා නෙවෙයි.
    එහෙම නම් ලංකාවේ චිත්‍රපට කලාවම තනිකරම කොපියක්.

    උඹ ටයි මාමව දැකල තියෙනවා හරි,එයත් එක්ක වැඩ කරලා තියෙනවා හරි, එයා යටතේ වැඩ කරපු උදවිය එයා ගැන කියන දේවල් අහලා හරි තියෙනවද ?

    මම නම් එයා එක්ක වැඩ කරපු මිනිස්සු කිහිප දෙනෙක්වම ආශ්‍රය කරලා තියෙනවා.මනුස්සයා හරියට කුණුහරුප නම් කිව්වලු.

    තාක්ෂණ අලුත් වෙද්දී, ලංකාවේ මිනිස්සු ඒ අලුත් දේවල් ඉගෙන ගෙන මාධ්‍ය කලාවට එද්දී ටයි මාමා ගේ ජීවිතේ වැඩ කරන වයස පහු වෙලා.
    ඒකයි උඹට පේන්නේ නැත්තේ ඒ මනුස්සයා අලුත් දෙයක් නොකරපු බව......
    ලංකාවේ මීඩියා කෑවේ ආණ්ඩු වලින් ගහපු බදු නිසා.ගැන අඩු ඉන්දියාවෙන් කසිකබල් ප්‍රෝග්‍රෑම් මෙහෙ ගෙනත් ගෙඩිය පිටින් අතෑරියා.
    මොකද ඒ තාක්ෂණයත් එක්ක ලංකාවේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ලොකු කාලයක්, මුදලක් යන නිසා.

    මම දන්න දේ ඔච්චරයි :dull::dull::dull:

    :dull::dull::dull:

    ඔයා හරි මචං 100% ක්ම ...
    ඒත් හඬ කැවීම් නැතුව අපේ දෙයක් කලා නම් විනාඩි 5 ක් ඇර 5 ක් පෙන්නලා හරි මෙහෙම වෙන්නෙ නෑ .. අපේ අය ලේසිය බැලුවෙ ඉස්සර ඉදම්ම ...
    ඉන්දියාවෙ අය එහෙම කල නිසා තමයි... අද ඒ රට ගොඩාක් දුර ගිහින් තියෙන්නෙ .....

    ඉංදියාවේ මිනිස්සුන්ට ඒකාලෙ අපිට තරං පහසුකම් තිබ්බෙ නෑ ...
    කොටිම්ම කියනවා නම් ඒකාලේ අපේ රුපියක් 10 ක් ගන්න . ඉන්දියාවෙ රුපියල් 30 ක් දෙන්න උනා .......

    දැං අපි මේකට වාද කරලා වැඩක් නෑ . මොකද මම නාලිකාවක් පටං ගත්තත් ඔයා පටං ගත්තත් කරන්න වෙන්නෙ මේ විදිහටම තමා .......

    දැං අලුත් කතාවල පොඩ්ඩක් හොදට බලන්න ඉන්දියන් ස්ටයි එක තියෙන්නෙ ...
    නැත්තං යුරෝප් කතාවක කොපියක් .........
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :dull::dull::dull:

    ඔයා හරි මචං 100% ක්ම ...
    ඒත් හඬ කැවීම් නැතුව අපේ දෙයක් කලා නම් විනාඩි 5 ක් ඇර 5 ක් පෙන්නලා හරි මෙහෙම වෙන්නෙ නෑ .. අපේ අය ලේසිය බැලුවෙ ඉස්සර ඉදම්ම ...
    ඉන්දියාවෙ අය එහෙම කල නිසා තමයි... අද ඒ රට ගොඩාක් දුර ගිහින් තියෙන්නෙ .....

    ඉංදියාවේ මිනිස්සුන්ට ඒකාලෙ අපිට තරං පහසුකම් තිබ්බෙ නෑ ...
    කොටිම්ම කියනවා නම් ඒකාලේ අපේ රුපියක් 10 ක් ගන්න . ඉන්දියාවෙ රුපියල් 30 ක් දෙන්න උනා .......

    දැං අපි මේකට වාද කරලා වැඩක් නෑ . මොකද මම නාලිකාවක් පටං ගත්තත් ඔයා පටං ගත්තත් කරන්න වෙන්නෙ මේ විදිහටම තමා .......

    දැං අලුත් කතාවල පොඩ්ඩක් හොදට බලන්න ඉන්දියන් ස්ටයි එක තියෙන්නෙ ...
    නැත්තං යුරෝප් කතාවක කොපියක් .........
    යකෝ මු දන්න දේවල්....:shocked::shocked:
     
    එකක් හිරු.. ආන්ඩු පෙරලියෙන් පස්සේ නම් ඉතින් ආණ්ඩුවේ එකක් වෙන්න ඔන... ඒකියන්නේ පච වාහිනිය හරි ස්වාධීන නැති වාහිනිය හරි :lol:

    සාස්තරේ .................. බ්ලා බ්ලා බ්ලා
     
    මොනිට කරනවා නෙමේ යකෝ කොඩ් කරනවා.... මොන මගුලක් මොනිටර් කරන්නද?:angry::angry:

    අනේ ගවර්මන් ඔපිස් වල මොනවා කෝඩ් කරන්න ද හැම දාම ...........:rofl:
    මොනිටරේ ඉස්සරහා බලං ඇති ........:dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උබලා ඔහේ ආපු කාලෙ ඔහේ තිබ්බ විදිහෙ කතා තමා දැං මෙහෙ පෙන්නනෙ .......:dull::dull:

    ආ මේසැරේ ආපුවාම බලලා කියන්නකො .......

    මොනවා බලන්නද බං..... ලංකාවනේ.... තාම ජනාධිපති සිරා.... :lol: