බුරුමයේ_පැවැත්වූ_හයවන_ධර්ම_සංගායනාව_1954
1954 වෙසක් පොහොය දින සිට 1956 වෙසක් දින දක්වා, බුරුමයේ බුද්ධසාසන කවුන්සලයේ පූර්ණදායකත්වය ඇතිව, පවත්වා තිබේ.
මේ සදහා බුරුම, ලාඕස, තයිලන්ත, ශ්‍රි ලාංකික සංඝයා සහභාගී වී තිබේ. ස්ථානය –world peace pagoda
අපේක්ෂාව :
1.කාලයත් සමග සිදු වූ වෙනස්කම් අවම කිරීම...