1. H

    Honda Civic

    මචංලා, හොන්ඩා සිවික් 13 - වාහනයක් 5 මාරකට ආවා. ඒත් මන් වැඩිය වාහන ගැන දන්නේ නෑ. කරුණාකරලා වාහන ගැන දන්න ඇත්තන් මට හොන්ඩා වාහනයක තියෙන හොඳ නරක ගැන ටිකක් කියනවා ද? මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක්. ඒ වගේම සුබාරු මොඩල් එක ගැනත් දන්නවානම් කියන්න. හැබැයි මේ වාහනේ 18 - එකක්. මේ දෙක අතරෙන් වඩාත් හොඳ කොයික...
  2. H

    බුද්ධ මන්ත්‍රය

    බුද්ධ මන්ත්‍රය බුද්ධ මන්ත්‍රය ලොව පවතින සියළුම රසයන්ගෙන් අග්‍ර රසය වන්නේ බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් බව බෞද්ධ අප සියල්ලෝම හොඳින් දන්නා කරුණකි. එසේ හෙයින් බෞද්ධයා තම තමන්ගේ නැණ පමණින් උන්වහන්සේගේ ඉගැන්වීම් අවබෝධ කර ගනිමින් ඒ රසය විඳිති. නමුත් අකුසලයක මහත... සමහරුන් උන්වහන්සේගේ ඉගැන්වීම්...
  3. H

    From - Buddhist Meditation - Contemplation of the Mind

    SAYADAW U JOTIKA In all human activities, this meditation practice is the most important. (But note that when we say ‘without thinking about it’ we don’t mean absent minded.) Let’s see why we don’t even use noting: For example when we hear something and try to label: This is a ‘dog bark.’ To...
  4. H

    මට හිතෙන හැටි.....

    අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. ඒ වගේම අපි බලාපො‍රොත්තු වෙන්නෙත් සතුටින් ජීවත් වෙන්න. අපි කරන රස්සාවල්, ව්‍යාපාර මේ හැමදේකම අවසන් අරමුණ අපේ සතුට. අපි කසාද බඳින්නේ, ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නේ වෙන අමුතු දෙයකට නෙමේ. සතුට ඇති කරගන්න. මේ සතුට ඇති වෙන්නේ ඇ‍ඟේ නෙමෙයි. සතුට...
  5. H

    බණ කථා...

    පූජා, සත්කාර කිරීමේ වටිනාකම ගැන පොඩි වුනත් දිග කථාවකින් වැඩේ පටන් ගමු ........ බුද්ධ කාලෙදි විශාලා මහනුවර කියන්නේ බොහොම සමෘද්ධිමත් නගරයක්. ලිච්ඡිවීන් තමයි පාලනය ගෙන ගියේ. ඔවුන් සප්ත අපරහාණීය ධර්මයන්ට අනුව රට පාලනය කල නිසා සමෘද්ධිමත් භාවයේ උපරිමය ඔවුන්ට තිබුනා. මේ රටේ මිනිස්සුත් බොහොම...
  6. H

    Musa Alami

    Musa, one Arab boy, was educated at Cambridge, went back to Palestine where he became a well-to-do-man__ well-to-do, that is, by Middle Eastern standards. Then, in political turmoil, he lost everything, including his home. He went beyond Jordan to the edge of Jericho. Stretching away on...
  7. H

    ප්‍රශ්න..

    ධර්මය ගැන හදාරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඒ ගැන ප්‍රශ්න මතු කිරීම. ඒ ප්‍රශ්න ධර්මය ගැන සැක මතු කිරීමේ අරමුණෙන් නැතිව ධර්මය ගැන දැන ගැනීමේ අරමුණෙන් වීම ඉතා වැදගත්. අද අපෙන් හුඟක් වෙලාවට කට්ටිය අහන්නේ ධර්මය ගැන සැක මතු කිරීමේ ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන එක බෞද්ධයෙක්ගේ අරමුණත් එක්ක කිසිම...
  8. H

    සතුටින් ඉන්න...

    මන් ආදරේ කරන කෙනාට සතුටින් ඉන්න කිව්වාම එයා මගෙන් ඇහුවා ඔයා මට නිතරම සතුටින් ඉන්න කියන්නේ මන් දයා රෝහණ අතුකෝරල මහත්තයාගේ පොත් කියවන නිසාද කියලා. මන් කිව්වා නෑ කියලා. ඉතින් මට හිතුනා මේ පෝස්ට් එක දාන්න. අද අපි අතරෙ බුද්ධ ධර්මය ගැන තියෙන දැනුම ටිකක් නෙමෙයි බොහොම මදි. බුද්ධ ධර්මය ගැන දැනුම...
  9. H

    ධර්මය....

    ‍ ධර්මය ධ‍ම්මො පනෙසො සුගතප්පසත්ථො තරීව සංසාරමහණණවස්ස, බ්‍රහ්මාසුරාදීහි නමස්සනීයො රසො රසානං පරමො තිලොකෙ. මහාගදො මච්චු ජරපහාණො සබ්බීති නාසාය විසෙස මන්තො සබ්බත්ථ දානේන ච කප්පරුක්ඛො චින්තාමණී භද්දඝටොච ධම්මො. ධමිමං විනා නත්ථි පිතා ච මාතා තමෙව තාණං සරණං පතිට්ඨා තස්මා හි භො...
  10. H

    සතුට...

  11. H

    අනේ මන්දා.....

    ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. අපිට අද වෙන්නේ මොකක්ද ? හෙට වෙන්නේ මොකක්ද කියලා හිතන්න අමාරුයි. අපේ අතීතය අපේ අද වෙද්දි, අපේ අද අපේ අනාගතය වෙනවා. අපිට අද හදාගන්න පුළුවන් වුනත් අනාගතය හදාගන්න බෑ. නමුත් බුදුහාමුදුරුවො කියන්නේ සියල්ල දත් තැනැත්තා. ඒ වගේම රහතුන් වහන්සේලාත් යම්තාක් දුරකට දැනුවත්...
  12. H

    තාත්තා

    බුද්ධ චරිතය හරිම පුදුම දෙයක්. හැම ‍කොටසකම තියෙන්නේ අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ. අපේ ජීවිතවලට ඒ තරම්ම සමීපයි. බුදුහාමුදුරුවො කිඹුල්වත්පුර වැඩි අවස්ථාවේ රාහුල කුමාරයා මහණ කරනවා. රාහුල ඉල්ලන්නේ පියාගේ දායාදය. කිසිම කෙනෙක්ට කිසිම දරුවෙක්ට ලබන්න බැරි දායාදයක් රාහුල තමුන්ගේ පියාගෙන් ලබා ගන්නවා...
  13. H

    upan dine

    Ada mage upandine...elakiri ekat ekka sambandawela aurudu 2k witara wenawa.. man mage wurthiya patan aran dan aurudu ekata tawa dawas 5 k tiyenawa. Me geuna aurudda puduma satutin man gata kala. e satuta mata labune wena deyak nisa nemei, utum TRIWIDA RATNAYA nisawen. Attatama mata...
  14. H

    යන පාර....

    භග්ගව, ලෝකෝත්පත්තියේ මූලධර්මය මම දනිමි. මම එයත් දනිමි, එහි ඇති ධර්මයත් දනිමි. මෙසේ දැන සිටියත් එකී ධර්මයන් වැරදි ආකාරයට නොදනිමි. එකී ධර්මයන් මා විසින් වැරදි ආකාරයෙන් නොදනිනතාක් මා විසින් මා තුල ඇති කෙලෙස් නිවීම අත්විඳිනා ලද්දේය. මෙලෙසින් දන්නා තථාගතයන් වහන්සේ දුකට පත් නොවේ. භග්ගව, ලෝකය මහා...
  15. H

    උදව් කරනවාද ?

    කවුරුහරි ඉන්නවාද විසුද්ධජනවිලාසිනීනාම ආපදානට්ඨකථා තියෙන කෙනෙක් ? අනේ කරුණාකරලා කවුරුහරි ඉන්නවානම් මට ලින්ක් එක දෙනවාද අට්ඨකථා තියෙන තැනක
  16. H

    හොඳ පොතක්

    මේ පොත හුඟක් ප්‍රයෝජනවත් භාවනා කරන අයට... මාත් මේ වෙන සයිට් එකක තිබිලයි දැක්කේ... http://www.ogatharana.org/functions.php?bookname=101_Vidarshana_Guru_Potha_By_Yagoda_Dhammaprabha_Thero.pdf ඇත්තෙන්ම සෑහෙන්න වටින පොතක්. දැම්ම කෙනා කවුරු වුනත් නොසෑහෙන්න පින් සිද්ධ වෙච්චාවේ
  17. H

    ටිකක්....

    Venerable Mahāsi Sayādaw Father of Modern Sathipattana Bhawana. The Chaṭṭha Saṅgāyana (1954 - 1956) The Sixth Buddhist Council was inaugurated at Kaba Aye in Yangon (formerly Rangoon, Burma) in 1954, 83 years after the Fifth Council in Mandalay. It was sponsored by the...
  18. H

    මන් දකින හැටි .....

    ලංකාවේ දැන් දැන් හුඟක් දෙනා භාවනා කරන්න යොමු වෙන එක ඇත්තටම සතුටට කාරණයක්. අපි මහන්සි වෙන්නේ මිනිසුන්ව ඒ පැත්තට යොමු කරන්න. මිනිස්සු එකා දෙන්නා ඒ දේවලට යොමු වෙද්දි සතුටක් දැනෙනවා. මේ එළකිරි ෆෝරම් එකේ ආගම සම්බන්ධයෙන් තියෙන පිටුවත් මෙතනදි ලොකු සේවයක් කරන බව කියන්න ඕනා. ඒ ව‍ගේම මෙතන ඉන්න බුද්ධිමත්...
  19. H

    අර්හත් භාවයට පුහුණු වන්නා...

    අර්හත් භාවයට පුහුණු වන්නා... අර්හත් භාවයට පුහුණු වන්නා... එක්තරා අවස්ථාවකදී කපිලවස්තුපුරයේ ශාක්‍යයෝ තමන් විසින් අළුතින් හදපු රැස්වීම් ශාලාවක් විවෘත කරන්න බුදුහාමුදුරුවන්ට ආරාධනා කලා. ඒ වෙද්දි කිසිම ශ්‍රම‍ණයෙක්වත්, බමුණෙක්වත් ඒ ගොඩනැගිල්ල පරිභෝග කර තිබුනේ නෑ. ඒ නිසා ඒ අයට ඕනා වුනා...
  20. H

    අනේ මන්දා...

    මිනිස්සු හරිම පුදුම සත්ව කොට්ඨාශයක්. සිතිවිලි වලට මුල් තැන දීලයි වැඩ කරන්නේ. හැඟීම්වලට මුල් තැන දෙන අවස්ථාත් නැතුවා නොවෙයි. නමුත් සිතුවිලි මුල් තැන ගන්නවා. ඒ නිසා තමයි මිනිස්සු කරන දේවල් ‍සිතුවිලි මුල් වෙලා තියෙනවා කියලා බුදුහාමුදුරුවො කියන්නේ. කොහොමවුනත් දකින්න තියෙන විදියට හුඟක් වෙලාවට...

    No contents