1. හොඳ POE IP camera ගන්න තියෙන්නේ කොහෙද?

    ගෙදරට සෙට් කරන්න 2mp, 4mp dome & bullet camera ටිකක් ගන්න ඕන. සාධාරන ගානකට ගන්න පුලුවන් තැන් කොහෙද තියෙන්නේ? Zoomtech ලා කරන Tiandy brand එක පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද? Alibaba වගේ තැනකින් ගෙන්නපු අය ඉන්නවද?
  2. Michael (2026)

    සෑහෙන කාලෙක ඉඳන් පෙරුම් පුරාගෙන ඉඳලා අවසානයේ opening day එකේ උදේම IMAX screen එකෙන් බැලුවා. Early access tickets book කරගන්න ඕනකම තිබ්බත් ඒක කරගන්න හම්බුනේ නෑ. Michael Jackson fan කෙනෙක් නම අනිවාර්යයෙන් බලන්න ඕන movie එකක්. Jaafar Jackson ගේ acting ඒ තරම්ම විශිෂ්ඨයි. සමහර වෙලාවල් වලදී...
  3. Sampath Vishwa dialog bill payment

    සම්පත් Vishwa එකෙන් dialog postpaid bill payment කරන්න බැරිද බං? මම දවස් කීපයක් ට්‍රයි කරනවා. රීලෝඩ් වැටෙනවා. බිල් ගෙවන්න බෑ. :no:
  4. Sampath vishwa mobile app

    Sampath Vishwa mobile app eke meheme Signature kiyala watenne ai. kipa denekge baluwa ehema nene bump ------ Post added on 1748409293
  5. My dialog App

    කට්ටියගේ My dialog app එක අද වැඩ කරනවද? මම අද app එක open කරපු ගමන් ආයේ ලොග් වෙන්න කියලා ආවා. ලොග් උනාට ඇප් එක හරියට වැඩ නෑ. Connection ටික පෙන්නන්නෙත් නෑ. :no: :no: :no:
  6. E-Sim mobitel

    මගේ mobitel sim එක E-sim එකකට convert කරලා වෙන phone එකකට දැම්මා. Activate වෙන්නත් ටික වෙලාවක් (පැයක් විතර) ගියා. කෝල් ගන්න පුලුවන්. කෝල් එනවා. SMS යවන්න පුලුවන්. SMS එන්නෑ. Settings ඔක්කොම බැලුවා කිසි අවුලක් නෑ. සිරාවටම බය උනා මොකද ඒකට තමයි මගේ account ඔක්කොගෙම 2step, OTP තියෙන්නේ. බැරිම තැන...
  7. google review හොර මගඩි

    මම ගොඩක් වෙලාවට යන යන ගොඩක් තැන් වල reviews google maps වල දානවා. ඒකෙන් map එක බලන ගොඩක් අයට ලොකු උදව්වක් වෙනවා මොකද මමත් ගොඩක් වෙලාවට සමහර තැන් ගැන දැනගන්නේ ඔය විස්තර වලින්. හැබැයි මේ review system එක වැරදියට මිනිස්සුන්ව රවට්ටලා මහ ජරා විදිහට පාවිච්චි කරන මිනිස්සුත් ඉන්නවා. තැන තමයි Marlbo...
  8. ඉඩමක් හොයන්න. කලගෙඩිහේන

    ඉඩමක් හොයන්න. කලගෙඩිහේන මචංලා කලගෙඩිහේන, මුදුන්ගොඩ ලග ඉඩම් විකුනන්න එහෙම නැද්ද. පර්චස් 15ක් වගේ බැලුවේ.
  9. පරන Game console එකක් restore කරමු - Nintendo Super Famicom Restoration

    පරන Game console එකක් restore කරමු - Nintendo Super Famicom Restoration Nintendo Super Famicom කියන්නේ 1990දි විතර release වෙච්ච game console එකක්. Super Nintendo කියන console එකේ Japanese version එක තමයි මේ Super Famicom කියන නමින් ආවේ. වම් පැත්තේ තියෙන්නේ super famicom එකක්. දකුනේ super...
  10. Retro Computing club

    ලංකාවේ ඉන්න පරන කොම්පියුටර් වලට, පරන ගේම් කොන්සෝල් වලට, පරන සොෆ්ට්වෙයා වලට ආස, පරන හාඩ්වෙයා modify කරන්න restore කරන්න කැමති, පරන කොමිපියුට්ර් වගේ ඒව restore කරන්න කැමති , ඒ ගැන discuss කරන්න කැමති අයට පොඩ් group එකක් හැදුවා. Genuine Interest එකක් තියෙන අය join වෙන්න ;););) Link...
  11. මේ මොකක්ද බං?

