1. P

    දුකයි බන්.

    අවුරුදු 4කට පස්සේ wife ප්‍රෙග්නන්ට් වුනා. ඊයෙට සති 10 යි. අන්තිම ටිකේ කිරිය පැත්තේ ආවේ නැත්තෙත් ඒ වැඩ තිබ්බ නිසා. අද පොඩි අමාරුවක් ඇවිත් scan කරා. නැති වෙලා. Wife වැලහින්නක් වගේ අඩනවා. මාත් ඔය ටික දවසට හීන දැක්කා nursery එක්ක යන එක හිටන්.
  2. P

    2003 ලියාපදිංචි වාහනයක්

    2003 ලියාපදිංචි වාහනයක් 2003 ලියාපදිංචි වාහනයක් UBER දාගන්න විදියක් නැද්ද?
  3. P

    Doctor

    Doctor Dhanushka Grero මහත්මිය ගැන අත්දැකීම් තියන අය ඉන්නවද ?
  4. P

    Facebook

    මගේ බිස්නස් පේජ් එකක් තිබ්බා. ඒක වෙනම Profile එකකින් හදලා තිබ්බේ. මම අද Profile එකේ නම වෙනස් කරා. දැන් ලොග් වෙන්න බෑ. ඒකේ තියන mobile එකත් මා ගාව නෑ. email access කරන්න පුළුවන් ගොඩදාගන්න විදියක් දන්නවද ?
  5. P

    පරණ කාසි

    පරණ කාසි ටිකක් සෙට් වුනා. විකුණගන්න විදියක් කියපන්කො.
  6. P

    2ක් වෙලා

    . . . රෙප් පවර් එක ;);););)
  7. P

    සිංහල to English

    මචන්ලා ඔන්න ත්‍රෙඩ් එකක් පටන් ගත්තා Translate කරන්න. හදිසියේ වචනයක් වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න මේ ත්‍රෙඩ් එක උදවූ කරගන්න. උදවූ ගත්ත අය උදවූ කල අයට රෙප් වලින් සලකන්න. ඔබට ජය
  8. P

    WiFi Case... !

    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. :yes: :yes: මගේ ලැප් එකේ fn කී වැඩ නැතිව ගිහින්. :( WiFi ඔන් කරගන්න විදියක් තියේද?
  9. P

    Vitz

    මචන්ලා මට Vitz 2003 එකක් තියෙන්නේ. ගෙවල් වලට යන පාරේ තැනකින් යට වදිනවා. මේකෙන් වාහනේට අවුලක් වෙයිද බන්.
  10. P

    වාහන දඩ

    පරණ ඉදලා වාහන පාවිච්චි කරන උන් මේක බලලා කින්ඩි දානවා එහෙම නෙවෙයි. මන් මේක දාන්නේ මන් වගේ තව එකෙක් හරි හිටියොත් වාදගත් වෙයි කියලා. :yes::yes::yes: මම වාහනේ අරන් යද්දී අමතක වෙලා කහ ඉරේදී වාහනයක් ඉස්සර කරා. කරා තමා ඉස්සරහ පොලිස්. ශේප් මන්ට් එකක් දාන්න ට්‍රයි කරා හරි ගියේ නැ. දැන් දඩ කොලයක්...
  11. P

    ආයොජනයක්

    සුබ උදෑසනක් මචන්ලා. මට යාලුවෙක්ට 450000 ක ණයකුයි බැන්කුවට 150000 ණයකුයි තිබ්බා. මන් ඒ දෙකම සෙට්ල් කරන්න කියලා 600000 ක ලොන් එකක් ගත්තා. යාලුවාගේ ණය ටික ගෙවලා දැම්මා. මට නිකමට හිතුනා බැන්කුවට 1.50 ගෙවන්නේ නැතුව ඒකෙන් ආයොජනයක් කරොත් හොදයි කියලා. කට්ටිය ලග තියන අදහස් කියමු බලන්න. FD වැඩේ පාඩුයි.
  12. P

