1. A

    Cpu එකේ currunt එක වදිනව.

    මචන්ලා මගෙ pc එකේ cpu එකේ case එකෙන් currunt එක leack වෙනව. වදිනව බන් පැලෙන්න. පොඩ්ඩක් කියපල්ලකො මොකද්ද case එක & මොකද කරන්න ඕන කියල.
  2. A

    Doller වලින් account එකක්.

    මගේ ලග $ වගයක් තියෙනව. දන්. Rete එකට අනුව 5 lak වගේ. ඒක දාල account එකක් open කරන්න පුලුවන් හොදම bank එක මොකක්ද? මට මාසෙන් මසෙට $ ම දාන්නත් ඕන. Please දන්න අය කියන්න.
  3. A

    skrill ප්‍රශ්නයක්. help

    මට skrill වලට diposit කරන්න හොදම ක්‍රමය මොකක්ද කියපල්ලකො. ඒ වගේම, bank transfer ක්‍රමයට මොකද කියන්නෙ? skrill use කරන අය ඉන්නවනෙ, visa එකෙන් & bank transfer වලට fees ටිකක් කියපල්ලකො. (deposit and withdrawal) thanx
  4. A

    skrill ද? netteler ද?

    මචන්ලා මට මේ දෙකෙන් හොදම සහ වාසිම method එක කියපල්ලකො.,
  5. A

    passport ගැන ප්‍රශ්නයක්.

    passport ගැන ප්‍රශ්නයක්. මචන්ලා මට සීරියස් කේස් එකක් තියෙනව දැනගන්න. so please kindly reply for this. මේකයි කතාව. මම ලබන සතියෙ කෑල්ලක් එක්ක cloombo යනව. pasport office එකට. ඒකිට passport එක හදන්න. ඉතින් ඒ ගමන්ම කොහෙටෙ හරි එක්ක යන්නයි බලන්නෙ. ඉතින් මට ඒ සම්බන්දව තමයි දන ගන්න ඕන. සරලවම...
  6. A

    photo copy machine & prinetr

    මට photo copy machine එකකුයි printer (with scanner) එකකුයි ගන්න ඕන. so, තියෙන හොදම සහ ලාබම ඒව ගැන පොඩි idea ටිකක් දියල්ලකෝ. හැබැයි, දැන් අර පරන post වල link දාන්න එපා. මම ඒ ඔක්කොම බැලුව. තව විස්තර ටිකක් ඕන ඒකයි.
  7. A

    once again samsung j3

    ආයෙත් samsung j3 එක ගැන පොඩි case එකක් dear. මේකයි case එක. phone එකේ available storage එක 15gb පෙන්වනව. but පොඩි app එකක්වත් download කරන්න බෑ, storage එක මදි කියනව. මේකට මොකක්ද කරන්න ඕන. please දන්න අය reply කරන්න.
  8. A

    samsung J3 phone help එකක්.

    මචන්ලා මගෙ තියෙනව samsung j3 phone එකක්. ඒක reset කලා. දැන් මචන් ඒක on කරගන්න බැහැ. system update කරන්න ඕන. ඒත් download කරන්න බෑ. ඒකෙ මුලින්ම දිපු E- mail address එක ඉල්ලනව. සිරාවටම මට ඒක අමතකයි බන්. මචන්ල මට මේක ගොඩ දා ගන්නෙ කොහොමද කියල කියපල්ලකො. please.
  9. A

    සූර පප්පා

    මචන් අර සූර පප්පා video series එක තියෙන thread එකක් දාල තිබ්බ ඒකෙ link එක දන්නවනම් දාපල්ලකො.
  10. A

    i want to get a help from a friend of kurunagala.

    මචන්ලා කවුරු හරි ඉන්නවනම් කුරුනෑගල, reply එකක් දාපල්ලකො. මට ලොකු උදව්වක් කර ගන්න ඕන. විස්තර කියන්නම්.
  11. A

    කඹුරුගොඩ තියෙන්නෙ කොහෙද?

