1. catalyst33x

    Permit එකට වාහනයක්

    දැන් Permit එකට වාහනයක් ලංකාවේ ඇතුලෙන් ගන්න පුලුවන් නේද ? මේ ගැන දන්න කවුරුත් ඉන්නවද ? ගත්ත කෙනෙක් ඉන්නවද :-)
  2. catalyst33x

    40-50 Laks අතර කාර් එකක්

    මචන් 40-50 Laks අතර ගන්න පුලුවන් කාර් එකක් recommend කරන්න පුළුවන්ද. Lady කෙනෙක්ට. මාසෙකට 1000Km වගේ උපරිම දුවන්නේ. දැනට හිතන් ඉන්නේ Vitz එකක්, 2018-2019 වගේ. Vitz එක හොදයිද. Pls Help
  3. catalyst33x

    Toyota Premio Service in Kandy

    Toyota Premio New Model එකක් service කරන්න නුවර හොද place එකක් මොකද්ද? Toyota Lanka නැතිව. උන්ගේ ගණන් වැඩියි
  4. catalyst33x

    Vehicle Permit Value Will Increase Up to 5Mn ?

    Vehicle Permit Value එක 5Mn කරන්න යනව කියල ආරoන්චියක් තියනවද මචන් ?
  5. catalyst33x

    ගෙන්නන වාහයක ලාභේ කොහොමද ?

    ගෙන්නන වාහයක ලාභේ කොහොමද ? මචන්ලා, වාහන ගෙන්නන එක ගැන පොඩි දෙයක් දැන ගන්න ඕන. අපි ජපානෙන් වාහනයක් ගෙන්නනවානම් (8 Mn වගේ වටින )CIF value එක සාමාන්‍යන් කීයක් වගේ වෙනවද? වාහනේ ගෙන්නන කෙනා profit එක ගන්නේ කොතනින්ද ? දන්න කෙනෙක් පොඩ්ඩක් කියල දීපන්කෝ
  6. catalyst33x

    Mitshubishi Xpander එක පදින, දන්න අය කවුද ඉන්නේ

    Mitshubishi Xpander එක පදින, දන්න අය කවුද ඉන්නේ Mitshubishi Xpander එක පදින, දන්න අය කවුද ඉන්නේ ? Toyota Rush එකේ competitor ඉන්නේ Xpander එක. Permit එකට 5.3Mn වලට ගෙන්න පුළුවන්. Made in Indonesian. Toyota Rush එකට වඩා ලොකුයි. Option වැඩියි මේකේ Fuel Consumption එක, service Cost එක...
  7. catalyst33x

    Toyota Rush or Toyota C-HR 2019

    Machan Permit එකකට Toyota Rush එකක් හරි Toyota CHR එකක් ගන්න යන්නේ Toyota Rush එක නම්‍ indonesian ගහන්නේ. 7 seater වාහනේ . Safety Option නම් නැ (Auto break වගේ) දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද මේකෙන් හොද මොකද්ද කියල Toyota Rush = Around 55Laks ( හැබැයි ගෙන්න මාස 5-6 යනවා- Brand new )...
  8. catalyst33x

    සිවිලිම් හෙල්ප්

    සිවිලිම් හෙල්ප් මචන්ලා ගෙදර පොඩි වැඩකට උපදෙසක් ඕන. ගෙදර උඩ තට්ටුවට සිවිලිම ගහන්න යනවා..ඔයගොල්ලෝ දන්න තැනක් තියනවද නුවර අවට වැඩ හොද..මම බැලුවේ අර සිවිලිම, sivilima.com කියල තැනක් තියනව නේද..? එතන හොදයිද මචන්..කවුරු හරි ඉන්නවද ඒ වගේ තැනකින් වැඩක් කර ගත්ත කෙනෙක්... සාමාන්‍යයෙන් වර්ග අඩියකට කියක්...
  9. catalyst33x

