1. abhayaratne

    Laptop එකේ ගහල තියෙන USB cable එකෙන් ඇයි කරන්ට් වදින්නෙ?

    මගෙ තියෙන්නෙ Acer Aspire A515-56G laptop එකක්. Windows 10. මම සාමාන්යෙන් මගෙ ෆෝන් එක චාජ් කරන්නෙ ලැප් එකට ගහල. කේබල් එක ගලවන්නෙ නෑ. ඔහොම චාජ් වෙන්න ගහල කතා කරනව ඕනෙ තරම්. ඒත් ටික දවසක ඉදල කරන්ට් එක වදිනව. පොඩි කරන්ට් එකකුත් නෙමෙයි වදින්නෙ. 230v වගේ දැනෙන්නෙ. කේබල් එක ගහල තියෙන වෙලාවට lightning...
  2. abhayaratne

    SLT Loyalty Bonus Data

    අද (මැයි 01), මේ පැකේජ් එක පටන් අරන් විනාඩි 45 ගිහින් තියෙන්නෙ. මම කිසිම දෙයක් පාවිච්චි නොකරත් loyalty data ඔක්කොම පාවිච්චි කරල කියල පෙන්නනව නෙ. හැමෝටම මෙහෙමද?
  3. abhayaratne

    Fiverr - curry leaves

    මේ වැඩේ හරිද? මෙකෙන් Fiverr එකත් නැති වෙයි වගේ ලංකාවට.
  4. abhayaratne

    Photoshop Mockup help

    මට මේන්න මේ mockup එක මෙහෙම හැරවෙන්නෙ නැතුව හරස් අතට ගන්න විදියක් තියෙනවද? PSD mockup file එක මම ගාව තියෙනව.
  5. abhayaratne

    Pen drive help

    මගෙ තියෙනව Kingston 16GB datatraveler එකක්. මේක වාහනේ player එකට ගහල සිංදු අහන එක. අද මම communication එකකින් documents ටිකක් scan කරල මේකට දාගන ඇවිත් ගෙදර මැෂින් එකට plug කරල බැලුවාම files පෙන්නන්නෙ නෑ. ඒත් වයිරස් check කරද්දි files වල නම් පෙන්නනව. Files hide කරලත් නෑ. Shortcut එකක් හැදිල...
  6. abhayaratne

    Pen drive help

    මගෙ තියෙනව Kingston 16GB datatraveler එකක්. මේක වාහනේ player එකට ගහල සිංදු අහන එක. අද මම communication එකකින් documents ටිකක් scan කරල මේකට දාගන ඇවිත් ගෙදර මැෂින් එකට plug කරල බැලුවාම files පෙන්නන්නෙ නෑ. ඒත් වයිරස් check කරද්දි files වල නම් පෙන්නනව. Files hide කරලත් නෑ. Shortcut එකක් හැදිල...
  7. abhayaratne

    Questions White Snake 2 English audio track

    White Snake 2 ෆිල්ම් එකේ English audio track එක කවුරුහරි ගාව තියෙනවද? නැත්නම් download කරගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවද?
  8. abhayaratne

    BitLocker Recovery help

    Machine එක on කරාම මෙහෙම error එකක් එනව. මේක එන්න හේතුව මොකක්ද? මේක හදා ගන්නෙ කොහොමද? මගෙ machine එකට උන දෙයක් නම් නෙමෙයි. යාළුවෙක් ගෙ. Model: Acer Aspire A515-56G OS: Windows 10 Home Softlogic එකෙන් අරන් තියෙන්නෙ.
  9. abhayaratne

    ලක්ෂයකට 5%

    ඇමති බන්දුලගෙන් බදු යෝජනාවක්.... කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද දෙරණ "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා...
  10. abhayaratne

    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....

    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු.... 1 වෙනි අදියර (දවස් 1-4 දක්වා) අපේ ඇගට මේ වයිරස් එක ඇතුලු වෙලා දවස් 2ක් විතර යද්දි පහල තියෙන ලක්ෂණ පෙන්නන්න ගන්නව. ඔක්කොම නොවෙන්න පුළුවන්. ඇගට අමාරු ගතිය ඇස් රිදෙන්න ගැනීම, ඇස්වල දැවිල්ල හිසරදය වමනය යාම පාචනය මුත්‍රා කරද්දි දැවිල්ල උණ ගතිය උගුර කැසීම...
  11. abhayaratne

    Huawei HG8245H5 - How to block Youtube?

    කවුරුහරි දන්න කෙනෙක්ට කියන්න පුළුවන්ද Huawei HG8245H5 router එකේ Youtube block කරන විදිය? මම ඔය screenshots වල තියෙන විදියට settings හදල බැලුවට මේක වැඩ කරන්නෙ නෑ නෙ.
  12. abhayaratne

    ජෙනරේටර් එකක් ගන්න උදව්වක්.....

    මම ගෙදර ඉදල වැඩ කරන්නෙ. මෙහෙ කරන්ට් යනව වැඩි. ජෙනරේටර් පාවිච්චි කරන කට්ටියට කියන්න පුලුළුවන් ද ලැප්ටොප් එකකුයි ඩෙස්ක් ටොප් එකකුයි වැඩ කරගන්න මොන වගේ ජෙනරේටර් එකක් ද ගන්න ඕනෙ? හදිසියකට වතුර මෝටර් එකත් පොඩ්ඩක් දාගන්න පුළුවන් එකක් නම් ගොඩක් හොදයි. කොහෙන්ද ගන්න තියෙන්නෙ? කීයක් විතර වෙයි ද?
  13. abhayaratne

    Good place for a Laptop repair?

    කොළඹ අවට හොද Laptop repair කරන තැනක් කොහෙද තියෙන්නෙ? මගෙ Laptop එකක් Barclays දුන්න හදන්න කියල. අදට දවස් 17ක් වෙනව. කිසිම reply එකක් නෑ. උන්ගෙ phone answer කරන්නෙත් නෑ. බැරිම තැන ගිහින් බැලුව දවස් 10කට විතර පස්සෙ. ඒ වෙලාවට කියනව check කරල බලල call කරන්නම් කියල. මම ඉන්නෙ හෝමාගම. දවසෙන් බාගයක්...
  14. abhayaratne

    Adding permanent subtitles to a movie

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද TV එකේ බලන්න පුලුවන් විදියට subtitles දාල film එකක් save කරගන්න විදිය. MKVToolNix GUI කියන software එක හරහා මම film එකකට සිංහල subtitles දාල save කරල computer එකේ play කරාම වැඩ කරනව. ඒත් TV එකේ වැඩ නෑ. :no: මගෙ තියෙන්නෙ Innovex ITVE3204 කියන tv එක.
  15. abhayaratne

    නර්තනය 9 ශ්‍රේණිය

    නර්තනය 9 ශ්‍රේණිය මගෙ දුවට මේ පොතේ 9 ශ්‍රේණියට අදාල පොත ඕනෙ වෙලා තියෙනව. කවුරුහරි ගාව තියෙයිද මේක PDF එක? මේක මම දන්න විදියට print කරල නෑ. අපි PDF එක download කරන් print කරගන්න ඕනෙ. 8 ශ්‍රේණිය එකත් එහෙමයි කරේ. නමුත් මට 9 ශ්‍රේණිය PDF එක හොයා ගන්න බෑ.
  16. abhayaratne

    MP3 TO MP4 covert help

    මට දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න..... මට ඕනෙ වෙලා තියෙනව MP3 File එකකට Image එකක් add කරල ඒක MP4 file එකක් විදියට save කරගන්න. අවශ්‍යතාවය තියෙන්නෙ මේ add කරන image එක පේන්න ඕනෙ TV display එකේ MP3 sound track එක play වෙනකොට. මම මේක කරා "Filmora9" software එකෙන්. ප්‍රශ්ණෙ තියෙන්නෙ මේ හැදෙන MP4...
  17. abhayaratne

    Windows XP - Speed up your computer

    Various techniques and instructions which will be useful to speeding up your computer. Click here

    No contents