Bicycle Riding and Running Social Network- Join now

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Bicycle Riding කරන elakiri යාලුවන්ට වැදගත් වෙන social network එකක් තමයි Strava කියන්නෙ....

    https://www.strava.com

    මෙන්න මෙතනින් FB G+ හරි අලුතෙන් account එකක් හදාගෙන හරි log වෙන්න පුලුවන්

    තව දෙයක් මෙකෙන් cycling විතරක්ම නෙවෙයි running වලටත් හොද social network එකක්


    strava-4.jpg


    strava.com එකත් එක්ක අපේ Bicycle පදින එක නැත්නම් අපි excercise එකක් විදියට දුවන ඇවිදින එක sync කර ගන්න නම් අපේ mobile එකට මේ app දා ගන්න වෙනවා.

    IOS Android නම් strava mobile app එක
    Windows mobile නම් හොදම app එක Cyclers

    strava-2.jpg


    F5-Challenge-20.jpg


    apps.61633.9007199266442735.cccbd376-c8d5-41ea-8a26-bbdc07353841.a62d4e0e-663e-4d03-b93a-8cf2b3cbce6c


    apps.31885.9007199266442735.74df6f8f-4b85-4f51-915c-4df1f20cc895.64026e9a-ac01-4055-8a88-c932fb229cfc


    apps.3547.9007199266442735.b4e2bbf6-f2bc-4f36-b793-c2b50c699fee.95cff54a-76fb-466a-a06d-942bda631a02


    apps.40892.9007199266442735.3be79f91-b0ac-475d-9020-92bb99c2908c.e43006dd-e288-4690-acec-57dad6ee7174


    අපි ride එකක් පටන් ගද්දිම app එක start කරගෙන ගියාම ride එක finish කලාම app එකේ data strava.com එකට sync කරන්න පුලුවන්

    දැන් අපිට පුලුවන් strava.com එකට log වෙලා අපි කරපු ride අපේ යාලුවන්ගේ rides බලන්න. like කරන්න comment කරන්න

    ඒ වගේම weekly අපේ position එක බලන්නත් පුලුවන්

    Screen-shot-2012-05-07-at-8.13.12-AM.png


    2015-10-17-strava.png


    මෙ වැඩෙන් riding running වගේ දෙවල් වල competition එකක් ඉබෙම ඇති වෙනවා.

    අන්තිමට ඉතින් මෙකේ හොද අපේ ශරිරයටම තමයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1666113

    http://www.elakiri.com/forum/showthread.php?t=1721943

    ඔය තියෙන්නෙ bicycle වලට හොද thread 2 ක්. මෙ thread වල ඉන්න riders ලා ටත් වැදගත් වෙයි මෙ වැඩේ

    strava එකේ ලංකාවේ cyclist ලාට හොදම club එක මම හිතන්නෙ cycle.lk තමයි





     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    ඔයි අප එක දාල පුටාර් එකකගිඔථ් ? ඒ කිවේ බයික් එකක එන්ගිමක් තියන
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    thanks :D I love cycling! but 3Km vage thamai daily padinne :) MyTracks 04/30 passe ain karana nisa meka hodai vage.. r+
     
    Last edited: