1. Rooooot

    ලංකවෙ Drone නීති

    මචන්ලා මම ඩ්‍රොන් එකක් ගත්තා. dji mini 4k 249g. මම පොඩි පොඩි social media contents කරනවා. එ වගෙම travel yt channel එකක් තියෙනවා. එත් ලන්කවෙ drone නිති practical නෑ කියල මට හිතෙන්නෙ. travel vlogs කරද්දි කොහොමද අපි මෙන්න මේ තැන් වලමයි අනිවාරයෙන් යවන්නෙ කියලා කලින් අවසර ගන්නේ? අපිට ඒ ඒ වෙලාවට හිතිල...
  2. Rooooot

    OBS + LocalCam Stream

    Local Camera Stream App කියන්නේ මොකද්ද? LocalCamera කියන්නේ local network එකක් ඇතුලේ අපේ phone එකේ camera එක OBS/VLC එකට stream කරන්න පුළුවන් app එකක්. කාටද මේක ඕන වෙන්නේ? මේක ඕන වෙන්නේ live stream කරන අයට තමන්ගේ phone එකේ camera එක OBS Software එකට stream කරගන්න අවශ්‍ය අයට. Online උගන්වන...
  3. Rooooot

    අපේ ගම 😍

    මේ තියෙන්නේ අපේ ගම. දන්න අය කියන්න බලන්න කොහෙද කියලා 😍
  4. Rooooot

    DJI Mini 4k Test කරා

    ඔයාලගේ අදහස් ඔනේ ඩ්‍රෝන් එකක් ගන්න. මම ට්‍රැවල් වලට තමයි ඩ්‍රෝන් එකක් හොයන්නේ. බජට් ඩ්‍රෝන් එකක් සජස්ට් කරන්නකෝ. DJI Neo DJI Mini 4K etc. මේ තියෙන්නේ මම හදපු වීඩියෝ එකක්.(ඩ්‍රෝන් එක මගෙ නෙවෙයි) HLG3 වලින් කරල තියෙන්නේ අනිත් ශොට්ස්. Colors ගැන ඔයාලගේ අදහස් කියන්න.
  5. Rooooot

    Matara Cinematic Vlog

    මම පොඩියට travel channel එකක් පටන් ගත්තා. Cinematic විදිහට තමයි travel videos හැදෙන්නේ. දැනට මං ගාව තියෙන්නේ sony zv-e10 camera එකයි 16 - 50mm kit lens එකයි sony 50mm f1.8 lens එකයි. travel වලදි cinematic ගහන්න 50mm prime lens එකෙන් ටිකක් අමාරුයි. මේ වීඩියෝ එක හදල තියෙන්නේ 99% ක්ම kit lens...
  6. Rooooot

    Kalathma H ගේ පැටිකිරිය

    උබල මොකද බං හිතන්නේ අර kalathma h ගේ tiktok එකේ කට්ටිය දාන විඩ්තර. ඕවා ඇත්ත වෙන්න පුලුවන්ද? ගොඩක් උන් මඩ ගහනව කියල මට හිතෙන්නේ. හටියට confirmed නැතුව කටකතා එහෙම නේද ගොඩක් තියෙන්නේ. මීහමුව පැත්තේ actress කෙනෙක් ගැන එහෙම දාලා තියෙන්නේ බොරු නේද? ගොඩක් උන් fake profiles වලින් දාලා තියෙන්නේ
  7. Rooooot

    කැමරා display එකක් ඕන

    මචං මම පොඩි වැඩ ටිකක් ප්ලෑන් කරගෙන ඉන්නවා කරන්න. ඒකට කැමරා එකේ ඩිස්ප්ලේ එකෙන් පේන විදිහ මදි. Focus එක එහෙම හොඳට පේන්න ඕනේ. කැමරා ඩිස්ප්ලේ එකක් 40k - 50k වගේ ඉඳන් උඩට තියෙනවා. ඒත් අඩුවට මම බැලුවේ එකක්. අලි එක්ස්ප්‍රස් එකේ රු 10k ට වගේ තියෙනවා එකක්. මේක computer එකකට උනත් connect කරන්න පුළුවන්...
  8. Rooooot

    කාගීල්ස් බෑන්ක් හැක්

    මේ ගැන සමාජයේ කතිකාවතක් ගොඩ නගමු. මූල්‍ය company මෙහෙම වගකීමක් නැතුව වැඩ කරන එක කිසිසේත්ම අනුමත කරන්න බෑ. Source: https://www.facebook.com/share/p/16Kqro8dq5/
  9. Rooooot

    අධ්‍යාපන අමාත්‍යංශය සම්බන්ධව

    සඳුදා සහ බදාදා හැර වෙනත් දිනයක අධ්‍යාපන අමාත්‍යාංශයට යා හැකිද ? (අනුයුක්තයකට අදාල ලිපියක් භාර දීම සඳහා)
  10. Rooooot

    Hanthana International Bird Park

    අපි Hanthana International Bird Park එකට ගියා. වීඩියෝ කරේ Sony ZV-E10 කැමරා එකෙන්. Sony 50mm F1.8 Lens එකක් තමයි පාවිච්චි කරේ. Cinematic Videos වලට Wide Lens පාවිච්චි කරන අය අත්දැකීම් කියාගෙන යමු. 16mm f1.4 Lens එක හොඳයිද මේ වගේ cinematic videos වලට. ඔයාලගේ අත්දැකීම් කියාගෙන යමු. Video Source
  11. Rooooot

