මචංලා. මට labrador puppy කෙනෙක් ගන්න ඕනේ. ❤ මට කිසිම idea එකක් නෑ මොන වගේ දේවල්ද බලන්න ඕනෙ කියල ගන්න කලින්. 😐 මේ ගැන දන්න පිංවතුන් පොඩි idea එකක් දෙන්න. 🤕 Ikman එකේ බැලුවම එක එක විදිහෙ අය ඉන්නව. 🤕 හොඳ bawwo අඳුනගන්නෙ කොහොමද? 🤔
Bawwek විකුනන්න ඉන්නව නම් ඒකත් කියන්න.
Rs 35000 ක් විතර තමයි budget...