මම විවාහකයි ..බිරිද සහ දරුවා සමග වෙනම නිවසක ජිවත් වෙන්නේ ..මුලින් මහ ගෙදර හිටියත් වෙච්ච ගොඩක් ප්‍රශ්න නිසා දැන් වෙනම ජිවත් වෙනවා ...බිරිද සිටින්නේ මගේ දෙමවුපියන් සමග හිත හොදින් නෙවෙයි .මට තියෙන ගැටලුව මේකයි ...මගේ මව සහ පියා දෙදෙනාම අසනීපෙන් සිටින්නේ ..පියා සැහෙන්න අසනීප ගොන්නක් තිබෙනවා ..ගොඩක්...