1. 1

    MOTIVATIONAL FILMS

    මචන්ලා මට කියන්නකෝ ටිකක් මෝටිවේට් වෙන ෆිල්ම් එකක්.ස්ටඩි වලට හොද. මේ දවස් ටිකේම පාත් එකෙන් පොඩ්ඩක් අවුට් ගිහින් ඉන්නේ.ලගදි එක්සෑම් එහෙකුත් තියෙනවා පාඩම් කරන්න හිතෙනවත් අඩුයි. පොඩ්ඩක් අය refresh wenna ඕනේ.u tube වීඩියෝ හරි කමක් නෑ. Openload link wage thiyenaw nam ekath daanna.tnx everybody .
  2. 1

    Film ekak hoyala denna

    Thread closed. don't bump.
  3. 1

    3rd party insurance

    බයික් එකකට 3rd party අඩුවෙන්ම insurance එක මොකක්ද යාලුවනේ . ගානත් කියන්න .සෙලින්කෝ දෙපාරක් දැම්මා පලවෙනි පාර 900/= ගිය සැරේ දැම්මා 1100/= මේ සැරේ තව වැඩි වෙලා ඇති .
  4. 1

    COMMERCIAL OR HNB

    1)යාලුවනේ ඔන්ලයින් පේමන්ට් කර ගන්න debit card එකක් ගන්න යන්නේ . Commercial bank or HNB දෙකෙන් එකක .කෝකද වඩා හොද . ලොකු සල්ලිකාරයෙක් නෙවේ මම තාම ඉගන ගන්නවා .එක නිසා අරවට මේවට කියලා account එකේ තියෙන සල්ලි ටිකට වැඩේ දෙන්නේ නැති එකක් කියන්න . ඔයාලගෙ අත්දැකීම් කියන්න . 2) තව දෙයක් දැන ගන්න ඕනේ මට...
  5. 1

    Visa or Master

    Debit card වල වර්ග තියෙන්නේ Visa card , Mastercard කියලා මේවල වෙනස් කම් තියෙනවද . නැත්තම් නමේ වෙනසක් විතරද තියෙන්නේ . නැත්තම් ගන්න බැන්කුවෙන් එයාලා දෙන්නේ ඔය දෙකෙන් එකක්ද නැත්තම් අපි ඉල්ලන එකද . මේ ගැන දන්න කට්ටිය මට පොඩි උදව්වක් කරන්න .
  6. 1

    online pay karanna udaw

    1)කට්ටිය මට කියන්නකෝ ඔන්ලයින් pay කරන්න කාර්ඩ් එකක් ගන්න හැටි.debit card එකක් . 2)මොන බැංකුවද වැඩේ ලෙසියෙන්ම කර ගන්න පුලුවන් . මන් තාම Job නෑ . අඩුම කියකින් වැඩේ පටන් ගන්න පුලුවන්ද . 3)ලංකාව තුල pay කරන එකට තමා ඕනේ වෙන්නේ. (උදාහරණ රජයට ගෙවන්න තියෙන ගාස්තු , daraz, kapruka , alixpress වගේ...
  7. 1

    අත් දෙක සුදු කර ගන්න.

    අත් දෙක සුදු කර ගන්න. කොල්ලනේ මට කියන්නකෝ අත් දෙක සුදු කර ගන්න ක්‍රීම් එකක් ඉක්මනට සුදු වෙනවා නම් හොද යි.මගේ අත් දෙක වියලි යි. වැස්ලින් වලට සුදු වෙන්නෙ නෑනෙ අනික මට වැස්ලින් සුවද දිරවන්නෙත් නෑ. මහ අමුතු සුවදක්නෙ එන්නේ . එප වෙනවා මුලු ඇගම සුදුයි අත් දෙක විතරක් කලුයි .රු1000ට අඩුවෙන් වගේ නම් හොදයි.
  8. 1

    මොබිටෙල් 1000 min

    මට ඕනේ මොබිටෙල් බ්ලාස්ටර් එකදැන් පාවිච්චි කරන සිම් එකට ඇක්ටිව් කර ගන්න #147# ඩයල් කරාම එන්නේ max එකයි standard එකයිනනේ..බ්ලාස්ටර් එක නෑ. කෝකද වැඩිය හොද.බ්ලාස්ටර් එක දැන් ඇක්ටිව් කරන්න දෙන්නේ නැත්ද? මැක්ස් එකද හොද Max එකට පාවිච්චි කරන අය විස්තර ටිකක් කියන්නකෝ.කොහොමද ඇක්ටිව් කර ගන්නේ කීයක්...
  9. 1

    fixed deposit gana dhanna aya enna.

    මචන්ලා උදව්වක් ඕනෙ .මේකයි කතාව .අපේ මාමා බැදලා නෑ.දැන් ටිකක් වයසයි.එයා sdb bank එකේ fixed deposit එකක් දාල තියෙනවා .පොලිය 11.25% එන්නේ. කතාව මේකයි.මෙයා අපේ අම්මගෙ නම මෙයාගෙන් පස්සෙ එකවුන්ට් එකට දාන්න හදද්දී බැන්කුවෙන් දීලා නෑ.එයා 3month වලින් අලුත් කරන විදිහට දාලා තියෙන්නෙ . මේ සැරේ තමා මම...
  10. 1

    bio data format .

    නෝමල් bio data එකක් හදාගන්න format එකක් දාන්නකෝ.first time හින්දා මට idea එකක් නෑ .private company එකකට.A/L වෙනකම් තමා qualifications බලන්නේ . පුලුවන් අය උදව්වක් කරන්න.අනිත් අයත් bump එකකින් හරි උදව්වක් කරන්න.හැමෝටම ජයවේවා !
  11. 1

    Dongle උදව්..

    1)Dongle එකක් පාවිච්චි කරන්න browser එකට අමතරව විශේෂ software එකක් තියෙන්න ඕනෙද? 2)mobile partner කියන software එක මොකක්ද?ඒකෙන් කරන්න පුළුවන් මොනාද? 3)7.2Mbps, 21Mbps වගේ dongle කඩෙන් ගද්දී වෙන් කරලා හොයා ගන්නේ කොහොමද? ඒකෙ ගහලා තියෙනවද? නැත්තම් pc එකට conect කරලා හොයන්න ක්‍රමයක් තියෙනවාද? දන්න...
  12. 1

    Dongle help.

    Dongle එකක් මම පාවිච්චි කරලම නෑ.ඒ නිසා දන්න අය මට උදව් කරන්න. 1 dongle එකක් ගද්දී මොනාද සැළකිලිමත් වෙන්න ඕනෙ කරුනු. 2 එක එක model තියෙන්නේ ඇයි, ඒ model එක මත speed එක වෙනස් වෙනවද? 3 unlock කරපුව කියන්නේ මොනාද? 4 මම ළඟ දැනට dialog sim 1ක් තියෙනවා night time active කරපු.ඒක පාවිච්චි කරන්න තමා...
  13. 1

    මේ දෙන්නගේ නම් දන්න කෙනෙක් ඉන්නවා නම් කිය&#350

    මේ දෙන්නගේ නම් දන්න කෙනෙක් ඉන්නවා නම් කිය&#350
  14. 1

    a

    img
  15. 1

    ඩ්‍රයිවින්ග් හෙල්ප්...

    ඩ්‍රයිවින්ග් හෙල්ප්... අඩෝ කොල්ලනේ මන් අලුතෙන් ඩ්‍රයිවින්ග් ඉගෙන ගන්නේ.මට වාහනේ ස්ටියරින් ගැන (වටරවුම් ,රිවස් වලදි , යූ ටර්න්) වලදි ස්ටියරින්ග් වීල් එක කොච්චර කපනවද කියලා දල වශයෙන් වත් මට අදහසක් ගන්න කියල දෙන්නකෝ?? .තව වීඩියෝ එහෙමත් තියෙනවනම් දාන්න. ඔයාලත් මුලින්ම ඩ්‍රයිවින්ග් කරඩ්දි තිබ්බ...
  16. 1

    meyage nama danna kenek kiyahanko.

    meyage nama danna kenek kiyahankoo?
  17. 1

    මෙයාගෙනමමොකක්ද?

    මෙයාගෙනමමොකක්ද? මෙයාගෙ නම දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන්කෝ. bump එකක් වත් දාපල්ලා.
  18. 1

    නිදිනෑ.................

    කියපන් බලන්න උබලා අඛණ්ඩව එක දිගට ඇහැරගෙන ඉදලා තියන දවස් ගාණ කීයද? ඊට පස්සේ ඒක හින්දා වුණු විශේෂ සිදුවීම් මොනාද?(ඒ කෙන් ඇතිවුණ අතුරු ඵල.ආබාධ/අසනීප වගේ ඒවා) නැත්තම් සිද්ද වුන ආතල් සිද්දි වුනත් කමක් නෑ.
  19. 1

    කුරුණෑගලmap

    මචන්ලා මට කුරුණෑගල town එකේ map එකක් තියනවා නම් දිහන්කො. Town එකේ පාරවල් සහ වැදගත් (ප්‍රධාන)ස්ථාන ලකුණු කරපු එකක්. ලින්ක් නැත්තම් තියන එකෙක් upload පාරක් හරි දාලා දියල්ලා.ලොකු උදව්වක්. Pdf නම් හුගක් හොද‍යි. Zooming හොද නිසා.
  20. 1

    අරළු පෙති

    අරළු පෙති බොන්නෙ බඩ සුද්ද වෙන්නද මචන්ලා ..... බිව්වහම nonstop ටොයිලට්ද? කොච්චර විතර කාලයක් nonstop මේක තියනවද? මේව තියෙන්නේ සිංහල බෙහෙත් බඩු කඩ වලද? මිලත් දන්න එකෙක් කියහන්කෝ... ගන්න ප්‍රමාණෙ මතද ටොයිලට් යන්ඩ වෙන කාලෙ තීරනය වෙන්නේ. ඊට පස්සේ නවත්ත ගන්න වෙන බෙහෙතක් ගන්ඩ වෙයිද බොලවු.........

    No contents