මකුලුවෝ

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන්ලා මකුලුවෝ වද කරන්න මොනවා හරි විදිහක් තියෙනවද?:rolleyes::rolleyes: අපේ ගෙදර කොච්චර මකුලු දැල් කැඩුවත් දවස් 2-3ක් යනකොට අයිත් තිබුනා වගේමයි:no::no::no:.අනේ මචන්ලා දන්න එකෙක් මොකක් හරි විසදුමක් කියන්න.:oo::oo::oo:

දන්නේ නැතිනම් BUMP එකකින් හරි සහයොගයක් දෙයි කියාලා හිතනවා.
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Kadapu gaman watena makuluwantai kadapau tanatai mortein spray karanna mchn...ita passe soap ekak poddak uku wenna watura ekka diya karala mop ekakin hari moken hari badina than wala ganna....aye un enne ne
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැප්පෙට්ටියා කොළ අතු වලින් බෝලත්තක් බැද මකුළු දැල් කඩන්න.............
    මකුළුවන් නැවත දැල් බැදීම පමා වේ........
     

    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    කැප්පෙට්ටියා කොළ අතු වලින් බෝලත්තක් බැද මකුළු දැල් කඩන්න.............
    මකුළුවන් නැවත දැල් බැදීම පමා වේ........

    ado mama post karanna haduwa witharai
    its a results proven method
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    කැප්පෙට්ටියා කොළ අතු වලින් බෝලත්තක් බැද මකුළු දැල් කඩන්න.............
    මකුළුවන් නැවත දැල් බැදීම පමා වේ........

    THANKS MACHAN I'LL TRY:yes::yes::yes:
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    කැප්පෙට්ටියා කොළ අතු වලින් බෝලත්තක් බැද මකුළු දැල් කඩන්න.............
    මකුළුවන් නැවත දැල් බැදීම පමා වේ........

    :yes: