මචන් ලා, මට පොඩි දෙයක් දෙනගන්න ඕනේ ,දැන් ගොඩ දෙනෙක් Canada යනවා නේ.ඉතින් බන් ඒ Company වල වැඩ කරන්න අව්ලක් නැද්ද ? සුද්දොත් එක්ක වැඩ කරන්න පුළුවන් ද ? මොකක් හරි වැඩක් දීල එක අපිට නියමිත වෙලාවට කරගන්න බැරි උනොත් එලවල දායිද ?
ඒවගේම හදිසියේ වත් ලෙඩ උනොත් එහෙම .... හිතන්නකෝ මමයි වයිෆ් and බබා...