ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය - ෆැන්ටසියෙ
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය - ෆැන්ටසියෙන් යථාර්තයට ( පළමු කොටස )
සාමාන්‍යයෙන් මහා බ්‍රිතාන්‍යයේ ( එංගලන්තය සහ වේල්සය, ස්කොට්ලන්තය, අයර්ලන්තය ) MBBS උපාධිධාරිය හදුන්වන්නේ “Physician” කෙනෙක් වශයෙන්, එයට අවුරුදු 50 වෘත්තීය පළපුරුද්දක් තිබුනත් එය...