    Gratuity - අවුරුදු 5

    හරියටම අවුරුදු 5 සම්පූර්ණ වෙන දවසට දවසක් පස්සේ අන්තිම දවස විදියට අස් වීම දුන්නොත් Gratuity ලැබෙයිද? :confused::confused::confused:
  13. P

    vb.net expert ලා එන්න

    Dataset දෙකක් Join කරන විදියක් තියේද? merge කරාම Table දෙකේම ඩේටා සේරම එනවා. (Inner Join විදියට merge කරන්න පුලුවන් වුනත් කමක් නෑ.)
  14. P

    එලිය මදි

    . . . මචන්ලා වාහනේ ලයිට් වල එලිය මදි. ඩිම් එකේ නම් යන්නම බෑ. සුද්ද කරන්න මොනා හරි කෙමිකල් එකක් එහෙම තියනවද ?
  15. P

    රාජ්‍ය සේවක ණය

    රාජ්‍ය සේවක ණය මචන්ලා රජයේ සේවකයන්ට අඩු පොලියට නිවාස ණය දෙනවනේ. ඒකෙන් ගන්න ගෙයක් හරි ඉඩමක් හරි විකුනන්න බැරිද? කවුරු හරි Expert කෙනෙක් හිටියා මේ සම්බන්දව එයාගේ නම හරි කමක් නෑ :):):):)
  16. P

    resign දෙන්න

    resign දෙන්න කීවා බන් මම Developing කරේ. Users ලා සේරම ප්‍රශ්න වලට මට කතා කරේ. මන් උන්ට අවුලක් වෙන්න දෙන්නේ නැතිව උන්ගේ ප්‍රශ්න විසදලා දුන්නා. මේ නිසා ටිකක් මට assign කර වැඩ පරක්කු වුනා. අලුත් GM කෙනෙක් ආවා. පොරට එහෙම ලොකු අවබෝදයක් නෑ operation එක ගැන. අපේ ලොක්කලත් මම අර Client handle කරන එක...
  17. P

    VAT 69

    VAT 69 බෝතල කිහිපයක් අවශයයි. ඇති කෙනෙක් ගානත් එක්ක කමෙන්ට් එකක් කරන්න. අනික් අය පොස්ට් එක උඩ තියාගන්න සප් එකක් දෙන්න.
  18. P

    ඇක්සිඩන්ට් වුනා

    ඇක්සිඩන්ට් වුනා මචන් මන් කාර් එකක් ගත්තමත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා. ඊයේ රිවස් කරද්දී වේගේ වැඩි වෙලා ඇක්සිඩන්ට් වුනා. මේක කන්ට්‍රෝල් කරන්න උබලා යූස් කරන ටිප්ස් ටිකක් කියපන්කො. (රිවස් කරද්දී වේගය පාලනය කරන්න අමාරු සීන් එකක් මට තියෙන්නේ ඒ වගේම පලවෙනි වාහනේ) :yes::yes:
  19. P

    නෙස්කැෆේ

    නෙස්කැෆේ මැශින් එකක් අරන් රෙන්ට් එකට දෙන්න බැලුවේ. එහෙම කරන අය එහම ඉන්නවනම් අදහස් කියන්න. මැශින් එක ගන්න විදියත් එක්ක.
  20. P

    ආයුබෝවන්

    වාහන පාවිච්චි කරන අය එන්න මට මිට කලින් පුස් බයික් එකක් වත් තිබිලා නෑ. (අපේ ගෙදරටත් ) මන් පොඩි වාහන කට්ටක් ගත්තා. අද ඒක transfer කරන්නත් දැම්මා. මට දැනගන්න ඕනි වාහනයක් පදින්න පෙර බලන්න ඕනි දේවල් හා හොදට පාවිච්චි කරන්න උපදෙස් ටිකක්. උදා : වතුර මට්ටම බලනවා තෙල් බලනවා වගේ. (මේවත් අහලා තියනවා...

    No contents