    15% Tax අඩු කලත් අඩුවක් නොදැනුනූ Maruti Alto 800

    15% Tax අඩු කලත් අඩුවක් නොදැනුනූ Maruti Alto 800 තර්කානූකූලව, යථාර්තය දැන ගැනීම උදෙසා Maruti Alto 800 අය වැයට ප්‍රථම වටිනාකම = 1,498,000 ඩොලරයේ අගය වෙනස් යැයි කියමින් වැඩිවූ පසු = 1,525,000 15% අඩු කිරීමෙන් පසු = 1,465,000 (මෙයට Center locking ඇතුලත්ව නැති අතර 12,500 Rs ගෙවීමක් සිදු කර එය...
  10. catalyst33x

    No drastic price slash on small cars

    15% Tax අඩු කලත් අඩු නොවුනු Maruti Alto 800 තර්කානූකූලව, යථාර්තය දැන ගැනීම උදෙසා Maruti Alto 800 අය වැයට ප්‍රථම වටිනාකම = 1,498,000 ඩොලරයේ අගය වෙනස් යැයි කියමින් වැඩිවූ පසු = 1,525,000 15% අඩු කිරීමෙන් පසු = 1,465,000 (මෙයට Center locking ඇතුලත්ව නැති අතර 12,500 Rs ගෙවීමක් සිදු කර එය ඇතුලත්...
  11. catalyst33x

    උදව්වක් ඕන යාළුවනේ....ජපන් සිට ලංකාවට අඩුවට &#

    උදව්වක් ඕන යාළුවනේ....ජපන් සිට ලංකාවට අඩුවට &# යාළුවනේ මට පොඩි උදව්වක් ඕන. කවුරු හරි දන්නවද ජපන් වල ඉදන් මෙහෙට එන්න අඩු ගානට ටිකට් එකක් ගන්න තැනක්. ලංකාවෙන් ගන්න බැලුවෙ. ගාන ටිකක් සැරයි. ජපන් වල ඉන්න යාළුවො කවුරු හරි දන්නවද අඩුවට ජපන් වලින් ටිකට් එක ගන්න පුලුවන් තැනක්..ලොකු උදව්වක්... :)
  12. catalyst33x

    Cheapest Airline ticket to Japan

    යාලුවනේ මම පොඩි උදව්වක් ඕන..මට ජපන් යන්න වෙලා තියනවා එන පෙබරවාරීවල. ඔයගොල්ලෝ දන්නවද ටිකට් අඩුවට ගන්න පුලුවන් තැනක්. අඩු ටිකට් තියන Airlines එහෙම.. Online booking කරන්න පුලුවන් Sites එහෙම.. පෙබරවාරී ළං වෙද්දී ටිකට් වල ගනන් අඩු වෙන කතාවක් තියනවා.. ඇත්තද ඒක..නැත්නම් දැන්ම ගන්න වෙයිද :confused...
  13. catalyst33x

    IDD උදව්වක් ඕනේ...

    මචන්ලා බහරේන් , ජෝර්දාන් වලට හොද IDD package එක තියෙන්නේ මොකේද.. 1. Mobitel 2. Airtel 3. Dialog. 4. Etisalat 5.Hutch කවුරුහරි පාවිච්චි කරන අය ඉන්නවදෝ elakiriඑකේ... :) Rates එහෙම අඩු මොකේද. Help එකක් දෙන්න මචන්ලා :)
  14. catalyst33x

    බැලුන් උදව්... ලයිට් උදව්...