    කඹුරුගොඩ තියෙන්නෙ කොහෙද? මචන්ලා දන්න කෙනෙක් කියපන්ල කඹුරුගොඩ තියෙන්නෙ කොහෙද කියල. මට ඕන කිරියෙ දාල තිබුනු කන්ඩලම වෙද මහත්තයගෙ ගෙදර හොයා ගන්න. please දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාපල්ල. මේ තියෙන්නෙ ඒකෙ image එක.
  12. A

    slt wifi router එක ගැන.

    මචන්ලා මගෙ ලග slt wifi router එකක් තියනව. එලකිරියෙන්මයි සෙට් වුනෙ. ප්‍රශ්නෙ මේකයි. අපේ ගෙදර මචන් room 3ක් rent එකට දීලයි තියෙන්නෙ, ඒකෙ එකක ladiesල දෙන්නෙක් ඉන්නව. (අනිත් ඒව ගැන වැඩක් නෑනෙ නේද බන්.) උන් දෙන්නගෙන් එකෙක් මාර මර්සි මචන්. මට මාර බටර් ගාන්නෙ හැම තිස්සෙසෙම. කොහොම කොහොම හරි ඒකි මගෙන්...
  13. A

    delete වුනු file එකක් ආපහු ගන්නෙ කොහොමද?

    delete වුනු file එකක් ආපහු ගන්නෙ කොහොමද? title එක ඔහොම දැම්මට ඇත්තටම වුනේ, මගෙ අතින් ඒ file එක double cut වෙච්ච එකයි. ඉතින් දන්න කවුරු හරි ඉනවනම්, ( අනිවා ඉන්නව ) කියපල්ල, කොහොමද ඒ file එක ආයෙ ගන්නෙ කියල. වැදගත්ම file එකක්. ඒකයි.
  14. A

    please big help

    මෑතකදි three wheeler එකක් transer කරපු කෙනෙක් ඉන්නවනම්, කරපු විදිය සහ ඒකට ඕන කරන document ගැනයි, යන වියදමයි එහෙම කියහල්ලකො.
  15. A

    පොඩි උදව්වක් ඕන

    පොඩි උදව්වක් ඕන පොඩි උදව්වක් ඕන. දන්න අය ඇති කියල හිතනව. මේකයි. මගෙ තියෙනව Samsung DUOS phone එකක්. model no එක, sm-g355h. මට දැන ගන්න ඕන, කොහොමද ඒ phone එකේ call numbers block කරන්නෙ කියල. දන්න අය reply එකක් දාන්න.
  16. A

    blog එකෙකට adsense ගන්න.

    මගෙ blog 2ක් තියෙනව එකම e-mail එකකින් හදපු. ඒකෙන් 1කට adsense තියෙනව. මට අනිකටත් adsense ගන්න ඕන. දන්න අය ඒ ගැන ටිකක් කියන්න. මම try කලා but හරි ගියේ නෑ.
  17. A

    මැජික්ද නැත්නම්, camera tricks ද?

    මැජික්ද නැත්නම්, camera tricks ද? මචන්ලා මුගෙ මැජික් ගැන මොකද හිතන්නෙ? මැජික්මද නැත්නම්, camera tricksද? දන්න අය ඉන්නවනම් reply කරපල්ල. මටනම්, මාර complex බන්. xQvdJR42ViU
  18. A

    data entry operator

    ikman.lk එකේ තියෙන data entry operator job ගැන මොකද හිතන්නෙ? කවුරු හරි කරන අය ඉන්නවද?
  19. A

    samsung galaxy j7 (2016) made in Chinese.

    මචන්ලා මම Samsung galaxy j7 (2016) phone එකක් ගන්න හදන්නෙ, හබැයි made in Chinese. ඔයාල ඒක ගැන මොකද හිතන්නෙ? use කරන අය ටිකක් කියන්න.
  20. A

    samsung galaxy s2

    මචන්ලා මගෙ galaxy s2 phone එකේ tuch එක ගියා. display එකනම් අවුලක් නෑ. කොහෙන්ද ගන්න පුලුවන්? කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න. මෙන්න ඒකෙ model එක. " Samsung galaxy s2 SHV-e120k 4G LTE " ලොකු උදව්වක්.

    No contents