මේ ඇප් එක ගැන කට්ටිය දන්නවත් ඇති.. Shazam , මේකෙන් පුලුවන් අපි lyrics නොදන්න English, Hindi , අලුත් සිංහල , වගෙ , (තව භාෂා පුලුවන් ඇති . මම බැලුවෙ නෑ) සින්දු හොයා ගන්න. බස් එකේ යද්දි වගේ, රේඩියෝ එකේ, වීඩියෝ එකක බැක්ග්‍රවුන්ඩ් එකකට දාපු, රෙකෝඩ් එකක තියෙන වගේ සින්දු කෑල්ලක් play වෙද්දි phone එකේ...