මචන් ගැලක්සි කොරියන් එස් 3 එකක් චාජ් වෙන්න පට්ට වෙලාවක් යනවනෙ බං. මගෙ යාලුවෙක්ගෙන් මට මේක හම්බඋනේ. මෙක ෆුල් චාජ් වෙන්න පැය 6ක් විතර ගහලා තියන්ඩ ඕන මොකක්ද බං සීන් එක සොෆ්ට්වයා සීන් එකක් ද. වෙන නම් කිසි අවුලක් නෑ , චජ් එක දවස් එකහමාරක් විතර තියනවා , හැබෙයි ෆුල් චාජ් වෙන්න පැය 6ක් යනවා. අනික ඔෆ්...