1. daybreaker

    SLT Unlimited Package වලට update කරපු අය පොඩ්ඩක් වරෙන්

    මේ අවුරුද්දෙ ඉදන් අලුත් SLT Unlimited Fibre Package වලට update වෙච්ච අයට මේ මාසෙ ආපු බිල් එක හරිද? කලින් මන් පාවිච්චි කර කර හිටියෙ Unlimited Family Plan එක. ඒකත් Advance Billing තමා තිබ්බෙ. හැම මාසෙම මුල 9800 ගානක් ගෙව ගෙව හිටියෙ. January කෝල් කරලා February 1st ඉදන් අලුත් පැකේජ් එකට මාරු...
  2. daybreaker

    TP-LINK 300Mbps Router

    අරගෙන ටිකක් කල් වෙච්ච පාවිච්චි කරපු නැති අලුත් ROUTER එකක් හම්බුනා කාමරෙ අස් කරද්දි. අලුතෙන්ම 5500 වගෙ වෙනවා මන් හිතන්නෙ. Rs.2000 කට දෙනවා. Model : ADSL2+ ROUTER – TP-LINK TD-W8961N 300MBPS Ref Link : https://sense.lk/product/adsl2-router-tp-link-td-w8961n-300mbps/ ගන්න කැමති කෙනෙක්...
  3. daybreaker

    Canada PR

    මච‍‍ංලා.. අපෙ අක්කටයි බබාලා දෙන්නටයි හබියටයි Canada PR ගන්න details දැන ගන්න පුලුවන් sure Visa Consultant Agency එකක් කියපල්ලකො දන්නවනම් ගොඩක් පිං. Bump එකක් හරි දාගෙන පලයං. :) :)
  4. daybreaker

    Monitor dead pixel warranty

    මච‍‍ංලා මගෙ monitor එකේ dead pixel 2 3ක් ඇවිත්. IPS monitor එකක්. දැන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා. මේකට warranty claim කරන්න පුලුවන්ද? තව 1 year warranty තියනවා.
  5. daybreaker

    Assemble New PC

    මචංලා මම අලුතෙන් PC එකක් assemble කරන්න කියලා බැලුවෙ. redline ලගෙන් ගන්න කියලා බැලුවෙ. ඒත් උන්ගෙ ඔක්කොම out of stock. ඒක හින්දා මං බැලුවෙ කෑලි ටික එක එක තැන් වලින් ගන්න. ( Redline, Nanotec & Barclays) මෙහෙමයි specs. Intel® Core™ i7-6700K Processor (8M Cache, up to 4.20 GHz) - Rs.54,000/= ASUS...
  6. daybreaker

    Game CDs, TV Series

    මචංලා... Facebook groups,pages මොනාද තියෙන්නෙ Game CDs, TV Series share කරන. කලින් මං එකක හිටියා දැන් නම මතක නෑ බං. ඔය Games, TV Series, Films එහෙම courier කරන. තව එහෙම තියන group, pages or place දන්නවනම් කියපල්ලකො. Game CD වගයක් ගන්න ඕන කරල තියනවා...
  7. daybreaker

    SLT Peo TV + Port Forwading

    මච‍ංලා කවුරුහරි දන්නවද SLT එකෙන් දෙන අලුත් router එකේ port forwarding කරන්නෙ කොහොමද කියලා.. (ZTE H108L). peo tv connection එකකුත් තියනවා. කලින් තිබ්බ router එකේ මං port forward කලා. මේකෙ වැඩ නෑ. හැබැයි එතකොට peo tv අරන් තිබ්බෙ නෑ. මේකෙ අලුතෙන් මොකක් හරි වෙනස් කරන්න තියනවද... දන්න ඈයො පොඩි හෙල්ප්...
  8. daybreaker

    Windows VPS

    $10 කට වගේ මාසෙකට සෙට් වෙන්න windows vps එකක් ගන්න හොද තැනක් කියහන්කෝ බං දන්න කට්ටිය. RAM එක නම් 2GB වත් වෙන්න ඕනෙ. හදිසි වැඩකට ඕනෙ. කට්ටිය බම්පියක් හරි දාලා යන්න හොදේ.
  9. daybreaker

    Windows VPS අඩුවට

    මාස 2, 3 කට windows vps එකක් ගන්න ඕන බං අඩුවට. RAM එක නම් 2GB හරි ඊට වැඩි හරි වෙන්න ඕනෙ. දන්න කට්ටිය හොඳ තැනක් කියපල්ලකො. හාඩ් එකේ capacity නම් වැඩක් නෑ. වැඩේ අඩුවටම කරගන්න පුලුවන් තැනක්.. :) :)
  10. daybreaker

    Xiaomi + සිංහල

    මචංලා මං ලඟදි ගෙන්නුවා xiaomi redmi note 4g එකක්. මේ පල්ලෙහා තියෙන්නෙ භාණ්ඩෙ. දැන් මේකට sinhala හදා ගන්නෙ කොහොමද..?? MIUI 6 තියෙන්නෙ. මේකෙ xiaomi use කරන සැලකිය යුතු පිරිසක් ඉන්නව මන් හිතන්නෙ. කරපු කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද කොහොමද කරන්නෙ කියලා..
  11. daybreaker

    Acer ලැප්ටොප් උදව්වක්...

    Acer ලැප්ටොප් උදව්වක්... මචංලා මගේ ලැප් ටොප් එක Acer Aspire E1-571 එකක්. මේ පල්ලෙහා තියන එක. ඊයෙ ඉදන් මේක charge වෙන්න ගැහුවට හරියට charge වෙන්නෙ නෑ. විනාඩියක් ව්තර charge වෙලා නවතිනවා. ලැප් ටොප් එක මෙහෙන් ගත්තු එකක් නෙමේ ඩුබායි වලින් ගෙන්නපු එකක්. දැන් අවුරුදු 2ක් තිස්සෙ use කරනවා. මේක හදා...
  12. daybreaker

    Movies,Games Posters..!!

    Movies සහ Games වල posters ගන්න තැනක් කොහෙද බං තියෙන්නෙ ලංකාවෙ. Online ගෙන්න ගන්න link එකක් හරි කමක් නෑ. ebay එකේ 2,3 බැලුවා ඒත් ඒවා පට්ට ගනන්නේ.. :(:( දන්න එකෙක් ඉන්නවනම් කියහල්ලකො.. ලොකු උදව්වක්..
  13. daybreaker

    Microsoft Project Professional 2013

    මචංලා උඹලා කා ගාව හරි Microsoft Project Professional 2013 එකේ activator එකක් හරි crack එකක් හරි තියනවද? නැත්නම් බා ගන්න ලින්ක් එකක් හරි කමක් නෑ. හැම තැනම හෙව්වා හම්බවුනේ නෑ.
  14. daybreaker

    HP Laptop Help

    මචංලා මගෙ HP Laptop එකක් තියෙන්නෙ. HP Probook 4520 එකක්. මම දැන් lap එක on කරද්දි මෙන්න මෙහෙම error එකක් එනවා. OS එක load වෙන්නෙ නෑ. bios යන්නත් බෑ. "104 -unupported wireless network device detected. system halted. remove device and restart." මොකක්ද බං මං මේකට කරන්න ඕනෙ. දන්න කවුරුහරි...
  15. daybreaker

    Android App Help

    මචංලා මේකෙ කවුද android developers ඉන්නේ. මට පොඩි assignment එකකට කරන්න හොද concept එකක් කියහංකො. BUMP එකක් හරි දාපං.
  16. daybreaker

    SMS Gateway

    මචංලා මට දන්න කවුරුහරි කියනවද .Net Support කරන ලංකාවට rates අඩුම SMS Gateway එක මොකක්ද කියලා. ??
  17. daybreaker

    Java Themes

    මචං කා ගාව හරි Latest ම Synthetica Look And Feel Full Version එකක් තියනවනම් දෙනවද? ලොකු උදව්වක්.... :)
  18. daybreaker

    Internet Dongle + Wifi

    මචංලා Networking වැඩ්ඩෝ ඉන්නවනම් මට මේක කරගන්න විදිහක් කියනවද?? මං ගාව Telecom එකෙන් දෙන ZTE 4 port Wifi Router එකක් තියෙන්නෙ. මට පොඩි project එකකට machine 3ක් wifi වලින් connect කරලා ඒ ඔක්කොටම internet share කරගන්න ඕනෙ. ඒත් මට එතනදී ADSL line එකකින් ගන්න විදිහක් නෑ. ඒ හින්දා මට ඕනෙ එක machine...
  19. daybreaker

    SMS එකකින් PC එක Shutdown කරමුද?

    SMS එකකින් PC එක Shutdown කරමුද? මුලින්ම කියන්න ඕනෙ මම Programming වලට අලුත්. නිකන් ඉන්න එකේ පොඩි software කෑල්ලක් හදන්න හිතුනා. මේකෙන් මහ ලොකු වැඩක් නම් වෙන්නෙ නෑ. Dialog KBB50 හුගක් වෙලාවට මම උදේ 6.00 ට download වෙන්න දාලා.. පැය 2 ක් ගියාට පස්සෙ අම්මට PC එක off කරන්න කියලා යන්නෙ.:cool...
  20. daybreaker

    Upahara dongle Unlock..

    Mobitel එකෙන් දෙන උපහාර Internet package එකත් එක්ක දෙන HUAWEI E303s-1 Dongle එක Unlock කරපු කවුරුහරි ඉන්නවනම් මගෙ Dongle එකත් unlock කරලා දියහල්ලකො මචංලා. නැත්නම් unlock කරගන්න පුලුවන් software එකක් හරි දන්නවනම් පොඩි help එකක් දියල්ලකො. :cool::cool: අනිත් අය BUMP එකක් හරි දාලා හෙල්ප් එකක් දියන්...

    No contents