බුද්ධ_ධර්මය_හා_බුද්ධාගම
මේ දවස් ටිකේ එළකිරි එකේ threads වගයක් දැක්ක බුද්ධාගම හා අනෙකුත් ආගම් ගැන තර්ක විතර්ක කරගෙන ඔක්කොම අනාගන්නව, කා ගන්නව, 7 පොලේ ගාගන්නව සහ ඉතාමත් නිවැරදි යතාර්තවාදී අදහස් පලකරනව.
ඇත්තටම අපි මේ අනාගෙන ද ? ඇනිල තියෙන දෙයක් තවත් අනනවද? මොකක්ද මේ ආගම් හා යතාර්තය? මොකක්ද...