    මේ මොකක්ද බං? ගේම් එකක්ද? පරන පෙට්ටියක තිබිලා හම්බුනේ. :eek::eek::eek: Reflection on Size Piet Hein
  12. Phone එකක් Online order කරන්න

    මචංලා Phone එකක් online order කරන්න හොඳම සයිට් එක (ලංකාවේ) මොකක්ද? :yes::yes::yes:
  13. පිටරට පරන බඩු විකුනන කඩ

    පිටරට පරන බඩු විකුනන කඩ පිටරට පාවිච්චි කරපු පරන බඩු විකුනන කඩ තියෙනතැන් දන්න ඒවා අප්ඩේට් කරමුද? ජපන් බයිසිකල්, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ ඒවා.. මීරිගම පස්යාල පාරේ එකක් තියේ.. සමහර දේවල් ගොඩක් අඩුවට ගන්න පුලුවන්. 7.217667, 80.112606 (මේ 2015 street view, දැං මේක ගොඩක් දියුනුයි.)
  14. LED Bulb මිලදී ගන්න

    මචංලා පිටකොටුවෙන් නෝමල් 5mm LED bulb 500ක් විතර ගන්නවා නම් එකක් කීයක් විතර වැටෙයිද? EBay ගන්නවද පිටකොටුවෙන් ගන්නවද කියලා මම බැලුවේ.
  15. Minecraft ගේම් එක

    ඔන්න ඔය මගුල කොහොමද බං ගහන්නේ? කීප පාරක්ම ට්‍ර‍යි කලා මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නෑ.. කෝට්ටක් ද මොකක්ද අරං හැමතැනම හාරනවා ඉවරයක් නෑ.. දන්න එකෙක් කියලා දීපංකෝ.. :yes::yes:
  16. Yamaha Guitar

    මචංලා Wow.lk එකෙන් Yamaha C40 ගිටාර් එකක් credit card එකෙන් ගෙවන්න ගන්න බැලුවේ. Wow එකෙන් ගත්තට අවුලක් යන එකක් නැද්ද? Entry level Guitar එකක් විදිහට Yamaha C40 හොඳයිද?:):):)
  17. Ebay Laptop

    මචංලා Ebay වගේ සයිට් එකකිං ලැපක් ගෙන්නුවොත් මෙහෙදි tax වදීද? වටිනාකම 100$ අඩුයි.:):)
  18. ලංවිම වර්ජනය

    ඊයේ දවල් 12 ඉදන් ලංවිම වැඩ වර්ජනයක් යනවා.. මේකෙන් බලපෑමක් වෙලාද? මොකක්ද අලුත්ම තත්වේ? :confused::confused::confused:
  19. Pentium 1 computer

    මචංලා පරන‍ කොම්පියුටරයක් හොයාගන්න නැති වෙයිද? Pentium 1 හෝ 486, desktop model එකක් නම් ගොඩක් හොදයි.. පොඩි project එකකට :rolleyes::rolleyes:
  20. ඩොස් ගේම් වෙත කාලතරණය [2වන කොටස]

    ඩොස් ගේම් වෙත කාලතරණය [2වන කොටස] පලමු කොටස කියවපු නැති අය මෙතනින් ගිහින් මුලින් ඒක කියවලා බලන්න. :) හිතුවට ව‍ඩා කට්ටියක් මාත් එක්ක අතිතෙට ගියපු නිසා මහන්සි නොබලා පෝස්ට් එකේ දෙවනි කො‍ටසක් ලියන්න වහාම තීරණය කරා ඔන්න. මගේ 486 එක තිබ්බ කාලේ දිවුලපිටියට මහපොලක් ආවා. ආයෙ වෙන වැඩක් නෑනෙ. පවුල්...

    No contents