මම ගොඩාක් දුරට හිතලා, හිතලා තමයි බන් මේ වගේ ත්රෙඩ් එකක් දාන්න තීරණය කලේ.දැන් බලපන්, අපි එළකිරි එකේ ඉන්න ඩයල් ටික,කොල්ලෝ, කෙල්ලෝ ඔක්කොම ෆුල් ෆිට් එකේ ඉන්නවා.ලඟදි බැහැපු අපත සෙට් එකකුත් ඉන්නවා, මම කියන්නේ උන් ගැන නෙමෙයි.කොහොම හරි ඉතිං, හොදට ඉන්න සෙට් එක, ත්රෙඩ් එකක් දාගෙන, කමෙන්ට් එකක් දාගෙන...