නව ජනපතිවරයාට මේවා කල හැකිද ?
එකාධිපති, ප්‍රජාතන්තවාදයට පයින් ගසන, මාධ්‍ය නිදහසක් නැති, කුඩු පුරයක් බවට රට පත් කල, සහෝදර සමාගම පෝෂනය කරන, දුෂන වංචා අසිමිත මරා ගේ ගමනට නැවතිමක් අවශ්‍ය වුවත්
නව පාලකයාට මෙ ප්‍රශ්ණ විසදිය හැකිද ?
ජන්දය දෙන්නට පෙර මෙවාට උත්තර ලැබෙයිද ?
*පොදු අපේක්ෂකයාට සහය දක්වන...