~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව් යකෝ ඌතමා පිස්සු විකාර මෙහෙට බෝ කලේ ...
    පස්සෙ අනිත් පිස්සො ඊට වඩා විකාර ගෙනාවා ........

    ටයිටස් තොටවත්ත ද ?
    ඇයි ඔයා එහෙම කියන්නේ......
    මම නම් ඒ මනුස්සයා ගැන වෙනින් කට්ටිය කියන කතා විතරයි අහල තියෙන්නේ..මම දැකලා නැති නිසා, ආශ්‍රයක් කරලා නැති නිසා හරියටම කොහොමද දන්නේ නෑ...:confused::confused:
    ටයිමාමා හඩකැව්වේ ඒකාලේ යමක් ගන්න පුලුවන් ඒවා.....
    දැන්නේ හැම රෙද්දම හඩකවන්න ගත්තේ...
     
    හඬ කැවීම් වලින් පටං ගෙන තමයි විනාස වීම ආරම්භ උනේ ......
    ලේසියට කොහේං හරි මොකක් හරි උස්සං ඇවිලා ඒක හඬ කවනවා .........
    ඉතිං මෙහෙ හැමෝම දැං ඒකම කරනවා ... කිසිම අලුත් දෙයක් හදන්නෙ නෑ .. හදලා මාකට් කරගන්න බැරි නිසා .. හදන ඒවත් හදන්නෙ අර හඬ කවපු ඒවගේ විදිහට ... එහෙම ටික ටික විනාස උනා ..... මිනිස්සු බලන්න දෙයක් නැති කමට ඒවා බැලුවා ... දැං උන් ඒවම දැකලා... ඒවාම ඉල්ලනවා ........:(:(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හඬ කැවීම් වලින් පටං ගෙන තමයි විනාස වීම ආරම්භ උනේ ......
    ලේසියට කොහේං හරි මොකක් හරි උස්සං ඇවිලා ඒක හඬ කවනවා .........
    ඉතිං මෙහෙ හැමෝම දැං ඒකම කරනවා ... කිසිම අලුත් දෙයක් හදන්නෙ නෑ .. හදලා මාකට් කරගන්න බැරි නිසා .. හදන ඒවත් හදන්නෙ අර හඬ කවපු ඒවගේ විදිහට ... එහෙම ටික ටික විනාස උනා ..... මිනිස්සු බලන්න දෙයක් නැති කමට ඒවා බැලුවා ... දැං උන් ඒවම දැකලා... ඒවාම ඉල්ලනවා ........:(:(

    :baffled::baffled::angry::angry:
     
    ටයිමාමා හඩකැව්වේ ඒකාලේ යමක් ගන්න පුලුවන් ඒවා.....
    දැන්නේ හැම රෙද්දම හඩකවන්න ගත්තේ...

    අන්න බබෝ ඔයාට වැරදුණු තැන ....
    එයා පටං ගත්තෙ කිසිම නාලිකාවක් නැති කාලෙ ...
    ඒකියන්නෙ කිසිම කම්පිටිෂන් එකක් නෑ ....
    මිනිස්සු පෙන්නන එව්ව බැලුවා .. මොකද ඉන්ටර්නෙට් නෑ .. උන් (මිනිස්සු) හිතුවා මේවා තමා පෙන්නන්න ඕනෙ කියලා .....

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අන්න බබෝ ඔයාට වැරදුණු තැන ....
    එයා පටං ගත්තෙ කිසිම නාලිකාවක් නැති කාලෙ ...
    ඒකියන්නෙ කිසිම කම්පිටිෂන් එකක් නෑ ....
    මිනිස්සු පෙන්නන එව්ව බැලුවා .. මොකද ඉන්ටර්නෙට් නෑ .. උන් (මිනිස්සු) හිතුවා මේවා තමා පෙන්නන්න ඕනෙ කියලා .....

    :no::no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අන්න බබෝ ඔයාට වැරදුණු තැන ....
    එයා පටං ගත්තෙ කිසිම නාලිකාවක් නැති කාලෙ ...
    ඒකියන්නෙ කිසිම කම්පිටිෂන් එකක් නෑ ....
    මිනිස්සු පෙන්නන එව්ව බැලුවා .. මොකද ඉන්ටර්නෙට් නෑ .. උන් (මිනිස්සු) හිතුවා මේවා තමා පෙන්නන්න ඕනෙ කියලා .....

    හඬ කැවීම් වලින් පටං ගෙන තමයි විනාස වීම ආරම්භ උනේ ......
    ලේසියට කොහේං හරි මොකක් හරි උස්සං ඇවිලා ඒක හඬ කවනවා .........
    ඉතිං මෙහෙ හැමෝම දැං ඒකම කරනවා ... කිසිම අලුත් දෙයක් හදන්නෙ නෑ .. හදලා මාකට් කරගන්න බැරි නිසා .. හදන ඒවත් හදන්නෙ අර හඬ කවපු ඒවගේ විදිහට ... එහෙම ටික ටික විනාස උනා ..... මිනිස්සු බලන්න දෙයක් නැති කමට ඒවා බැලුවා ... දැං උන් ඒවම දැකලා... ඒවාම ඉල්ලනවා ........:(:(

    උඹ 70 / 80 දශකයේ මිනිස්සු කටයුතු කරපු විදිහ ගැන 2019 ලෝකය තියෙන කෝණයෙන් බලලා ඔය කතාව කිව්වේ බන්...ටයි මාමා කලේ, ඒ කාලේ හැටියට එයාට තිබුණු සම්පත් සහ තාක්ෂනය අරගෙන එදා සමාජයට ගැලපෙන දේ මිසක් උඹ කියනවා වගේ ලේසියක් සහ අලුත් දෙයක් කරන්න හැකියාවක් නැති කම නිසා නෙවෙයි.
    එහෙම නම් ලංකාවේ චිත්‍රපට කලාවම තනිකරම කොපියක්.

    උඹ ටයි මාමව දැකල තියෙනවා හරි,එයත් එක්ක වැඩ කරලා තියෙනවා හරි, එයා යටතේ වැඩ කරපු උදවිය එයා ගැන කියන දේවල් අහලා හරි තියෙනවද ?

    මම නම් එයා එක්ක වැඩ කරපු මිනිස්සු කිහිප දෙනෙක්වම ආශ්‍රය කරලා තියෙනවා.මනුස්සයා හරියට කුණුහරුප නම් කිව්වලු.

    තාක්ෂණ අලුත් වෙද්දී, ලංකාවේ මිනිස්සු ඒ අලුත් දේවල් ඉගෙන ගෙන මාධ්‍ය කලාවට එද්දී ටයි මාමා ගේ ජීවිතේ වැඩ කරන වයස පහු වෙලා.
    ඒකයි උඹට පේන්නේ නැත්තේ ඒ මනුස්සයා අලුත් දෙයක් නොකරපු බව......
    ලංකාවේ මීඩියා කෑවේ ආණ්ඩු වලින් ගහපු බදු නිසා.ගැන අඩු ඉන්දියාවෙන් කසිකබල් ප්‍රෝග්‍රෑම් මෙහෙ ගෙනත් ගෙඩිය පිටින් අතෑරියා.
    මොකද ඒ තාක්ෂණයත් එක්ක ලංකාවේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ලොකු කාලයක්, මුදලක් යන නිසා.

    මම දන්න දේ ඔච්චරයි :dull::dull::dull: