ElaKiri Bajaj Pulsar Fan Club - 4
එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්රෙඩ් එක, අද සිට සිය හතරවැනි ගමන ආරම්භ කරනු ලබයි.
වර්ෂ 2012ක් වූ පෙබරවාරි මස 14 වෙනි දින, මෙම ත්රෙඩ් එක, එලකිරි පල්සර් ක්ලබ් ලෙසින්, අපේ රත්තරං සහෝදරයා විසින් ආරම්භ කරන ලදී...