    Rohaka visa consultants

    ගයිස්, Rohaka visa consultants හෝ eureka visa consultants ගෙන් වැඩ කරගත්ත අය ඉන්නවනම් විස්තර කියාගෙන යන්න...
  12. Rooooot

    පළවෙනි පාරට Short Film එකක් හැදුවා

    මම පොඩ්ඩක් Short Films වලට බහින්න හිතුවා. testing එකක් විදිහට "වතුර නෑ" කියල පොඩි 1minute වලට අඩු එකක් හැදුවා නිකන් ඉද්දි ආපු idea එකකට.. facebook එකට තමයි upload කරේ. මේක පොඩ්ඩක් බලල අඩුපාඩු කමෙන්ට් කරගෙන යන්ඩකෝ.. ඔයාලගේ අදහස් ගොඩක් වටිනව. වීඩියෝ එක කරේ Sony ZV E10 Sony 50mm f1 S-Log2 color...
  13. Rooooot

    Software Engineer Starter Pack

    Source
  14. Rooooot

    මොන කෙහෙල් මලක්ද

    ඔයාල කෙහෙල් මලෙන් ඒ කියන්නේ කෙසෙල් මුවෙන්, කෙසෙල් මුව සම්බෝල විතරද කාලා තියෙන්නේ.. මෙන්න අපි කෙසෙල් මුව වඩේ හැදුවා.. තව ඔයලත් දන්න කෑම ජාති ඇතිනේ.. ඒවත් කමන්ට් කරන්න. ඔයාලා දන්න මේ වගේ ලේසියෙන් හදන්න පුළුවන් ගමේ කෑම වර්ග කමෙන්ට් කරගෙන යමු. උයන්ඩ පුළුවන් අය හදන විදිහත් දාගෙන යන්න පුළුවන් නම්...
  15. Rooooot

    රජයේ ඔෆිස් එකකින් වැඩක් කරගන්න විදිහ

    රජයේ ඔෆිස් එකකින් වැඩක් කරගන්න විදිහ කවුරුහරි දන්නවද? අක්කගේ මාරුවීමක් හදාගන්න අපි දවස් ගානක ඉඳන් කටු කනවා. ලියුමක්වත් හරියට ගහගන්න බැරි අය ඉන්නේ.. රු. 5000 ක ඩීසල් වියදම් කරගෙන අද රත්නපුරෙත් ගියා ඒකට අදාල ලියුමක් ඇවිත් නෑ කියල ඒකත් ආයෙ ගිහින් අරන් එන්න කියල හරවලා එව්වා.. ඔයාලටත් අත්දැකීම්...
  16. Rooooot

    කොල්ලෙක් ඉව්වම මක් වෙනවද

    උයන්න පුළුවන් කොල්ලෝ කවුද ඉන්නේ එලකිරියේ. ගැම්මට කමෙන්ට් එකක් දාගෙන යමු. බෝඩිම් වල හිටපු උන් උයන්න ගියාම සිද්ද වුනු ආතල් සිද්දි කමෙන්ට් කරන් යමු.. කාලෙකට පස්සෙ කෑමක් හැදුවා.. බලන්න ඕනේ උන් විතරක් මේකෙන් ගිහින් බලපන්. අදහස් ඕනේ හැමෝගෙන්ම අඩුපාඩු හදාගන්න.. ආදරෙයි ❤️
  17. Rooooot

    ගමේ විදිහට කජු පුච්චලා වටලප්පන් හැදුවා

    කජු ඇහිඳලා ගමේ විදිහට පුච්චලා ලේසියෙන් වටලප්පන් හදන්න පුලුවන් රෙසිපි එකක් තමයි මේ.... බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. Improve කරගන්න එලකිරියේ යාලුවෝ ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට. ස්තූතියි!! Source
  18. Rooooot

    Nature Videos

    මම කලින් මගේ පළවෙනි Cinematic Video එක ගැන thread එකක් දැම්මා.. ගොඩක් අය වටිනා අදහස් දුන්න Improve කරගන්න. ඒ අයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මෙන්න ඒ thread එක: https://elakiri.com/threads/cinematic-video-editing.2160307/ ඒකේ අඩුපාඩු ගොඩක් දුරට හදාගෙන මම තව අලුත් වීඩියෝ එකක් කරා. මේක Slog2 වලින්...
  19. Rooooot

    CINEMATIC VIDEO EDITING

    මම ගම ගැන Cinematic Video එකක් හැදුවා. මේක පළවෙනි එක. බලල අඩුපාඩු/ හොඳ/ නරක තවත් අලුත් අදහස් කියන්න පුලුවන්ද? රෙකෝඩ් කරේ Sony ZV- E10 එකකින්. එඩිට් කරේ ඇඩෝබේ ප්‍රිමියර් ප්‍රෝ වලින්. අද උදේ රෙකෝඩ් කරල රෑ වෙද්දි එඩි කරල අප්ලෝඩ් කරේ පැය කීපයකින්.. Video
  20. Rooooot

    Moenie klik nie

    Moenie klik nie (ln = Africaans) moenie kwaad wees nie 😁🙏

    No contents