1. Vidu89

    ෆොටෝ එකක් හොයාගන්න උදව්

    ෆොටෝ එකක් හොයාගන්න උදව් කරන්න මචන්ලා. මම මේ ලගදි fb එකේ දැක්කා ෆොටෝ එකක්.එකේ තිබුනේ යුරෝප කෙල්ලෝ සෙට් එකක් short pants වගේ මතක විදියට ඇදන් හිටියේ.කෙල්ලෝ 10-15 වගේ හිටියා.සුදු pants. පෙනුමෙන් ai ඉමේජ් එකක් වගේ.බග්‍රව්න්ඩ් එක හිම වගේ තිබුනා මතක විදියට.කෙල්ලෝ සෙට් එක ස්විස් හරි රෂියා හරි වගේ
  2. Vidu89

    Gems business

    මචන්ලා මට gems ගැන ඉගනගන්න අසාවක් අවා.උබලා ගාව තියද බන් ඔය කරපු කෝස් එකක වීඩියෝ එහෙම.පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න.
  3. Vidu89

    Google VEO 3

    මචන්ලා මෙකේ Education free එක card විස්තර දාන්නේ නැතුව ගන්න විදියක් තියද.?
  4. Vidu89

    Facebook ads

    මචන්ලා මම ladies clothing (Frock) Page එකක් කරනවා.කව්රු හරි හරියටම දන්නා කෙනෙක් කියපල්ලකෝ Sales එන්න facebook ads campain එකක් කරන විදිය ලොකු උදව්වක් මචන් step by step කියලා දෙනවනම් ගොඩාක් හොදයි.
  5. Vidu89

    Paypal Money

    මචන්ලා මගේ උවමනාවකට පෙපෑල් එකව්න්ට් එකක් හාදාගන්න ඔන.සල්ලි ගෙන්න ගන්න. පිටරට ජොබ් එකක් කරන්න ගිය කෙනෙකුට කියලා ‍එයාගේ නමට හැදුවොත් ලිමිට් ප්‍රශ්නයක් උනොත් ලේසියෙන් හාදාගන්න පුලුවන්ද.(pr නොමැත) නැත්නම් මෙකට මොකද්ද කරන්න පුලුවන්
  6. Vidu89

    Kiss or slapp 😂

    උබලා මොකද්ද කරන්නේ https://www.facebook.com/share/v/ZH2ApcrdM7wjkc7j/?mibextid=oFDknk
  7. Vidu89

    Pos system

    මචන්ලා මම පොඩි රෙදි කඩයක් දැම්මා (fabric shop) මට මේකට සෙට්වෙන free තියන system එකක් හොයලා දීපල්ලකෝ .සල්ලි වලට දැම්ම ගන්න බෑ බන් ගොඩක් පොඩියට පටන්ගත්තේ .එත් මම කැමති මේක පිලිවලට කරගෙන යන්න එකයි සිස්ටම් එකක් බැලුවේ . ගුගල් සච් කරාම එන කීපයක් බැලුවා ඒවා හෙන සංකීර්ණයි බන් එකයි බොලා දන්නා එකක්...
  8. Vidu89

    ඩව්න්ලොඩ් කරන්න බෑ 😭

    මචන්ලා විඩියො සෙට් එකක් තියනවා ඩව්න්ලොඩ් කරන්න විදියක් නෑ ප්‍රොටෙක්ට් කරලා කියලා එනවා ඔය පහල තියන මැසෙජ් එක එන්නෙ.මෙක කරගන්න විදියක් කියපල්ලකො (downloadhelper කියලා ටූල් එකක් සෙට් උනා එකෙන් පුලුවන් විනඩි 5 අඩු එවා විතරයි)
  9. Vidu89

    Chat GPT Prompt

    Chat GPT කියලා Article එකක් ලියවගන්න ඔබලා Use කරන හොදම Prompt එකක් දීපල්ලකෝ
  10. Vidu89

    SAMSUNG CONVERTIBLE 5 IN 1 REFRIGERATOR

    මචන් ෆ්‍රිජ් එක කැඩිලා එකක් ගන්න බලනකොට මේක සෙට් උනේ SAMSUNG CONVERTIBLE 5 IN 1 REFRIGERATOR 324L පාවිච්චි කරන උන් ඉන්නවද ?මොනවද මේකේ විස්තර දෙකකට වගේ ගන්න පුළුවන්. ඒ ගානට වටිනවද
  11. Vidu89

