කොරෝනා අස්සේ ගෙදර ප්‍රශ්න
මේ දවස් වල ආදායමක් නෑ කිසිම, අතේ ඉතුරු වෙලා තිබ්බ ටිකෙන් ගෙනාවා අත්‍යාවශ්‍ය බඩු ජාති ටික. රු 5000 අපිට ලැබෙන්නෙත් නෑ. ෆ්‍රී ලාන්ස් නිසා. ඒ අස්සේ වයිෆුයි වයිෆ්ගෙ නංගියි කේක් හදනවා. පුඩිං හදනවා, ජූස් හදනවා, සැලඞ් හදනවා. ගෙදර බඩු ටික ඉවර කරනවා බං. මොකුත් කියන්නත් බෑ...