මචං මට දැන ගන්න පුළුවන් ද අපි ඩිසයින් කරල දෙන වෙඩින් ඇල්බම් ප්‍රින්ට් කරල ලැමිනේට් කරල දෙන තැන් කොහෙද කියල ? වැඩේ හරියටම තියෙන්න ඕනෙ. තව වෙඩින් ඇල්බම්වල සයිස් එතකොට ඒක ප්‍රින්ට් කරන පේපර් එහෙම, ලැමිනේටින් වර්ග වගේ දේවල් වල මිල ගණන් කීයක් වෙනවද වගේ දෙවල් ටිකක්. වෙඩින් ඇල්බම් ඩිසයින් කරන අය...