යාලුවනේ, කොළඹ අවට තියන හොඳ wedding reception halls ටිකක් කියන්නකෝ.කොළඹින් පිට තමයි හොයන්නෙ, හැබැයි කොළඹට ටිකක් ලඟ වෙන්නත් ඕනෙ. Plate එකක් රු.2000 හෝ ඊට අඩුවෙන් තමයි හොයන්නෙ. කෑම හොඳ, ලස්සන, ගණන් අඩු halls දන්නවා නම් comment කරපල්ලා.
කිරිබත්ගොඩ, කඩවත, වත්තල, ජාඇල, පිලියන්දල, බොල්ගොඩ, කහතුඩුව වගේ...