1. Z

    Life එක ගැන Help එකක්

    මචංලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් අවුරුදු 31 වෙනවා හැබැයි මට 20 ගනන් වලදී ඉගෙගනගන්න (Higher Education) එක මිස් වුණා. එකට විවිද හේතු තිබුනා. මාව කලින් කරකර හිටපු ජොබ් එකෙනුත් අයින් කලා ලඟදි layoff නිසා. නමුත් දැන් apply කරන කිසිම ජොබ් එකකට interview එකක්වත් එන්නේ නෑ. මම හිතන්නේ...
  2. Z

    ගෙයක් ගන්න Plan එකක්

    මචන්ලා ලෝන් එකක් දාල ගෙයක් අරන් ඒක රෙන්ට් කරලා ඒ රෙන්ට් එකෙන් ලෝන් එක ගෙවන එක ගැන මොකද හිතන්නේ? මේ වැඩේ පිටරට උන් නම් කරනවා දැකල තියෙනවා. ලංකාවේ මේක කරන්න පුළුවන් වෙයිද? ලංකාවේ බැංකුවකට මේ ප්ලෑන් එක කියලා ලෝන් එක ඇප්රූව් කරගන්න පුළුවන් වෙයිද? මේක ගැන දන්න එළකිරි වැසියන්ගේ අදහස් වුවමනායි.
  3. Z

    Night Club යන්න ආසයි

    මචන්ලා මට Night Club එකකට යන්න ආසයි. මම මිට කලින් ගිහිල්ලා නෑ. බීලා නටන්න නේද තියෙන්නේ? වෙන මොනවද දැනගන්න ඕනේ වැදගත් දේවල්? සාමාන්‍ය බජට් එකකට යන්න පුළුවන් තැන් මොනවද? තනියම ගියොත් අවුල්ද? මට යන්න කෙනෙකුත් නෑ.
  4. Z

    සෙට් වෙන්න තැනක්

    ඩියර් එළකිරියන්ස් , ඔෆිස් එකේ කට්ටිය 5-10 කට වගේ හවසකට නිදහසේ සෙට් වෙන්න පුළුවන් තැනක් තියෙනවද හෝමාගම/ මහරගම / කොට්ටාව අවට? BYOB වගේ උනත් කමක් නෑ. හැබැයි Affordable වෙන්න ඕනේ. ප.ලි. : "'මචං'', 1979 වගේ ලොකුවට ක්‍රවුඩ් එකක් ඉන්න තැනක් නැතුව, නිදහස් තැනක් බලන්නේ.
  5. Z

    NIBM Top-Up Options Help

    මචන්ලා NIBM Software Engineering Diploma එකයි Higher Diploma එකයි කරලා Top Up Degree එකක් කරන්න පුළුවන් කොහෙන්ද? නැත්නම් BCS Certificate එකයි Diploma එකයි කරලා Top Up Degree එකක් කරන එක හොඳයිද?
  6. Z

    NIBM -> NSBM Help

    මචන්ලා, NIBM Software Engineering Diploma එකයි Higher Diploma එකයි කරලා NSBM එකේ BSc (Hons) Software Engineering - (Plymouth University - United Kingdom) Degree එකේ 3rd year (Final year) එකට යන්න පුලුවන්ද? මේක ගැන දන්න කෙනෙක් ඉන්නවදෝ?
  7. Z

    [Help] A/L වලට ලේසි විෂයක්

    හිතාදර එළකිරි වැසියනි, ICT සහ Media එක්ක කරන්න ලේසි subject එකක් කියන්න. දැනට හිතාගෙන ඉන්නේ Business Studies කරන්න. BS මාස 3න් ගොඩ දාගන්න පුළුවන්ද ? මාස 3න් ගිරවා දාලා ගොඩ යන්න පුළුවන් දෙයක් කියන්ඩෝ.
  8. Z

    එළකිරියේ වෙලාව වැරදියි නෙහ්?

    එළකිරියේ වෙලාව වැරදියි නෙහ්? එළකිරියේ වෙලාව සාමාන්‍ය වෙලාවට වැඩිය විනාඩි 10ක් වැඩියි නේද?
  9. Z

    ටවර් එකක් ගහන්න උදව්

    ටවර් එකක් ගහන්න උදව් අපේ ඉඩමක් තියෙනවා මේකේ Dialog එකෙන් ටවර් එකක් ගහන්න කථා කරනවා. පර්චස් 20 ඕනේලු ඒකට මාසෙකට රුපියල් 20,000ක් ගෙවනවලු. ඒවගේම දැනට ඉඩමේ හිටවල තියෙන ගස් (රබර්) ගලවන එව්වට වන්දියකුත් ගෙවනවලු. ඉඩම තියෙන්නේ ගෙදරට ටිකක් දුරින් ගමක. මට දැනගන්න ඕනේ මෙව්වගෙ අකුණු සීන් අරවා මෙව්වා...
  10. Z

    SLIIT Degree Help

    මචං SLIIT එකේ Bsc. IT (Hons) Degree එකට pending A/L Results Apply කරන්න පුලුවන්ද? Results වලින් S 3ක් නැති වුනොත් මොකද කරන්නේ? Degree එකෙන් අයින් කරනවද?
  11. Z

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    Doctor කෙනෙක් ගැන උදව්වක් පීනස ඇදුම සේම වගේ ලෙඩ වලට හොඳ doctor කෙනෙක් කියන්න දන්න කෙනෙක්.
  12. Z

    A/L books help

    A/L ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සදහා විද්‍යාව අද්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවෙන් print කරලා තියන පොත් ටික ඔක්කොම ගන්න තියෙනවද කඩේ? නැත්තනම් notes ටික හොයාගන්න තැනක් තියෙනවද? self study කරලා ගොඩයන්න පුළුවන් වෙයිද?
  13. Z

    කෙල්ලෙක් talk කරන්න

    කෙල්ලෙක් talk කරන්න කොහොමද බං කෙල්ලෙක් talk කරන්නේ? මට අවුරුඩු 23ක් වෙනවා මන් ජීවිතේට කෙල්ලෙක් එක්ක කතාවත් කරලා නෑ (ඒ කියන්නේ විනාඩි 2කට වඩා වගේ). මගේ වයසේ අනිත් උන් කසාදත් බදිනවා, එත් මන් ඔහේ ඉබාගාතේ යනවා. මට වැඩිය යාළුවොත් නෑ. කියන්න කෙනෙකුත් නෑ. සමහර වෙලාවට කෙල්ලෝ ගේ දිහා බැලුවත් මට උන්...
  14. Z

    Room Help!

    . . . . . . . . . . . . . . ඒ රූම් නෙමේ බොලව් , මට නැවතිලා ඉන්න මහරගම / පන්නිපිටිය / කොට්ටාව හරියෙන් කාමරයක් කුලියට ගන්න ඕනේ, ගණන් කොහොමද ඉක්මන් එකේ තියෙන ඒවා ටිකක් ගණන් වැඩී වගේ, ඇත්තටම කොහොමද ගන්නන් යන්නේ ? මාසෙට රුපියල් 5000 ට වඩා අඩුවෙන් හොයාගන්න පුලුවන්ද ? තනියෙන් ඉන්න නම් වඩා හොඳයි...
  15. Z

    A/L Technology Stream Help

    A/L වලට තියෙන තාක්ශනික විශය දාරව පොද්ගලික අයදුම් කරුවෙක් විදියට 2nd shy එකට ලියන්න බැරිද? මම කලින් කලෙ maths.
  16. Z

    A/L Technology Stream Help

    A/L වලට තියෙන තාක්ශනික විශය දාරව පොද්ගලික අයදුම් කරුවෙක් විදියට 2nd shy එකට ලියන්න බැරිද? මම කලින් කලෙ maths.
  17. Z

    GYM Help - ජිම් උදව්

    අවිස්සවෙල්ල පැත්තෙ හොද gym එකක් තියෙන තැනක් දන්න කෙනෙක් කියන්න. Fee එක කොහොමද, monthly කීයක් වගෙ වෙයිද?
  18. Z

    වගා හෙල්ප්

    මට පොඩි වගාවක් කරන්න අදහසක් තියෙනව. මම ඉන්නෙ කැගල්ල දිස්ත්‍රික්කෙ ගම්පහ දිස්ත්‍රික්කෙට ආසන්නව, ගෙ තියෙන ඉඩම අක්කර කාලක් බාගයක් විතර තියෙනව කෙටි කාලීන හරි මඩ්ය කාලීන වගාවක් වෙන්න ඔනෙ මට මහා ලොකු ආදයමක් එපා සාමාන්ය අදායමක් තිබුනම ඇති මොනවද මට කරන්න හොදම වගාව ඔයලගෙ අදහස් කියන්න
  19. Z

    දඩ Problem

    මචන්ල, driving licence නැතුව අහුවුනොත් දඩය කීයද?
  20. Z

    A/L Subject Help!

    යාලුවනේ මම එක පාරක් maths කරලා කණු තුනකට කර ගැහුවා :( (FFF) මට දැන් අයෙත් විභාගේ කරන්න හිතෙනවා ගෙදරිනුත් බරබරේ මට පොඩි campus උණකුත් ඇවිත් තියෙනව එත් මගේ ආසාව තියෙන්නේ computer or IT side එකට මම දැනටත් external IT degree 1k කරනවා මම කොළබින් තමඊ ලියන්නේ එක නිසා මොනවා කලත් හොඳ Z එකක් ඩෙෆා ඕනේ...

    No contents