    ලොතරැයියක් දිනුම්

    කැව්රු හරි AI ට හරියට විස්තර කරලා අහපන්කෝ ලොතරැයියක් දිනන්න කොහොමද කියලා.මට විස්තර කරලා දෙන්න තේරෙන්නේ නැ :P:P
  12. Vidu89

    fack facebook

    මචන්ලා මේ මම අදුරන නන්ගිකෙනෙක් ගේ ෆොටෝ දාලා ෆේස්බුක් එකව්න්ට් එකක් හදලා එයා කියනවා එයට Facebook එකව්න්ට් එකක් වත් නෑ කියලා .මේක අයින් කරගන්න උදව් කරන්න මචන්ලා.ඔයගොල්ලොන්ට පුළුවන් විදියට මේක රිපෝට් කරගෙන යන්න මචන්ලා https://www.facebook.com/nadee.jayawardena.7
  13. Vidu89

    traffic එක බලන්නේ කොහොමද

    මචන්ලා වෙබ්සයිට් එකකට traffic එක එන්නේ එකම ඩිවයිස් එකකින්ද කියලා උන් බලාගන්නේ කොහොමද (screen size, ip address ඇරුනම )
  14. Vidu89

    VPN ඕන

    මචන් ලා මගේ පොඩි වැඩකට vpn සෙට් එකක් ඕන (වර්ග 20 විතර ) ෆ්‍රී ඒවා ට්‍රැල් ඒවා උනාට අව්ලක් නැ හැබැයි කන්ට්‍රි එක වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන.මම කීපයක් ට්‍රයි කරා එත් ඒවාවල ට්‍රැල් එක ගන්න ත් බැංක් ඩිටෙල් ඉල්ලනවා.පුලුවන්නම් මට කියලා දීපල්ලකෝ කොහොමද කාර්ඩ් නම්බර් දෙන්නේ නැතුව මම ට්‍රැල් එක ගන්නේ...
  15. Vidu89

    USA Traffic

    මචන්ලා අහුවෙන්නේ නැතිවෙන්න USA traffic ගන්න විදියක් කියලා දීපල්ලකෝ. ලොකු ප්‍රමාණයක් ඕන නැ දවසට ක්ලික් 5-6 වගේ ගන්න තිබුනොත් ඇති . VPN හරියන්නේ නැනේ අහුවෙනවනේ බන්. එක එක සවිස් ගන්න කියලනම් කියන්න එපා බන් ඒවා ගන්න සල්ලි නැ .අපිටම කරගන්න පුළුවන් විදියක් තමයි ඕන
  16. Vidu89

    whatsapp bulk message

    මචන්ලා මට වට්සැප් මැසේජ් බල්ක් විදියට යවන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් දීපල්ලකෝ bump ------ Post added on 1623229765 bump ------ Post added on 1623234043
  17. Vidu89

    Adobe Premiere Pro 2020 Error

    මචන්ලා Adobe Premiere Pro 2020 එකට වීඩියෝ එකක් import කරනකොට "this file requires the hevc codec which is included with a creative cloud membership.to upgrade to paid plan" මේ මැසේජ් එක එන එක හදාගන්න විදියක් කියලා දීපල්ලකෝ මම එක එක විදියෙන් ට්‍රයි කරා හරිගියේ නැ මචන්ලා ලොකු උදව්වක් මට මේක...
  18. Vidu89

    මැසේජ් යවන්න විදියක්

    මචන්ලා මට දැනගන්න ඕන යුටියුබ් වීඩියෝ වලට කමෙන්ට්ස් දාපු කට්ටියට ප්‍රයිවට් මැසේජ් එකක් දන්නේ කොහොමද කියලා (අපේ වීඩියෝ වලට කොමෙන්ට්ස් දාපු අයට නෙමේ වෙන වීඩියෝ වල කොමෙන්ට් වලට )ලොකු උදව්වක් මචන්
  19. Vidu89

    life insurance

    මචන්ලා දැන් අවරුදු 4 වගේ තිස්සේ ලයිෆ් ඉන්සුරන්ස් එකක් කරගෙන යනවා මේ වෙනකොට කිසිම වාරිකයක් හිග තියලා නැ වෙලාවටම ගෙවාගෙන ගියා.මම දන වර්රිකේ (3500)හැටියට මට ලැබෙන්නේ අනතුරක් උනොත් දවස් දෙකකට වඩා හොස්පිටල් හිටියොත් දවසට 2500 .දැනට එහෙම කිසිම ක්ලෙම් එකක් අරගෙන නැ .කාලයක් තිස්සේ මේක වැඩක් නැ...
  20. Vidu89

    කාලය හකුලන්න පුලුවන්ද

    කාලය හකුලන්න පුලුවන්ද ගොන් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැ මචන් ලා මට හිතෙනවා මැස්සට (සාමාන්‍ය ගෙවල්වල ඉන්න මැස්සට ) කාලය ගැලීම පාලනය කරන්න පුලුවන්ද කියලා .හැම තිස්සෙම බැරි උනත් උට අවශ්ෂ වෙලාවට තත්පර කීපයකට හරි කාලය ගැලීම මන්දගාමී කරන්න පුළුවන් වගේ බන්.මම මේක කියන්නේ නිකන්ම නෙවේ කාලයක් තිස්සේ...

    No contents