    බැලුන් උදව්... ලයිට් උදව්... මචන්ලා මට පොඩි උදව්වක් ඕන :) මගේ Homecoming එකට decoration කරන තැන් වල විස්තර ටිකක් දැන ගන්න ඕන. Function එක තියෙන්නේ රෑ. Light decorations කරන තැනක් දන්නවද නුවර, හරි ඒ කිට්ටුව. ආය මම හිතන් ඉන්නවා හෝල් එකේ බැලූන් decoration එකක් කරන්න. මේ වගේ...
  15. catalyst33x

    Samsung Mini Mobile Help

    යාළුවනේ පොඩි දෙයක් දැන ගන්න ඕන... මට හම්බුනා ෆොන් එකක්. Samsung Mini 7100. ඇරන් තියෙන්නේ Thailand වලින්. කොරියන් එකක්.මම ෂොප් කීපයකින් ඇහුවා..මේක මෙහෙට එන version එකක් නෙවෙයිලු http://www.youtube.com/watch?v=vIMMkVWGEDo දැන් මෙකේ පොඩි ලෙඩක් ඇවිල්ලා තියනවා. සමහර කෝල් වලදී Noise එකක් එනවා...
  16. catalyst33x

    මේ දවස් වල කිරි-පිටි අවුල ??

    මේ දවස් වල කිරි-පිටි අවුල ?? මේ දවස් වල යන කිරිපිට් ප්‍රශ්ණේ ගැන ගිය හොද සාකච්චාවක්. දන්නැති දේවල් හුගක් දැන ගන්න පුලුවන්... :) පුලුවන්නම් ඔයගොල්ලන්ගේ වටින වෙලාව ටිකක් වෙන්කරල බලන්න දෙරණේ වාද පිටිය - 2013.08.13 YouTube Link 1...
  17. catalyst33x

    Present එකකට කියාපු දෙයක්~Magic Mug~|Kandy

    Present එකකට කියාපු දෙයක්~Magic Mug~|Kandy අපේ එළ කිරියේ Gayan_BC සහෝදරයා ත්‍රෙඩ් එකක් දාලා තිබුනනේ කෙල්ලට දෙන්න මෙන්න තෑග්ග(Magic Mug) කියලා. http://www.elakiri.com/forum/showthread.php?t=1569126&page=4 හැබැයි කොළඹ තැනක් තමා කියලා තිබුනේ :) ඉතින් නුවර ඉන්න කොල්ලොන්ට කොළඹ ගිහින් ඕකක් ගහගෙන...
  18. catalyst33x

    උදව්වක් ඕන..වතුර කේස් එකක් #@!@##><??@#!

    උදව්වක් ඕන..වතුර කේස් එකක් #@!@##><??@#! යාලුවනේ පොඩි නීති උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන් :)අපේ ගෙදරට දකුණු පැත්තේ ඉඩම අයිති මනුස්සයා පොලීසියට පැමිණිල්ලක් දාලා තියනව,ගෙදර නාන වතුර ඒ බකමූණගේ ඉඩමට යනව කියල :growl:ඒකා අපිට ඒ ගැන කියන් නැතිව තමා පැමිණිල්ල දාලා තියෙන්නේ :no: එහෙම වතුර මගුලක් අපේ පැත්තෙන්...
  19. catalyst33x

    Maruti 800 Price Increasing ???

    Yaluwane, Next week idala Maruti 800 wala gaana wadi wenawa kiyala news ekak yanawa... :eek: eka aththada kiyala oyagolloe kawuruhari dannawada ? :) :growl:
  20. catalyst33x

    ඉක්කයි මායි ගාලු යනවා.ඉක්ක තියල මං එනවා. උද&#3

    ඉක්කයි මායි ගාලු යනවා.ඉක්ක තියල මං එනවා. උද&#3 යාලුවනේ පොඩි උදව්වක් සහ උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන් :) මායි මගේ යාලුවෝ සෙට් එකයි ගාල්ලේ පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. යන්නේ පෝයට කලින් ඉරිදා, පෝය දවසේ තමා ආය එන්න හිතන් ඉන්නේ. ඉරිදා පාන්දර, කොළඹින්, කෝච්චියෙන් ගමන පටන් ගන්නවා. හික්කඩුවෙන්...

    No contents