මේ ඉරිදා තියන fight එක මොකද්ද කියල දන්නවනේ .. මෙන්න මේ අහිංසක කොල්ලෝ දෙන්නා තම ගහගන්නේ ..
WrestleMania 28 තමා වැඩේ වෙන්නේ ....
ඒ match එක විතරක් නෙවෙය් , තව හොඳ match එකක් තියනවා .. ඒ තමා
ඉතින් wrestling බලන කට්ටියට මේක live බලන්න පොඩි ලින්ක් එකක් හොයාගත්තා.. සඳුදා උදේ 4.30 ට තමා show...