මචංලා මගෙ HP Laptop එකක් තියෙන්නෙ. HP Probook 4520 එකක්.
මම දැන් lap එක on කරද්දි මෙන්න මෙහෙම error එකක් එනවා. OS එක load වෙන්නෙ නෑ. bios යන්නත් බෑ.
"104 -unupported wireless network device detected.
system halted. remove device and restart."
මොකක්ද බං මං මේකට කරන්න ඕනෙ. දන්න කවුරුහරි ඉන්නවනම් එකක් දියන් මචං. මේක මම වෙන කෙනෙකුගෙන් ටික දවසකට මගෙ වැඩ ටික කරගන්න ඉල්ල ගත්තෙ. දැන් මම මොනාද උට කියන්නෙ. අනේ මචං ලොකු උදව්වක්.
නැත්නම් BUMP එකක් හරි දාපන්.

Last edited: