1. D#rox

    Day out එකක් යන්න හොඳ තැනක්

    Day out එකක් යන්න හොඳ තැනක් කොළඹ අවට වෙන්න ඕනේ. බීච් සයිඩ් බජට් එක 2ක් 2.5ක් අතර මෙන්න මේ විදියට සෙට් වෙන පොට් එකක් කියපල්ලකෝ 30කට විතර day out එකක් යන්න? :confused::confused:
  2. D#rox

    Malaysia ගිහිල්ල යන්න තැන්...!!!

    Malaysia ගිහිල්ල යන්න තැන්...!!! මචන්ලා මම මට හම්බුන ටිකට් 2කට මගේ අම්මටයි තාත්තටයි දුන්න Malaysia ගිහින් එන්න. Malaysia ගිහින් බලන්න හොඳ තැන් ටිකක් කියපල්ලකෝ? 2ක් ට කියක් විතර ගෙනියන්න වෙයිද? Nights 2යි. ඒ ටිකේ බලන්න පුළුවන් හොඳ තැන් ටිකක් කොටගෙන පලයල්ලා! :):)
  3. D#rox

    Viva Elite RPM අවුලක්

    මගේ යාලුවෙක්ගෙ Viva elite එකක් තියෙනවා බන්. මමත් සමහර වෙලාවට drive කරනවා. උ ගත්තේ third owner විදිහට. කොහොම හරි බන් අරන් මාසයක් විතර හොඳට පදිනකොට ටික කලෙකිනේ අවුලක් ආව. RPM මීටර් එකේ, car එක ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්නකොට, gear neutral, accelerate කරන්නේ මුකුත් නැතුව තියෙනකොට, rpm කටුව 1...
  4. D#rox

    BSC එකකින් පසු?

    මම SLIIT එකේ BSC in Information Technology degree එක ඉවර කරලා 2017 උපාදිය ගත්ත. දැන් Associate Software Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා ASP.net වලින්. තවම ඉන්නේ probation. 25k ගෙවනවා. මට දැනගන්න ඕනේ මේකයි. :rolleyes::rolleyes: 1. Probation ඉවර උනහම පඩිය වැඩි වෙනවද? වැඩි වෙනවනං කියක් වැඩි...
  5. D#rox

    බස් එකේ යන කෙල්ලෙක් ටෝක් කරන්න?

    බස් එකේ යන කෙල්ලෙක් ටෝක් කරන්න? කතාව ටිකක් දිගයි. ඇතුලට ඇවිල්ල කියවපන් බන්! :no::no: . . . . . . . . . . උඩින්ම කියල පටන් ගන්නම්. මට කෙල්ලෙක් ඉන්නවා!:dull::dull: මම දැන් වැඩ කරන තැන වැඩ කරන්න පටන් අරන් දැන් මාසයක් විතර වගේ වෙනවා. කොල්ලුපිටියට ගිහින් එතනින් තමයි 100/101 අරන් බම්බලපිටියට යන්නේ...
  6. D#rox

    Nokia 6

    Bad ass is back! :cool::cool: මෙන්න මෙහෙමයි basic specs. Ram : 4GB Internal : 64GB with up to 256GB external OS : Android 7.0 Nougat Chipset : Qualcomm MSM8937 Snapdragon 430 (මේකනං පොඩි ප්‍රශ්නයක් වගේ මට පෙන විදිහට.! :no::no:) Back cam : 16MP with 1080P@30fps Video Front cam : 8MP...
  7. D#rox

    Android development help!

    android development කරන උදවියගෙන් උදවුවක් අවශ්‍යයි! :yes::yes: මගේ research එක කරගෙන යනවා මේ දවස් වල. තව දවස් 10කින් final result එක දෙන්න තියෙනවා. එක හින්ද integration පටන් ගන්න ඕනේ. දැන් මේකයි අවුල. Research එකේ components 3ක් තියෙනවා 3 තියෙන්නේ 3 දෙනෙක් ගාව. මට ඔය තුන integrate කරගන්නේ කොහොමද...
  8. D#rox

    ෆෝන් හොරා!

    දැන් ටිකකට කලින් ෆෝන් හොර පේජ් ඒකට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒකට මොකද උනේ? :confused::confused: GT delete කොරලද හිටන්? :shocked::shocked:
  9. D#rox

    Landscaping

    ඔන්න වෙනද වගේම අදත් මම ප්‍රශ්නයක් උස්සගෙන ආව :D:D කවුද ගෙවතු අලංකරණය කරලා තියෙන අය ඉන්නේ? :confused::confused: අපේ ගෙදර මිදුලේ එක area එකක් තියෙනවා ඒ පැත්ත මට පොඩ්ඩක් තණකොළ ටිකක් අල්ලලා ලස්සන කරගන්න උවමනාවක් තියෙනවා :baffled::baffled: ඕවට යන ගණන් කොහොමද? වර්ග අඩියට නේද ගණන් බලන්නේ...
  10. D#rox

    Arduino උදවුවක් අවශ්‍යයි!

    Arduino උදවුවක් අවශ්‍යයි! එළකිරි එකේ ඉන්නවා නේද Arduino කරන කට්ටිය? :nerd::nerd: මම අහන්නේ arduino හොඳටම පුළුවන් අය ගැන! :baffled::baffled: මේකයි ප්‍රශ්නේ. මගේ යාලුවෙක් ඉන්නවා Esoft එකේ final project එකේ arduino එකක් කරන එකෙක්. කොහොම හරි මුන්ගේ team එකේ arduino කරන එකා අනතිම තප්පරේට බැහැ කියල...
  11. D#rox

    Mobile phone repair help!

    මගේ පොන් එක Galaxy grand prime SM-G531F. ඊයේ රැ නිදාගන්නකොට ෆෝන් එක ඇඟට යට වෙලා display එකට දැන් කෙල වෙලා. දකුණු පැත්තේ 1cm විතර thick තනි කළු ඉරකුයි, එතන ඉඳල තව 1cm thick රතු පාට කොළ පාට ඉරි වගයකුයි තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි! :sorry::sorry: 1) මේ කෙල වෙලා තියෙන්නේ LCD එක නේද...
  12. D#rox

    Job help!

    මම කලේ SLIIT එකේ Bsc in IT (3 years) degree එක. මම බන් ජොබ් එකකට apply කරනවානං මොනවගේ companies ද දාන්න ඕනේ? මම යන්න හිතාගෙන ඉන්නේ developing side එකෙන්. QA(quality assurance) එහෙමනං මම ආසාවක් නැහැ. :no::no: ඒත් බලන බලන ගොඩක් එවුන් යන්නේ QA නේ. Virtusa උනත් මගේ ගිහින් ඉන්න ගොඩක් යාලුවෝ ගිහින්...
  13. D#rox

    පෙට්‍රෝල් Vs ඩිසල්

    පෙට්‍රෝල් Vs ඩිසල් වහනයක් ගන්න හැමෝගෙම හිතේ ලොකු උනන්දුවක් තියෙනවා නේ? මටත් එහෙමයි. ඒ උනාට තවම ඉගෙන ගන්න නිසා වහනයක් ගන්න වත්කමක් නැහැ. ගෙදර තියෙන එකෙන් තමයි එහෙ මෙහෙ යන්නේ මටම කියල රැකියාවක් කරලා වහනයක් ගන්නකන්.:lol::lol: වාහන ගැන ටිකක් දන්නවා ඒ උනාට ලොකුවටම දන්නෙත් නැහැ. මට තියෙන ප්‍රශ්නේ...
  14. D#rox

    Ebay help

    Machan mama ebay eken headset ekak order kala dan 10th of May. Habai mata estimate delivery date ekata badu awe naha. Eh para mama refund karanna request ekak open kala. Ekedi kiyanawane seller ta msg ekak danna kiyala? Uta msg ekak danna giyapuwama uwa ebay eken ain karala kyanawa. (uge...
  15. D#rox

    කොස්ගම case එක හොයද්දි

    කොස්ගම case එක හොයද්දි x9Sj-JPTbx8 කොස්ගම case එක ගැන හොයද්දි youtube video එකක් හම්බුනා බන්. හැබැයි මේක එකේ එකක් වෙන්න බැහැ. මොකද පරණ case එකක් වගෙයි පෙන්නේ. මේ සිද්දිය ගැන දන්නා එකෙක් ඉන්නවනං කියපන්කො :shocked::shocked:
  16. D#rox

    Ebay registration help

    Ebay register වෙන්න ගියාම උන්ගේ registration page එක වැඩ කරන්නේ නැහැනේ බන්? දැනට ඉන්න එවුන් පොඩ්ඩක් try එකක් දීල බලපන්කො new user කෙනෙක් විදිහට යන්න පුලුවන්ද කියල?:(:(
  17. D#rox

    Samsung Galaxy j7

    මේ phone එක තියෙන එවුන්ගෙන් පොඩි උදවුවක් ඕනේ. Battery එක full charge උනාම notification එකක් එනවද full charge කියල? නැත්තන් නිකන් full charge වෙලා උඩ 100% කියල තියෙනව විතරද?? :oo::oo:
  18. D#rox

    Skull candy headset ගෙන්නන්න?

    මචන් මට මේ headset එක direct SkullCandy ලගෙන් ගෙන්නන්න කියක් වගේ යයිද? :confused::confused: මට හිතෙන විදිහට 99.99*140 නේ ඕකේ Total එක යන්නේ? ඊට අමතරව ලංකාවට Tax එකක් ගෙවන්න වෙයි ද? Currier chargers එහෙමත් ගෙවන්න වෙයිද? දන්නා එකෙක් කියපන් ලොකු උදවුවක්! :yes::yes:
  19. D#rox

    IT research එකට උදවුවක්?

    SLIIT final year එකේ research එක තියෙනවා බන් කරන්න. Research කරපු නොකරපු ඕන කෙනෙක් කමක් නැහැ මට research එකකට පොඩි අදහසක් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්!:yes::yes: මට තවම කිසිම අදහසක් ඔලුවට එන්නේ නැහැ බන්. දන්නා අයගෙන් අදහසක් ගන්න පුලුවන්නම් ලොකු උදවුවක් වෙයි.! :love: :love:
  20. D#rox

    පොල්සියෙන් ඇල්ලුවොත්?

    පොල්සියෙන් ඇල්ලුවොත්? උඹලව මොකකට හරි පොලිසියෙන් අල්ලලා ඇති නේද? එහෙම වෙලාවට උඹල පොලිසියේ එක්කෙනාට මොනවා කියලද කතා කරන්නේ? :lol::lol: උදා: වයසක පොලිස් කරයෙක්නන් - මහත්තය, රාළහාමි? :eek::eek: පොඩි කොල්ලෙක් වගේනන් - අය්යේ?:eek::eek: මට ඕක හෙන ප්‍රශ්නයක් බන් :sorry::sorry:

    No contents