මුලින්ම කියන්න ඕන මට Networking ගැන කිසිම දැනුමක් නැහැ. අනික ලිනක්ස් එක්ක වැඩ කරන එක ග්රීක් වගේ. ඒක නිසයි මම elakiri යේ ඉන්න මේ සම්බන්ධව දැනුම ඇති අයගෙන් උදව්වක් ඉල්ලන්නේ.
මට ගෙදර පාවිච්චියට Media Server එකක් හදාගන්න ඕන. (වචනේ හරිද දන්නෑ). මගේ බලාපොරොත්තුව මේ වගේ එකක්.
මගේ ලැප් එකෙන් torrent...