මචන්ලා අදනම් මම ගොඩක් අසරන වෙලා ඉන්නේ.අපේ තාත්තාට high blood pressure.පොඩි heart attack problem එකකුත් තියෙනවලු.ඉයේ රැ 3න් වෙනි වතාවට වැඩි උනේ,මට බෙහෙත් ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද යාලුවනේ.මෙහෙම නිතර වැඩි වෙන එක ගොඩක් හොද නැ.මෙක නිට්ටාවට අයුරුවෙද ක්‍රම වලින් සුව කරන්න පුලුවන්ද?නැතිනම් බටහිර...