මචන්ලා අදනම් මම ගොඩක් අසරන වෙලා ඉන්නේ.අපේ තාත්තාට high blood pressure.පොඩි heart attack problem එකකුත් තියෙනවලු.ඉයේ රැ 3න් වෙනි වතාවට වැඩි උනේ,මට බෙහෙත් ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද යාලුවනේ.මෙහෙම නිතර වැඩි වෙන එක ගොඩක් හොද නැ.මෙක නිට්ටාවට අයුරුවෙද ක්‍රම වලින් සුව කරන්න පුලුවන්ද?නැතිනම් බටහිර ක්‍රම හොදයිද? දන්න අය මට උදවු කරන්න.
මේ ලෙඩේට බෙහෙත් ගන්න ලන්කාවේ හොදම තැන කොහෙද?
මට ගොඩක් ප්‍රශ්න වලට විසදුම් දුන්න එලකිරි යලුවො මෙකටත් උදවු කරයි කියලා හිතනවා.
මේ ලෙඩේට බෙහෙත් ගන්න ලන්කාවේ හොදම තැන කොහෙද?
මට ගොඩක් ප්‍රශ්න වලට විසදුම් දුන්න එලකිරි යලුවො මෙකටත් උදවු කරයි කියලා හිතනවා.
අඩුම ගානේ බලන හැමොම BUMP එකක් වත් දාලා යයි කියලා හිතනවා