1. wapw

    මේ Templsate Kit එකක් දෙකක් Download කර දෙන්න.

    තවම wordpress ඉගෙන ගනිමින් ඉන්නෙ. practice කරන්න පහත ලින්ක් වල Templsate Kit වලින් Download කර දෙනවද Envato Account එකක් තියෙන කෙනෙක්. සේරම නැතිව එකක් දෙකක් වුණත් කමක් නැහැ. ස්තුතියි ඔබේ උපකාරයට. https://elements.envato.com/estatic-real-estate-elementor-template-kit-EHZFM85...
  2. wapw

    මේ Envato Themes ටික Download කර දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද?

    මේ Envato Themes වලින් කිහිපයක් Download කර දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? මුල්ම තුන තමයි මට වැඩියෙන් වැදගත්. https://elements.envato.com/nexta-business-consulting-wordpress-theme-JG5FQLH https://elements.envato.com/nikstore-creative-multipurpose-woocommerce-theme-VP498CC...
  3. wapw

    මේ Envato kits ටික Download කර දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද?

    මේ Envato kits ටික Download කර දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? එකක් දෙකක් වුණත් කමක් නැහැ. https://elements.envato.com/luxus-real-estate-wordpress-theme-TD23TY6 https://elements.envato.com/prelude-creative-multipurpose-wordpress-theme-D28JFD8...
  4. wapw

    ඊශ්‍රායෙල් .... ????

    ඊශ්‍රායලය ගිනි ගන්නෙ ඇයි?
  5. wapw

    කැබලිත්තට පයින් ..........................

    කැබලිත්ත දේවලයට පයින් යන්න අදහසක් තියෙනවා. පරණ උදවිය ට්‍රැක්ටර් ඩිපෙන්ඩර් වල ගියෙ නැහැ නෙ. එහෙම ගිය අය හරි, තොරතුරු දන්න ඒ පලාතෙ අය හරි ඉන්නවනම් පාරවල් ගැන, යන්ට ගතවන කාලය, සහ දුර ප්‍රමාණය ගැන තොරතුරු කියනවද? අවදානම ගැනත්, ඒකට මුහුණ දෙන සහ මගහරවා ගන්න ක්‍රම සහ විධි ගැනත් කියන්න. හිතාගෙන ඉන්නෙ...
  6. wapw

    මේ Illustrator brushes ටික download කරලා දෙන්න.

    vecteezy එකෙන් මේ brushes ටික download කරල දෙන්නකො පුළුවන් කෙනෙක්. ලොකු උදව්වක්. https://www.vecteezy.com/vector-art/39613477-floral-foliage-brushes-set-with-flowers-and-leaves-vector-artistic-brush-strokes-swatches-included-isolated-elegant-design-kit-on-white-summer-and-spring-flowers...
  7. wapw

    giffgaff sim ....... ???

    giffgaff සිම් ඒකක් ගෙන්න ගත්තා. activate කළා. Number ඒකත් ලැබුණා‍. package ඒකකට නොගිහින් payment ඒකකුත් කළා. තවමත් ඒකෙන් call ගන්න බැහැ. ඒ අැයි? ගත්තෙ දවසකට කලින්.
  8. wapw

    ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය - භාෂා 3ට තුන් විදියකට ...

    ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය. සිංහල සංස්කරණය - කොටස් (Sections) 6 යි. - 1. ජාතික ජන බල‍වේගය. 2. 20වන සියවස, 3. කඳුරට දමිල ඉතිහාසය, 4. රට ගොඩනගන සැලසුම කෙටියෙන්, 5. ආබාධිත අය, 6. සංචාරක. දමිල සංස්කරණය - කොටස් (Sections) 5 යි. - සංචාරක ප්‍රතිපත්ති කොටස නැහැ. ඉංග්‍රීසි සංස්කරණය - කොටස්...
  9. wapw

    SltMobitel 4G mobile router ඉල්ලනව.

    මම මොබිටෙල් රවුටර් එක ගත්තේ පාර අයිනේ තියෙන මොබිටෙල් කුඩයක් යටින්. රුපියල් තුන්දාස් ගාණක් ගියා රවුටරේට. මොබිටෙල් පෝස්ට් පේඩ් සිම් එකක් හම්බවුණා. අවුරුද්දයි මාස තුනක් විතර ඒක පාවිච්චි කළා. සිම් එක mobitel උනාට mobitel customer care එකට කතා කරපු හැම වෙලාවකම මේක slt line එකක් කියලා slt customer...
  10. wapw

    කොහෙද ගන්න තියෙන්නෙ vacuum flask bulb?

    උණු වතුර බෝතල් වල ඇතුලෙ තියෙන තාපය රඳවා ගන්නා වීදුරු බෝතල් බල්බ මිලදී ගන්න තියෙන්නේ කොහෙද? කොළඹ කොටුවෙ හරස් වීදි වල එහෙම තොග තියෙන තැන් ඇති නේද?
  11. wapw

    Google Book - Download Help !!!

    මට මේ ලින්ක් එකේ තියෙන Google book එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනැ. https://books.google.mu/books?id=DhHElDvDmAoC&printsec=frontcover#v=onepage&q&f=false ඩවුන්ලෝඩ් ලින්ක් එකක් නැහැ. ප්‍රින්ට් එකක් ගන්නත් බැහැ. Buy කරන්නත් copies නැහැ. මේක ඩවුන්ලෝඩ් කරන හැටි දන්න කෙනෙක් කොහොමද කරන්නෙ කියල දෙනවද...
  12. wapw

    Fiber Router Help.............

    මේ router එකේ bandwidth control එකට යන path එක මොකක්ද? bandwidth එක ටිකක් අඩු කර ගන්න ඔනැ. data වාෂ්ප වෙනව වගේ සුමානෙන් ඉවරයි.
  13. wapw

    Electrical Help!

    මේ ප්ලග් බේස් එකේ ටර්මිනල් 4 ක් තියෙන්නෙ මොකටද? කොහොමද ලයින් නියුට්‍රල් අර්ත් දෙන්නෙ? වැඩිපුර එක මොකක්ද?
  14. wapw

    Help needed for Buying Activation codes online.

    eBay, Aliexpress, Daraz සහ එවැනි වෙනත් වෙබ් අඩවි වලින් Windows, MsOffice සහ Adobe Software සඳහා Activation code මිලදී ගැනීමේ දීීී hacking අවදානම මඟහැර ගැනීම හෝ අවම කර ගැනීම සඳහා සලකා බැලිය යුතු සහ අනුගමනය කළයුතු කරුණු මොනවද?
  15. wapw

    Portable SSD - ‌මේවයින් කෝකද හොඳ?

    මේ මාදිලි හතරෙන් වඩාත් ‌කරදර අඩු ( stable ) Portable SSD මාදිලිය මොකක්ද?
  16. wapw

    SSD Portable හාඩ් ඩ්‍රයිව් කොහොමද?

    2 TB විතර SSD Portable drive එකක් ගන්නයි හිතන් ඉන්නෙ. දැන් තියෙන්නෙ Portable කේස් එකකට සෙට් කරපු SATA drive එකක්. Data read කරන වෙලාවට කේබල් එක යන්තම් හෙලවුනොත් අදාළ file partition එකම යනව. ඊට පස්සෙ file recovery කරල format කරල තමයි හදාගන්න වෙන්නෙ. කීප වතාවක්ම ඔය පරිප්පුව කෑව කියමුකො. USB...
  17. wapw

    SLT ටෙලිෆෝන් එක මාරු කිරීම .........?

    සාමාන්‍යයෙන් ටෙලිෆෝන් එකේ වරදක් ඇවිත් වැඩ නොකර ගියාම SLT එකෙන් ඇවිත් මාරු කරල යනවනෙ complain එකක් දැම්මම. Fiber ලයින් එකක් ගත්තම ඒ් facility එක නැද්ද? ටෙලිෆෝන් එක වැඩ නැතිව ගියොත් අපි ෆෝන් එකක් දා ගන්න ඔ්නැද?
  18. wapw

    ඔන්ලයින් පාස්පෝට්............

    ඔන්ලයින් පාස්පෝට් apply කළා Normal service. සල්ලිත් බැන්දා. සල්ලි බැඳලත් සුමානයක් අදට. තවම appointment දුන්නෙ නෑ. දවස් හතර පහකින් appointment එවයි කියලයි හිතුවෙ. කොච්චර කල්ගන්නවද appointment එක දෙන්න?
  19. wapw

    IRD වෙබ් අඩවිය හරහා මතු වූ දත්ත ආරක්ෂණ ගැටළු.

    පුරවැසි සාමූහිකය නම් සිවිල් සමාජ කණ්ඩායම IRD වෙබ් අඩවියට ආරක්ෂක (SSL) ස්ථරයක් නොමැති බව අවධාරණය කරයි. මෙම වෙබ් අඩවිය සහ පුරවැසියන්ගේ දත්ත සයිබර් ප්‍රහාර වැනි ආරක්ෂක තර්ජනවලට විවෘත විය හැකි අවදානමක් ඇත.. ඒම සාමූහිකය SSL නොමැති වීම සහ දත්ත සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ...

    No contents