1. ලොකු bhai

    child psychology help

    සුභ දවසක් මචන්ලා. postgraduate degree එකක් සම්බන්ධයෙන් recommendation එකක් ඕන. පිළිගත් ළමා මනෝවිද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධි ප්‍රධානය කරන ආයතන මොනවද ලංකාවේ? B.A second upper එකක් තියෙනවා ළමා මනෝවිද්‍යාව සම්බන්ධව. රාජ්‍ය විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් වගේනම් වඩා හොදයි.
  2. ලොකු bhai

    දරුවන්ගේ හෙට දවස උදෙසා පළපුරුදු Day Care විශේෂඥවරුන්ගේ උපදෙස් අවශ්‍යයි

    මචන් මගේ අක්කගේ පොඩි එක්කෙනා Day Care එකක දාන්න කියල අදහසක් තියනවා. දරුවන්ගේ කුසලතා වර්ධනයට Day Care ලොකු උදවුවක් කියල දොස්තර කෙනෙක් කිවුව. අත්තම්මල යටතේ හැදෙන දරුවට වඩා සම වයසේ ළමයි ටිකක් එක්ක හැදෙන දරුවා නිර්මාණශීලී, අභියෝග වලට ඔරොත්තු දෙන, සමාජශීලී දරුවෙක් වෙනවා කියනවා. මට දරුවෝ නැහැ. ඒ...
  3. ලොකු bhai

    18+ ආයුර්වේද වෙදකම්

    මචන් ලොකු උදව්වක් ඕනේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට බෙහෙත් දෙන්න ඕන අවම සුදුසුකම් මොනවද? හිතපන් පවුද්ගලික වෛද්‍ය ස්ථානයක බෙහීත් දෙනවනම් උට තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද? Degree නැතුව බෙහෙත් දෙන්න පුලුවන්ද?
  4. ලොකු bhai

    O/L අසමත් කොල්ලෙක්ට ගැලපෙන NVQ පාඨමාලා

    මචන් මේකයි විස්තරේ. මම අදුරන මල්ලි කෙනෙක් මේ පාර OL ඩවුන්. ආපහු කරන්න අදහසක් නැහැ. කුලී වැඩට යනවා පොර මේ දවස් වල. මෙහෙම ගියොත් මූ නිකන්ම කුලී වැඩ කාරයෙක්, ලොරියක ගෝලයෙක් වෙනවා. මම කියල කියල මූව NAITA එකේ කෝස් එකක් කරන්න කැමති කරගත්ත. කොල්ල අහිංසක ප්‍රියමනාප එකෙක්. personality එකත් හොදයි...
  5. ලොකු bhai

    මන්දාරම් අඳුර මැදින් - හන්තාන පාමුල

    මන්දාරම් අඳුර මැදින් හිරි පොද වැහි වැටෙන වෙලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම් ඔබ සිටියානම් මන්දාරම් අඳුර මැදින් හිරි පොද වැහි වැටෙන වෙලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම් ඔබ සිටියානම් තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින් තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින් නොතෙමි තෙමි තෙමි සතුටින් යන්නට...
  6. ලොකු bhai

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    අපි දන්නා විදිහට ලංකාවේ දේශපාලන පක්ෂ කීපයක් තියනවා. ඕව වෙනස් වෙන්නේ කොහොමද කියන දේ අපි දන්නේ නායකයෝ වෙන් වෙන්ව අදුනගනීමෙන් විතරයි ලංකාවේ බහුතරය. මේක පුළුල් විදිහට බලන්න ඕන දෙයක්. ලංකාවේ දේශපාලනය වෙනම ක්‍රියාකාරකමක් උනත් ලංකාවේ දේශපාලනය කියන පද්ධතිය කැරකෙන්නේ ගෝලීය දේශපාලනය එක්ක. අපි මේ මොහොතේ...
  7. ලොකු bhai

    ලංකාවේ මාසික ආනයන වියදම කීයද?

    මචන් ලංකාවේ average මාසෙක ආනයන වියදම කීයද බන්? PS: FB තිබුන මචන් e bay වලින් විතරක් මාසෙකට කෝටි 25ක් (රුපියල්) හොයනවා කියල. ඒ කියන්නේ අද ඩොලර් රේට් එකත් එක්ක හත්ලක්ෂ දාහතරක් ( ඇ ඩො) වගේ. මේවා ඇත්තද බන්. මෙච්චර individual sales වෙනවනම් ලොකු ෆැක්ටරි වලින් කොඉ තරම් ඩොලර් එන්න ඕනේද. තව අනිත්...
  8. ලොකු bhai

    පුක

    6GwV8LUnmnU පුක :lol::lol::lol:
  9. ලොකු bhai

    Aussi help

    Michanla Aussie paninnna podi idea Awa. Masters walata. IT side eken. Financial pennana wade kohomada bbn kranne. Mata 3mil laga as thynawa. Bank eken loan ekak Aran balance eka pennala Apahu loan eka settle Karana eka hodaida? Nettham education loan ekak widihata ganna eka hodaida? Hamineth...
  10. ලොකු bhai

    Video Convert Help

    Machanla Web upload karanna hoda video conveter ekak kiyapallako. Video quolity eka supiriyata thiyenna one.
  11. ලොකු bhai

    ඇයි එහෙම උනේ...

    මේ දවස් වල බරටම සයිටම් ප්‍රශ්නේ ප්‍රදර්ශනේ වෙනවා නේද පුතාල. අපිත් ඉතින් අරුන්ට ගැහුවා මුන් මුන්ට ගැහුවා, අරුන්ට හොද වැඩේ, මුන්ට හොද වැඩේ, ඇයි එහෙම ගැහුවේ, ඇයි මුන්ට නිකන් දෙන දේ කාල ඉගනගන්න බැරි අරකයි මේකයි කියා කියා ඉන්නවා තැරිය දික් කරන ටීවී ලගට වෙලා. බුකිය පුරා එක එකා තමන්ගේ හිත නිවාගන්න...
  12. ලොකු bhai

    විරේක...

    මචංල පුවක්පිටියේ ලය විරේක කරන වෙද මහත්තයාගේ විස්තර දන්න කෙනෙක්‌ කියපන්කො.. ලොකු උදව්වක්.. හදිස්සියක්..
  13. ලොකු bhai

    Duty free help..

    මචන් ලංකාවට එද්දී ගේන්න පුළුවන් ලිකර් ලීටර් ගාන කීයද බන්.. අපිට වෙනම වයින් එහෙම ගෙන්න බැරිද බන් ඒ ලීටර් ගානට අමතරව. දන්න එකෙක් කියපන් දෙයියෝ...
  14. ලොකු bhai

    HDD data recovery software help

    Machanla hoda data recovery software ekak kypallako.. open source ekak. limited data recovery bn thyna ewa okkoma.. :baffled:
  15. ලොකු bhai

    cocktail help

    මචංල sugar syrup ගන්න තියෙන තැන කොහෙද බං.. ෆුඩ් සිටි වල ඇතිද බං.. cocktail වලට වෙනම එකක් එනවද.. :confused:
  16. ලොකු bhai

    පාස්පෝට්

    මචංල පාස්පෝට් ෆොටෝ වල හිනා වෙලා ඉන්න බැරිද..දත් පෙනුනොත් අවුල්ද.. :growl: :)
  17. ලොකු bhai

    පොත් උදව්.. පින් අතේ වැඩක්..

    පොත් උදව්.. පින් අතේ වැඩක්.. මචංල පොත් ප්‍රකාශකයන්ගේ පොත් අඩුවට ගන්න විදිහක් කියපන්කො.. අපේ අප්පච්චිගේ දානේ බං.උපාසක දානෙට පොතක් දෙන්න බැලුවේ. උබල දන්නවද ගන්න විදිහක්. නැත්තම් අඩුවට ප්‍රින්ට් කරගන්න හරි තැනක්..
  18. ලොකු bhai

    ඉන්දියන් ටෙලි

    ඉන්දියන් ටෙලිනාට්‍ය වලට මර විදිහටනේ බං පොඩි උන් ඇබ්බැහි වෙලා ඉන්නේ.. මට පිස්සු වගේ.. මේවා බලන්න පුලුවන්ද බං. අනිත් පැත්තෙන් රටේ පොඩි උන්ගේ රසවිදීම මොකක්ද කියල හිතෙනවා. දවල්ට රැප් අහල රෑට ඉන්දියන් පවුල් ප්‍රශ්න විසදෙන හැටි බලනවා..
  19. ලොකු bhai

    දවස් 6ක් අදුරේ..

    මේ කතාව ඇත්තක්ද බං..
  20. ලොකු bhai

    උප්පැන්න සහතික උදව්...

    උප්පැන්න සහතික උදව්... උදව්වක් ඕනේ කොළඹ කට්ටියගෙන්.. මචන් මගේ උප්පැන්න සහතිකේ විනාස වෙලා. ඉපදුනේ කාසල් එකේ. මේකේ තියන විදිහට කොට්ටාශය කිරුලපන. දිස්ත්‍රික්කය කොළඹ.. මචංල මට කියපන් මම අලුත් උප්පැන්න සහතිකයක් ගන්න යන්න ඕනේ කොහෙටද කියල. කිරුළපනටද??

    No contents